කටහඩින් පරිගනකය පාලනය කරමු.
පරිගනකය හැමදාමත් මිනිසාගෙ වැඩ පහසු කලා.අදත් එහෙමයි ඒක හෙටත් එහෙම්මම තියෙයි.මේ කියන්න යන්නෙ අපේ වැඩ පහසු කරන පරිගනකය පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.ඒ තමයි කටහඩින් පාලනය කිරීම හෙවත් Voice Recognition.මේ මගින් අපට අවශ්‍ය වැඩ Mouse එක හෝ Keyboard භාවිතා නොකර අපගේ කටහඩ භාවිතයෙන් කරගන්න පුලුවන්.මේ සදහා කිසිදු මෘදුකාංගයක් හෝ කිසිවක් අවශ්‍ය වන්නෙ නැත.මේකට අවශ්‍ය වන්නේ Microphone එකක් පමනයි අද වෙන කොට හැම දෙනාගෙම ලග වගේ Microphone සහිත Headphone එහෙම තියනවා.මේක Windows 7, Windows 8,8.1 යන වින්ඩෝස් සංස්කරන වල තියන Program එකක්.හරි අපි දැන් වැඩේ පටන් ගමු.මේක Windows 7, Windows 8 සදහා භාවිතා කරන විදිහ මේ ලිපියේ ඇතුලත් වෙනවා.
Start > All Programs > Accessories > Ease of Access > Windows Speech Recognition යන විදාන මගින් Open කරගන්න.
දැන් ඔබ භාවිතා කරන Microphone එක තොරා Next විදානය දෙන්න.
ඉන් පසුව ඔවුන් දෙන වාක්‍ය පැහැදිලි ලෙස කියවන්න.සාර්තකව කියවීමෙන පසුව Next විදානය ලබා දෙන්න.
ඉන් පසු එන Window වල ඇති දේ තමන්ට අවශ්‍ය පරිදි පුරවා Next විදානයන් ලබා දෙන්න.
අවසානයේදී Start Tutorial තෝරන්න. එමගින් මෙම සේවාව භාවිතා කරන විදිහ හා විදානයන් කියවන ආකාරය පිලිබද පූර්ණ දැනුමක් ලබාගත හැක.
Windows 8 සදහා :-
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දගෙනම යන්න.