Ads 468x60px

home

Tuesday, 29 July 2014

494.පොපි මල් වලින් "හෙරොයින්" හදන හැටි

පොපි මල් වලින් "හෙරොයින්" හදන හැටි



මේ photo එකේ වගේ පොපි මල පිපෙන්ඩ කලින් තියන පොහොට්ටුවේ කැපීම් කරනවා.එතකොට එකෙන් රෝසපාට කිරි වගයක් වෑස්සෙනවා.මේවා එකතු කරලා වෙලුවම කළු පාට වෙනවා.මේවට තමා "අබිං" කියන්නේ.මේකත් සිංහල බෙහෙතක්.වේදනා නාශකයක් විදිහට ඉතාම සුළු වශයෙන් යොදා ගන්නවා.


අබිං වලට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා එකෙන් මෝෆීන් නිපදවනවා.මේක ප්‍රභල වේදනා නාශකයක් විදිහට බටහිර වෙදකමට දැනටත් යොදා ගන්නවා.මෝෆීන් සැදීමේදී ඉතිරි වන ටිකට තමා "බ්‍රවුන් ෂුගර්" කියන්නේ


ශ්‍රී ලංකාවේ වසරකට හෙරොයින් කිලෝ 700 කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය වන බවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ ඇසුරින් තහවුරු වී ඇත. මේවා අතරින් වසරකට අත්අඩංගුවට ගැනෙන්නේ සියයට දහයකටත් අඩු ප්‍රමාණයකි. 

ලෝකයේ හෙරොයින් නිෂ්පාදනයෙන් 90% සිද්ධ වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ.ඒවා ඊළගට පකිස්ථානයට ගේනවා.පකිස්ථානයෙන් තමා ඒවා ලෝකේ පුරාවටම බෙදාහරින්නේ.

වැරදිලාවත් අත්හදා බලන්න යන්න එපා.එක සැරයක් ඇති ඒකට ඇබ්බැහි වෙන්න.එතකොටම මුළු සේසතම ඉවරයි.

දැනුම සදහා ලබාදුන් ලිපියක් බව කරුනාවෙන් සලකන්න​



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-