ලෝකයේ මුල්ම ලැප්ටොප් එක
ලෝකයේ මුල්ම ලැප්ටොප් එක osborne කියල සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ..මේකේ තිබිලා තියෙන්නෙ අඟල් 5*5 තිරයක්.මේක වැහුවහම හරියට ලොකු පෙට්ටියක් වගේලු.මෙන්න පින්තූරෙ.
- Osborne 1
- Introduced:
- April 1981
- Price:
- US $1,795
- Weight:
- 24.5 pounds
- CPU:
- Zilog Z80 @ 4.0 MHz
- RAM:
- 64K RAM
- Storage:dual 5-1/4 inch, 91K drives
- Display:built-in 5" monitor
- 53 X 24 text
- Ports:parallel / IEEE-488
- modem / serial port
- OS:CP/M
osborne සමාගමේ සභාපති
සදා ජය.....
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි