Ads 468x60px

home

Thursday, 7 August 2014

515.Youtube Downloader Software වලට තිත තියමු,අකුරු 2කින් වීඩියෝබාමු.

Youtube Downloader Software වලට තිත තියමු,අකුරු 2කින් වීඩියෝබාමු.


යු ටියුබ්ඩවුන්ලෝඩර් වලින් හෙම්බත් වෙලාද.මේන්න විසදුම, ඔයගොල්ලන්ට හිතෙයි අපරාදෙ software දාගෙන හති දැම්මෙ කියලා.අපරාදෙ තමයි.මේ කියලා දෙන්න යන ක්‍රමේ තමයි 
යු ටියුබ් විඩියෝ බාන්න තියන ලේසිම ක්‍රමය.

බානවා බානවා කියලා මහ දෙයක් නෑ ඔයගොල්ලො බාන්න යන වීඩියො එකේ ලින්කුව ඉදිරියට SS දෙකක් දාන්න විතරයි තියන‍්නෙ.පැහැදිලි නෑ නේද ඔන්න එහෙනම් බලන්නකො. දැන් අපි හිතමු ඔයාගොල්ලො බාන්න යන යුටුබ් විඩීයෝවෙ ලින්කුව ඔය පහල එක කියලා.



http://www.youtube.com/watch?v=rv54jc58Keg



කරන්න තියන්නෙ ඔය පහල වගේ ලින්කුව ඉදිරියට ss අකුරු දෙක දාලා එන්ටර් කර​.පහල වගේ.

http://www.ssyoutube.com/watch?v=rv54jc58Keg



 ඔයාව මේ පහල වගේ සයිට් එකකට යනවා ඒකෙන් ඔයා‍ට ඕන විඩියෝ ෆෝමැට් එකට නිකන්click  කරන්න දැන් නිකන්ම ඩවුන්ලෝඩ් වෙයි.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-