Ads 468x60px

home

Wednesday, 13 August 2014

531.ඕනෑම ඩොන්ගල් එකක් Unlock කරන්නේ මෙහෙමයි.


ඕනෑම ඩොන්ගල් එකක් Unlock කරන්නේ මෙහෙමයි.

ගොඩක් අයට තියන​ ලොකු ගැටලුවක්නේ කොහොමද මේ  Dongleඑක Unlock   කරන්නේ කියලා.මේකDongle Unlock  කරගන්න එක එක ඒවා කරනවා. කිප දෙනෙක්ම මේක අහපු නිසා  ලේසිම ක්‍රමයක් කියල දෙන්න හිතුවා... එහෙනම් අපි බලමු මෙක කරන්නේ කොහොමද කියලා.....

1.ඉස්සෙල්ලම මේ software එක බා ගන්නකෝ.
මෙතනින් බා ගන්න​.


දැන් dccrap.exe open කරගන්න.



2. දැන් Select manufracture එකට modem එකේ නම ‍තෝරන්න.

 3. දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

4. දැන් Detect card බොත්තම ඔබන්න

5. දැන් unlocking Tab(දකුනු පැත්තෙ තියන) වලට ගිහින් Unlock button එක ඔබන්න.

                දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.





Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එය බලාගැනීමට මේ  පොඩි Software එක බා ගන්නකෝ.
මෙතනින් බා ගන්න​.









දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-