යන්ත්‍ර කීපයක් වැඩ කරන හැටි

යන්ත්‍ර කීපයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ animation ටිකෙන් හොදට පැහැදිලි වෙනවා.මට කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබ්බ මහන මැෂිම වැඩ කරන හැටිත් මේකෙන් හොදට පැහැදිලි උනා.බලලම කියන්නකෝ අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැද්ද කියලා.

Springs සෑදීම

පැන්සල් සෑදීම

පාන් හදන්න පිටි ගුලි

CD සෑදීම

යකඩ දැල් සෑදීම

සුදු යකඩ වැටවල් වල යකඩ හැඩ ගැන්වීම

අත් වැසුම් සෑදීම

Velocity Joint

Maltes Cross

මැනුවල් ගියර් වාහනයක ක්‍රියාකාරිත්වය

Radial එන්ජිම

මහන මැෂිම

වාෂ්ප එන්ජිම





