පුලුවන්ද මේ ෆෝල්ඩර් හදන්න,,
Q අභියෝගය මොකක්ද?
A පුලුවන්නම් පහත නම් වලින් Folders හදලා පෙන්වන්න.
CON , PRN , NUL , AUX
COM1 , COM2 , COM3 , COM4
COM5 , COM6 , COM7 , COM8
COM9 , LPT1 , LPT2 , LPT3
LPT4 , LPT5 , LPT6 , LPT7
LPT8 , LPT9
Q ඇයි මේ නම් වලින් Folders හදන්න බැරි ?
A මේ නම් වලින් Folders windows මගින් භාවිතයට ගන්න නිසා.
Q මේ නම් වලින් Folders හදන්නම බැරිද?
A පුලුවන්
Q ඒ කොහොමද?
A
1.මුලින්ම Start වල Run වලට යන්න.( windows key + R )
2.එකේ CMD කියලා ටයිප් කරලා Enter කරන්න.
3.ඊට පස්සේ md\\.\c:\con කියලා ටයිප් කරලා Enter කරන්න.
ඔයාට දකින්න පුලුවන් con කියන නමින් Folder එකක් C පාටිෂන් එකේ හැදිලා තියෙනවා.
c: කියන තැනට වෙනත් පාත් එකක් දුන්නම අදාල තැන Folder එක හදාගන්න පුලුවන්.
con කියන තැනට ඉහත් ලිස්ට් එකේ දිලා තියෙන නම් දිලා Folder හදලා බලන්න.
Q කොහමද හදපු Folder එකක් Delete කරන්නේ?
A
1.මුලින්ම Start වල Run වලට යන්න.( windows key + R )
2.එකේ CMD කියලා ටයිප් කරලා Enter කරන්න.
3.ඊට පස්සේ rd\\.\c:\con කියලා ටයිප් කරලා Enter කරන්න.
එතකොට අපි කලින් හදපු con කියන Folder එක Delete වෙනවා.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.