Ads 468x60px

home

Thursday, 14 August 2014

533.ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න

ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න 


  මේ   වෙබ්   අඩවියෙන්  ඔයාලට   පුලුවන්  ඔයාල ලග තියෙන  ෆයිල්  එක්ක හරි  ෆයිල්   එකක්   තියෙන   ලින්ක්   එකකට  වයිරස්  තියෙනවද  කියල  බලාගන්න.. ... හැබයි  මෙතන  වයිරස්  තියෙනවද   කියල  ස්කෑන්  කරන්න පුළුවන්  පුළුවන්  ෆයිල්  එකේ  උපරිම   විශාලත්වය  64MB ...


    තවත්  මෙහි  තියෙන   වැදගත්  කමක්  වෙන්නේ  අද  අපි  හාවිතා   කරන  ප්‍රදාන  පෙලේ    වයිරස්  ස්කෑනර් හැම එකකින්ම   වගේ virustotal  වලදී   අපගේ ෆයිල් එක  ස්කෑන්  කිරීමට  ලක්වෙනවා ... මේ  මගින්  ෆයිල් එකක  ඇති viruses, worms, trojans, and all kinds of malware   වගේ  දේවල්   ඉක්මනින්ම   හදුනාගන්න... පුළුවනි ...  ඉතින්  එහෙනම්    අපිට   මේ  නොමිලයේ   ලැබෙන  මේ  වයිරස් ස්කෑනර්  එක     ඔයාලත්   පාවිච්චි  කරලා   බලන්නකෝ ..... කොහොමද   කියල....ලොකු දෙයක් කරන්න නැ පහල්න් ගිගින් ඔයාගෙ  ෆයිල් එක upload කරන්න එච්චරයි.. 



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.






 
-