Ads 468x60px

home

Showing posts with label YOU TUBE. Show all posts
Showing posts with label YOU TUBE. Show all posts

Saturday, 18 June 2016

1098.අපේ ලෝකය අපේ අලුත් වැඩේ

අපේ ලෝකය අපේ අලුත් වැඩේ


අපේ ලෝකය අපි අලුත් වැඩක් පටංගත්තා,අපි අපේ youtube channel එක.දැන් ඔයාලට පුලුවන් අලුත්ම අලුත් දේවල් දැනගන්න​.අපි ගොඩක් දේවල් මේතනින් කථාකරමු. ඔබ කවදාවත් නොසිතපු දේවල් ගොඩක් අපේ channel එකින් අපි කථාකරනවා.ඉතින් ඔයාලත් අපේ channel එක subscribe කරල subscribes කෙනෙක් වෙන්න​.මුල ඉදන් සියලුම video බලන්න කියලා ආරාධණා කරනවා.ඔයාලගේ යහලුවන්ටත් මේ message එකදෙන්න​,මේක  ඉදිරියට කරගෙන යන්න ඔයාලගේ සහයෝගය අපිට ලබාදෙයි කියල විශ්වාස කරනවා. එහෙනම් අපි පලමු video  එකෙන් හමුවෙමු..... 







මෙතනින් යන්න​

Saturday, 9 January 2016

1077.YouTube වීඩියෝ VLC Media Player එකෙන් බලමුද

YouTube වීඩියෝ VLC Media Player එකෙන් බලමුද

Image result for YouTube VLC Media Player


පහත පියවර අනුගමනය කරමින් ඉදිරියට යන්න.

1.VLC ඕපන් කරගෙන  File > Open Network වෙත යන්න. නැත්නම් කීබෝඩ් එකේ CTRL+N ඔබන්න.




2.ඔබට Play කිරීමට අවශ්‍ය You Tube වීඩියෝ එකේ Url එක එතන තියන Dialogue Box එකට Paste කරන්න. ඊට පස්සේ play බට්න් එක ඔබන්න. 
දැන් වීඩියෝ එක බලන්න.....!!!!!


VLC Media Player නැත්නම් මෙතනින් ගන්න​

______________

මෙතනින් යන්න​

Thursday, 17 September 2015

1049.විනාඩි 2න් Youtube videos වලින් GIF Pics හදමුද?

විනාඩි 2න් Youtube videos වලින් GIF Pics හදමුද?




        Youtube Videos GIF Pics කරන්න පුළුවන් පොඩි Chrome Extension  එකක්...මේකෙ නම MakeGIF Video Capture...
ඉස්සෙල්ලම මෙතන click  කරල​ ගිහිල්ලා Chrome extension එක Install කරගන්න

Install කරාට පස්සෙ Youtube,Dailymotion හෝ Vimeo Site එකකට ගිහිල්ලා Video එකක් Play කරන්න..ඊටපස්සෙ HTML5 Video player එකට මාරු වෙන්න කියල message එකක් එයි..ඒක OK කරන්න...

         OK Click කරාම ඒක Fullscreen වෙනවා,අවශ්‍ය තැන Start click කරල​ ඉවර වෙන තැනදි Done click කරලම හරි,Settlings වලදි Video එකේ Quality,Size,Capture FPS,Max frames වෙනස් කරගන්න පුලුවන්...
Capture කරල ඉවර වුනාම Preview එකක් එයි,එතනදි අනවශ්‍ය කෑලි අයින් කරගන්න පුලුවන්,Text add කරන්න පුලුවන්...ඉවර වුනාට පස්සෙ Generate GIF click කරන්නයි​ තියෙන්නෙ...



______________________________

මෙතනින් යන්න​

Thursday, 27 August 2015

1038.ඔබගෙ පරිගණකයේ Youtube Videos Play වෙනවා Slow ද?

ඔබගෙ පරිගණකයේ Youtube Videos Play වෙනවා Slow ද? 


Image result for youtube videos slow

අද ඔයාලට වටින trick එකක් කියල දෙන්නේ. ඔයාලා youtube එකේ මොකක් හරි එකක් play කරන්න ගියාම ගොඩක් වෙලාවට හිර (buffering) වෙනවා නේද? ඉතින් එකට විසදුමක් තමා මේ අද කියන්න යන්නේ, ඒ කියන්නේ හිර වෙන්නේ නැතිව youtube එකේ videos බලන්න පුළුවන් විදිහක්. Speed Internet Connection තියන අයගෙනම් මෙහෙම වෙන්නේ නැතිව ඇති. එත් ගොඩක් අයගේ internet speed නෑනේ. එහෙනම් බලමු කොහොමද මේක කරන්නේ කියලා

1. මුලින්ම Command Prompt (cmd) එක open කරගන්න. මතක ඇතිව cmd එක open කරද්දී 'Run as administrator' විදියට open කරගන්න.






2. දැන් මේ දීලා තියන code එක ඒ විදිහටම cmd එකේ type කරන්න. 

 netsh advfirewall firewall add rule name="YouTubeHack" dir=in action=block remoteip=173.194.55.0/24,206.111.0.0/16 enable=yes 

3. Type කරලා ඉවරවෙලා enter press කරන්න. වැඩේ හරි නම් 'Ok' කියල කියල එයි.

4. දැන් web browser එක open කරලා youtube එකට ගිහින් video එකක් play කරලා බලන්න. ඔයාලටම හොදට වෙනස තේරෙයි. 

5. මේක අයින් කරන්න ඕනෙනම්, මේ code එක type කරලා enter කරන්න.

netsh advfirewall firewall delete rule name="YouTubeHack"

මේ වැඩේ හරිද කියලා ඔබත් උත්සාහ කරලා බලන්න...


________________________


මෙතනින් යන්න​

Friday, 21 August 2015

1033.YOUTUBE VIDEO PLAYLIST පිටින්ම DOWNLOAD කරමුද ??

YOUTUBE VIDEO PLAYLIST පිටින්ම DOWNLOAD කරමුද ??

Image result for youtube video playlist downloader

YouTube භාවිතා කරන ගොඩක් දෙනා මුහුණ පාන පොදු ගැටලුවක් තමයි YouTube tutorial වගේ දෙයක් අඩංගු සම්පුර්ණ playlist එකක් download කරගන්නේ කොහොමද කියන එකයි...

විවිධ ක්‍රම තිබුනත් ගොඩක්ම ලේසි පහසුම ක්‍රමයක් තමයි අද  කියලා දෙන්නේ..



ඒ සදහා පහත පියවර අනුගමය කරන්න...




Free YouTube Download කියන software එක download  කරගන්න
                                                     


    Image result for download gif

එය install කරගෙන open කරන්න




YouTube හි ඔබට අවශ්‍ය playlist එකට ගොස් එහි URL එක copy කරගන්න


දැන්  "Free YouTube Download" එකෙහි "PASTE" කියන button එක CLICK කරන්න එවිට පහත පරිදී playlist එකට අදලා සියලුම details ඔබට දැකගත හැකිය



ඔබට මෙහිදී playlist එකහි ඇති මුලු videos ගණන හා total size එක ඔබට download කරගත හැකිය , එමෙන්ම download විය යුතු file type එකද සැකසිය හැකිය....


______________________





මෙතනින් යන්න​

Thursday, 9 April 2015

942.WEBM To AVI Converter


WEBM To AVI Converter




 U TUBE එකේ තියෙන හුගක් Video  .FLV උනාට .WEBM Format එකේ Video files ත් තියෙනවා නේ....ඉතින් ඒ දේවල් Open උනොත් වෙන්නේ Explorer එකක් හරහානේ ඉතින් මේ Converter එකෙන් පුළුවන් ඒ Format එකේ තියෙන ඒවා .AVI කරගෙන ඕන Player එකකින් බලන්න.Download කරගෙන බලන්නකෝ.හැබැයි මේක Portable Version එකක් එක තවත් හොදයි  pen එකක දා ගෙන උනත් අරන් ගහින් Install නොකර Convert කරගන්න පුළුවන්.
මෙතනින් බා ගන්න​..



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Wednesday, 4 March 2015

902.you tube පලමු විඩියෝව

 you tube පලමු විඩියෝව

Image result for Me at the zoo

YouTube එකට upload කරන ලද පළමු වීඩියෝව වන්නේ Me at the zoo වීඩියෝවයි.එය 2005.04.23 දින 8.27pmට එවකට YouTubeහි සම නිර්මාතෘ ජාවේඩ් කරීම් Jawed Karim විසින් upload කරන ලදි.. එය තත්පර නවයක වීඩියෝවක් වන අතර එය පටිගත කර ඇත්තේ යකෝව් ලැපිට්ස්කි Yakov Lapitsky නම් පුද්ගලයකු විසින් ශාන්ත දියේගෝ සත්ව උද්‍යානයේදීය San Diego Zoo. මෙම වීඩියෝවෙහි කරීම් විසින් අලි ඉදිරිපස සිට ඔවුන්ගේ දිගු හොඬවැල පිළිබඳව පවසයි. මෙම වීඩියෝව නැරඹූ පිරිස මේ වන විට මිලියන 180 ඉක්මවා ඇත. බැලුවෙ නැත්නම් ඔබත් බලන්න






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

-
මෙතනින් යන්න​

Tuesday, 3 February 2015

853.360 degree video යූ ටියුබ් වෙතින් ලඟදීම!!

360 degree video යූ ටියුබ් වෙතින් ලඟදීම!!


ලොව විශාලතම වීඩියෝ ජාලය වන යූ ටියුබ් 360 වීඩියෝ සඳහා සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා. Gizmodo තාක්ශණික පුවත් වෙබ් අඩවි කරන ලද විමසීමකදී යූ ටියුබ් මාධ්‍ය ප්‍රකාශකවයෙකු මේ බව තහවුරු කොට තිබෙනවා. Ricoh Theta, Kodak SP360, Giroptic 360cam, VSN V.360, Bublcam වැනි අංශක 360ක වීඩියෝ පටිගත කල හැකි කැමරා දැන් වෙලඳපොලට පැමිණෙමින් පවතින අතර මෙම කැමරා මගින් ගන්නා ලද 360 වීඩියෝ සඳහා තාක්ශණික සහය ලබාදීමට යූ ටියුබ් බලාපොරොත්තු වනවා.


මෙවැනි අංශක 360ක වීඩියෝ ලබාගත හැකි කැමරා අතරි, ජපානයේ රිකෝ සමාගම (Ricoh) හඳුන්වාදුන් රිකෝ තීටා කැමරාව වඩාත් කතාබහට ලක්වෙනවා. අවුන්ස කිහිපයක් බර ඉතා කුඩා කැමරාවක් වන මෙයට සිතා ගත නොහැකි අන්දමේ අංක 360ක දෘශ්‍ය පරාසයක් ආවරණය වන ආකාරයෙන් විඩියෝ පටිගත කලහැකියි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Monday, 15 December 2014

753.2014 වසරේ ජනප්‍රියම Youtube සංගීත වීඩියෝ මෙන්න – මුල්තැන කාන්තාවන්ට

2014 වසරේ ජනප්‍රියම Youtube සංගීත වීඩියෝ මෙන්න – මුල්තැන කාන්තාවන්ට

සාමාන්‍යෙයන් සෑම වසරකම අවසානයේ Youtube වෙබි අඩවිය ඒ වසර තුලදී වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට මොනවාද කියලා ප්‍රකාශයට පත්කරනවා. ඉතින් මේ වන විට 2014 වසර සඳහා එම ලැයිස්තුව නිකුත් කර තිබෙනවා. ඒ ලැයිස්තුවට අනුව වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට 10 අතරින් 8ක්ම කාන්තා පාර්ශවයේ මූලිකත්වයෙන් වුනු නිර්මාණ වීම විශේෂත්වයක්.

මීට ප්‍රථම 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ පට අතරට පිරිමි නිර්මාණකරුවන් 4 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුණු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහත වැටිලා.

ඒ වගේම මුල්තැන හිමිකරගත් නිර්මාණ අතරින් බොහෝමයක් පසුගිය වසර තුලදී වැඩි කතාබහට ලක්වූ අයගේ නිර්මාණ යි. ඒ අතර Taylor Swift, Nicki Minaj ගේ පෙරළිකාර් සංගීත වීඩියෝපට ඇතුලත්. ඒ වගේම මුල් 10 දෙනා අතරින් 4 දෙනෙකුම සුප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදූලැබූවන් වීමත් විශේෂත්වයක්.

10. Nicki Minaj – Anaconda


9. Taylor Swift – Shake It Off


8. Meghan Trainor – All About That Bass


7. Jason Derulo ft. Snoop Dogg -Wiggle


6. Iggy Azalea ft. Charli XCX – Fancy


5. Sia – Chandelier


4. Shakira ft. Carlinhos Brown – La La La (Brazil 2014)


3. Shakira ft. Rihanna – Can’t Remember to Forget You


2. Enrique Iglesias ft. Descemer Bueno, Gente De Zona – – Bailando (Español)


1. Katy Perry ft. Juicy J – Dark Horse



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙම ලිපියේ සම්පුර්න අයිතිය ටෙක්ගුරු වෙබ් අඩවිය සතුවේ

මෙතනින් යන්න​

Wednesday, 3 September 2014

580.Youtube videos Background lights නැතුව බලමුද?

Youtube videos Background lights නැතුව බලමුද?

                              
         කියල දෙන්න යන්නෙ Software එකක් නැතුව Youtube videosවල Background එක කළුවර කරගන්න හැටි,ඒ කියන්නෙ ලයිට් ඕෆ් කරල ෆිල්ම් එකක් බලනව වගේ , ඉතින් මම අද ගෙනාවෙ Add-on එකක්,ඉතින් ඔයාල මේක Google Chrome එකට Install කරගත්තට පස්සෙ,ඔයාලා Youtube video එකට ගියාම Address bar  එකේ බල්බ් එකක අයිකන්  එකක් ඇති,ඒක ඔබන්න...Enjoy...

*මේක කරන්න පුළුවන් Google chrome  කට්ටියට පමණයි....!!!




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​
 
-