Ads 468x60px

home

Wednesday, 16 April 2014

268.Intel විද්‍යාගාරය පිලිබද පුංචි හැදින්විමක්


Intel විද්‍යාගාරය පිලිබද පුංචි හැදින්විමක්






මෙම ලිපිය මගින් අපි දන්නා Intel විද්‍යාගාරය ගැන නොදන්නා කරුනු කිහිපියක් ගැන කථා කරයි.

ලෝකයේ කුඩාම පළලකින් යුතු  Micro Chip නිපදවන්නේ Intel සමාගම බව ඔබ දන්නවද ?පළල 
කොපමණද කියන්වනම් 32nm තරම්ය.




ඉතා සියුම් සෑත්කම් සිදුකරන ශල්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 2000 පමණ තිබුනද   Micro Chip සාදන විද්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 10ට අඩු සංඛ්‍යාවක් පවත්වා ගෑනිම සිදුකරයි ඉන්ටෙල්  විද්‍යාගාරයේ එම ප්‍රමාණය අංශු 2-3ක් ලෙස පවත්වාගනි.

Intel විද්‍යාගාරයට ඈතුලත් විමට පෙර එකිනෙකට වෙනස්  Vacuum Cleaner 5ක් හරහා යාමට සිදුවෙ,එම Vacuum Cleaner වලින් සිරුරේ ඈති දුවිලි අංශු  , හිස්හොරි ,ගෑලවි ඈති රෝමකුප ඉවත් කරයි.

එම විද්‍යාගාරය වල කහපෑහෑති ආලොකය පමණක් යොදාගන්නා අතරම,Micro Chip සිරිම සදහා පාරජම්බුල කිරණ යෝදගනි,

සිලිකන් වෙපර් වලින් තමයි  Micro Chip සදනු ලබන්නේ,එය කරන්නේ මුහුදු වෑලි වලින් සංශුද්ධ මුහුදු වෑලි  අරගෙන සෙල්සියස් 1000ක උෂ්ණත්වය යටතේ ද්‍රවකර තමයි සිලිකන් වෙපර් එක හදන්නේ එම සිලිකන් වෙපර් එකක වටිනාකම $1000 ක් පමණ වේ, Micro Chip නිපදවන සමාගම් එම සිලිකන් වෙපර් මිලටගෙන $ මිලියන ගණනක් වටින  Micro Chip නිපදවනු ලබයි.


තවත් ලිපියකින් මුනගැසෙමු.
සදා ජය​.........



 
-