සෑම software එකකටම password එකක් දාමු
මේ software එකෙන් පුලුවන් අපේ පරිගනකයේ තියෙන software වෙන අයට open කරන්න බැරිවෙන්න password එකක් දාන්න
මෙක ගොඩක් වටින්නෙ පාසල් වල පරිගනක වගේ ගොඩක් අය බාවිතා කරන පරිගනයක පෞද්ගලික software ආරක්ෂා කරගන්න
Windows Xp/7/8 වල වැඩ
මේ link එකෙන් ගිහින් download කරගන්න
install කරනකොට මුලින්ම password එකක් ඉල්ලයි එතනටඔයා කැමති password එකක් දාන්න confirm password එකටත් එකම දාන්න දැන් install කරන්න
software එක install කරාට පස්සෙ register කරන්න කියල tab එකක් එයි එතනට
download කරපු key file එකෙ තියෙන code එක copy කරන්න
දැන් තියෙන්නෙ protect a program ගිහින් ඔයාට ඔනෙ software එක select කරන එක
දැන් close කරල
ඔයා select කරපු software එක open කරල බලන්න open කරනකොට password එක ඉල්ලයි
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.