Ads 468x60px

home

Showing posts with label CONVERT. Show all posts
Showing posts with label CONVERT. Show all posts

Thursday 15 January 2015

814.නොමිලේ ලැබෙන හොද්ම Video Converters දෙකක්

නොමිලේ ලැබෙන හොදම Video Converters දෙකක්

ඔබට අවශ්‍යම විඩියෝ පටයක් ඔබගේ පරිගනකයේ බැලිය නොහැකිද​? ඔබගේ දුරකතනයට සහය දක්වන්නේ නැතිද ? එසේ විමට හේතුව AVI, MOV, MPEG, FLV, MKV, MP4 යන අකෘති තිබනමයි,එම නිසා ඔබට සරිලන ආකාරයට විඩියෝව සකසා ගැනිමට නම් ඔබ වීඩියෝ පරිවර්තකයක සහය ලබාගත යුතුය​.වෙලද​පොළ තුළ වීඩියෝ පරිවර්තක ගොඩක් තියෙනවා. එයින්බොහෝ මෘදුකාංග වාණිජ මෘදුකාංග වුවද වාණිජ මට්ටමේ නොව නිදහස් පරිවර්තක ද පවතී මේ එවැනි  මෘදුකාංග2ක් .  පහලින් අරගෙන බලන්න​

Any Video Converter Free

avc-free-v5



KoyoteSoft Free Video Converter

FreeVideoConverter





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Sunday 31 August 2014

574.Software එකක් නැතුව Convert කරගමුද?

Software එකක් නැතුව Convert කරගමුද?

               

                  ගෙනාවෙ Converter එකක්,මේකෙ Install කර කර ඉන්න දෙයක් නෑ,......මේක Online එකක්......ඔයාලට පුළුවන් මේකෙන් Audios,Videos,Images,Documents,E-books,Archives වගේ දේවල් Convert කරගන්න....එහෙනන් අපි ගියා...සයිට් එකට යන්න මෙතන Click කරන්න....








දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 

             

 

මෙතනින් යන්න​
 
-