Ads 468x60px

home

Friday, 1 August 2014

501.Win 8 වල menu background එක වෙනස් කිරීම.

Win 8 වල menu background එක වෙනස් කිරීම.




 windows 8 වලට නියම software එකක්. මේකෙන් අපිට පුළුවන් win 8 වල menu background එක, lock screen එක theme color එක හා තව පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරගන්න. Download කරලා install කරගන්නකො.

අපිට කැමති නම් පින්තුර කීපයක්ම දීලා කැමති විනාඩි ගණනකට වරක් මාරුවෙන්න හදන්නත් පුළුවන්. හරියට අපි wallpaper එකට කරනවා වගේ. Select Folder… එකෙන් හරි Select file.. එකෙන් හරි අපිට ඕනි පින්තූර තෝරගන්න.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-