කොහොමද පරන FB account එක සදා කලිකව delete කරන්නෙ ?
අද දෙන්නෙ පොඩ් ව්සදුමක් .අද සමහර අයට බුකිය එපාම වෙනවා .එ වෙලාවට කරන්නෙ අලුත් account හදන එක.එත් පරන account එක  සදා කලිකව නැතිකරන්න දන්න්නැ.
මෙක ස්ථිර විසදුමක් සදා කලිකව අවලගු කරන්න.
මෙක ලොකු දෙයක් නෙවෙයි. දැන් වැදගත් නොවුනත් පස්සෙ වැදගත් වෙයි.
මම දෙන ලින්ක් එකට ගියම දින 14ක් යනකන් අයිත් account  එකට ඇතුල් විමට උත්සහ ගන්න එපා. ඉට පස්සේ උත්සහ කරල බලන්න account එක නැ.
මෙතනින් බාගන්න.
එහෙනම් මම ගියා. සදා ජය,,,,,
 
 
 
 
 
 


 





