පත්තර බලමු
ශ්රී ලංකාවේ පලවෙන දිනපතා පුවත්වත්/පත්තර පහසුවෙන් කියවීමට
පහත ඇති Link වලින් ඇතුල්වන්න. සිංහල පත්තර කියවීම සඳහා
සිංහල පත්තර/පුවත්පත් කාණ්ඩයටද, දෙමළ පත්තර /පුවත්වත් සදහා
දෙමළ පත්තර කාණ්ඩයටද, ඉංග්රීසි පුවත්පත් සඳහා ඉංග්රීසි පුවත්පත්/
පත්තර කාණ්ඩයට ඇතුලුවන්න.
සිංහල පත්තර
- දිනමිණ - රජයේ දිනපතා පුවත් පතකි
- ලංකාදීප - විජය පුවත්පත් සමාගම,දිනපතා
- සිළුමිණ - රජයේ සතිපතා පුවත් පතකි
- අද - විජය පුවත්පත් සමාගම,දිනපතා
- දිවයින - උපාලි පුවත්පත් සමාගම,දිනපතා
- ලක්බිම - සුමති පුවත්පත් සමාගම, දිනපතා
- රිවිර - රිවිර මීඩියා කෝපරේෂන්,දිනපතා
- රාවය - පෞද්ගලික,සතිපතා
- මව්බිම - පෞද්ගලික,දිනපතා
දෙමළ පත්තර
- තිනකරන් - රාජ්ය-අයිතිය, දිනපතා
- අල් හසන්ත් - මාසික ඉස්ලාමීය සභරාව
- තිනක්කුරල් -පෞද්ගලික අයිතිය, දිනපතා
- උදයන් -පෞද්ගලික අයිතිය, දිනපතා
- වීරකේශරී - එක්ස්ප්රස් නිව්ස්පේපර්ස්, දිනපතා
- සුදර් ඔලි - පෞද්ගලික අයිතිය, දිනපතා
ඉංග්රීසි පත්තර
- ඩේලි නිවුස් - රාජ්ය-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ඔබ්සවර් - රාජ්ය-අයිතිය, සතිපතා
- ඩේලි මිරර් - විජය-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ටයිම්ස් - විජය-අයිතිය, සතිපතා
- දි අයිලන්ඩ් - උපාලි-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ලීඩර් පෞද්ගලික අයිතිය, සතිපතා
- ද නේෂන්- රිවිර මීඩියා කෝපරේෂන්, සතිපතා
- ද මෝනිං ලීඩර් - පෞද්ගලික අයිතිය, සතිපතා
- ලක්බිම නිවුස් - සුමති නිවුස් පේපර්ස්, සතිපතා
- ද බොටම් ලයින් - රිවිර මීඩියා කෝපරේෂන්, සතිමැද සතිපතා
- ද කලම්බු පෝස්ට් - අඟහරුවාදා පමණයි
- ලංකා බිස්නස් ඔන්ලයින්-ව්යාපාරික පුවත් - දිනපතා