Ads 468x60px

home

Showing posts with label SKYPE. Show all posts
Showing posts with label SKYPE. Show all posts

Sunday, 24 April 2016

1089.Skype Audio , Video Call Record

Skype Audio , Video Call Record 



Image result for Skype Audio , Video Call Record




මේ Software එකේ නම Free Video Call Recorder for Skype මේකෙන් පුලුවන් Skype Call Record කරන්න . මේ Software මේක ඕන අයට මෙතනින් Download කරගන්න පුලුවන්.


____________



මෙතනින් යන්න​

Sunday, 18 October 2015

1065.Skype වල කටහඩ මාරුකරමු

Skype වල කටහඩ මාරුකරමු

Image result for skype voice

Skype සේවාව මගින් අපි කතා කරන විට අපිට අවශ්‍ය විදියට අපේ කටහඩ වෙනස් කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි MorphVox කියන්නේ මෙහිදී අපට ගොඩක් පහසුවෙන් අපේ කට හඩ වෙනුවට අපි කතා කරන අනිත් අයට විවිධ කටහඩවල් ඇසෙන්න සලස්වන්න පුළුවන් පහල තියනව එයට අවශ්‍ය වන MorphVox කියන මෘදුකාංගය. මේ මෘදුකාංගය බාගෙන පරිගණකයේ ස්ථාපිත කර ගැනීමෙන් අණතුරුව  ස්කයිප් වල ඕඩියෝ සෙටින් ගිහින් එතන Microphone (Screaming Bee Audio) කියන එක තොරන්න. එතකොට වැඩේ හරි.








______________________
මෙතනින් යන්න​

Friday, 11 September 2015

1045.සුපිරියටම Skype calls රෙකෝඩ් කරන්න..

සුපිරියටම Skype calls රෙකෝඩ් කරන්න.. 
Image result for evaer skype

ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්ණයක්නේ අපි Skype එකේදී යාලුවොත් එක්ක ගන්න  හරි වෙන කාගෙත් එක්ක හරි කතා කරන දෙයක් Record කරගන්න බැරි කම. අන්න ඒ ප්‍රශ්ණෙට නියම උත්තරයක් තමයි අද මේ දෙන්න යන්නේ. මේකෙන් Video පවා record කරන්න පුලුවන්. 

 ඔයා මේක Download කරාට පස්සේ  EvaerSetup කියන එක Run කරන්න. ඔයා මේක install කරල ඉවර උනාට පස්සේ desktop එකේ මේකට යන්න short cut එකක් හැදෙනවා. ඉතිං ඊට පස්සේ ඒක උඩ double click කරලා මේ වැඩසටහන open කරගන්න. ඒක open කරද්දී මතක ඇතිව net connect කරලා තියාගන්න. මොකද මේ වැඩසටහනෙන් skype එකට ඇතුලුවෙන්නද කියලා අහනවා. 


එතකොට ඔයාල ඒකට කැමැත්ත දක්වන්නම් ඔයාල online ඉන්න ඕනි. කෙසේ හෝ ඉදිරියට කරන්න ඕනි වැඩ ටික මේ වැඩසටහන විසින්ම කියල දෙනවා. ඊට පස්සේ ඔයාලට Message එකක් එයි අලුත් version එකක් තියෙනවා ඒකට update කරන්නද කියලා. ඒක close කරන්න.



ඔයාට ඕනිනම් මේකෙ options වගයක් තියෙනවා. ඒකෙන් ඒ ඒ අදාල දේවල් වෙනස් කරගන්නත් පුලුවන්.  

 නියම කොලිටියට මේකෙ sounds එහෙම record වෙනවා.. එහෙනම් ඔන්න පහලින් Download කරගන්න. 


key එක මෙතනින් ගන්න​



සල්ලිවලට ගන්නවනම් මේක  රුපියල් 2500.00 ක් විතර වෙනවා,සල්ලිවලත ගන්න ඕන අය මෙතනින් ගන්න​.

____________________________




මෙතනින් යන්න​

Wednesday, 14 January 2015

812.Firefox ,Chrome and skype සදහා තුංගුනයක වෙිගයක්

Firefox ,Chrome and skype සදහා තුංගුනයක වෙිගයක්


අපි අපේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ නැවුම් පිටපතක් ස්ථාපනය කිරීමෙන් අනතුරුව බ්‍රවුසරයේ පිරික්සුම් වේගය ඉතා හොඳ තැනක පවතිනවා. නමුත් මාස කිහිපයකට පසු පසුව පිරික්සුම් වේගය මන්දගාමී සහ laggy බවට පත් වෙයි.මෙම නිසා බ්රවුසරය  history, cache, addons ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම් යම්කිසි සුලු විසදුමක් ලැබෙනු ඇත​.

අපි අද ලබාදෙන මෘදුකාංගය බාවිතාකොට ඔබගේ වර්තමානයේ වෙගය මෙන් තුන් ගුනයක් වෙගයක් ඔනට ලබාගත හැක​.ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පමණක් නොව, මෙමගින් ඔබගේ ස්කයිප් ගිනුමද වෙගවයත් කරගත හැක​.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Thursday, 25 December 2014

775.skype ඇමතුමේදී ඔබේ හඬ වෙනස් කරන අයුරු

skype ඇමතුමේදී ඔබේ හඬ වෙනස් කරන අයුරු


අපි එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීම සඳහා, දුරකථන, ජංගම දුරකථන, හා ඊ-මේල් භාවිතා පමණක් නොව අප අන්තර්ජාල සේවා භාවිතා කරන්නවා. අද වැඩිදෙනෙක්  සන්නිවේදන අන්තර්ජාලතාක්ෂණ සේවය ලෙස ස්කයිප් භාවිතා කරන්නවා. 

ඔබගේ යහලු යෙහෙලියන්.නැදැ හිත මිතුරන් පුදුම කිරිමට හෝ යම් විනෝදයක් ලබාගැනිමට ඔබගේ කටහඩ වෙනස්කර කථාකිරිමට දැන් ඔබට පුලුවන්

මෙම කුඩා මෘදුකාංගය මගින් ඔබටමෙම සෙවාව ලබාගත හැක​

Skype voice changer software


මෙය බා ගැනිමෙන් අනතුරුව මේ ආකාරයට ඔබගේ ස්කයිප් ගිනුම සකසා ගන්න​

Then open up Skype and go to Tools > Options and select Audio Settings. In the microphone settings drop down menu select Microphone (Screaming Bee Audio)


මෙතනින් බා ගන්න​




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



මෙතනින් යන්න​

Thursday, 18 December 2014

759.Skype කථාකරන භාෂා පරිවර්ථකය අත්හදා බලයි

Skype කථාකරන භාෂා පරිවර්ථකය අත්හදා බලයි



සකයිප් ආයතනය විසින් නුදුරේදී හදුන්වාදීමට යන කථාකරන විට භාෂාව පරිවර්ථනය වීමේ පහසුකම පසුගියදා පාසල් දරුවන් සමගින් සාර්ථකව අත්හදා බලා ඇත.

මෙහිදී එක් පාසලක් මෙක්සිකෝ නගරයේද අනෙක් පාසල ඇමරිකාවේද පිහිටා ඇත. මෙක්සිකෝ දරුවන් ස්පාඤ්ඤ භාෂාවෙන් අදහස් හුවමාරුකරගෙන ඇති අතර ඇමරිකානු දරුවන් ඉංග්‍රිසි භාෂාවෙන් අදහස් හුවමාරු කරගෙන ඇත. මෙහිදී ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරන දේ මෙක්සිකෝ දරුවන්ට පරිවර්ථනය කිරීමෙන් පසුව ස්පාඤ්ඤ භාෂාවෙන් ශ්‍රවනය වීම සිදුවේ. ඇමරිකානු දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ශ්‍රවනයවී ඇත.



එම අත්හදා බැලීම පහල වීඩියෝවෙන් ඔබට දැකගත හැකිය.









දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Friday, 24 October 2014

653.මුළු ලංකාවේම මේ වෙලාවේ skype එකේ online ඉන්න අය බලන්න

මුළු ලංකාවේම මේ වෙලාවේ skype එකේ online ඉන්න අය බලන්න

මුළු ලංකාවේම මේ වෙලාවේ skype එකේ online ඉන්න කට්ටිය බලන්න පුළුවන් ක්‍රමයක් ගැන තමය් මම දැන් කියන්න යන්නේ.. මේකෙන් බලන්න පුළුවන් ලංකාවේ online ඉන්න අය විතරක් නෙවෙය්. මුළු ලෝකෙම online ඉන්න අය උනත් බලන්න පුළුවන්.  online ඉන කට්ටිය add කරගන්න ඒ ගොල්ලොන්ට msg යවන්න වගේ වැඩත් මේකේන් කරන්න පුළුවන්. පහල තියන link එකෙන් ගිහල්ල බලන්නකෝ...

මෙවා දැනගත්තට කිසිම කෙනෙක්ට කරදර කරන්න එපා ලියලා,අපේ ලොකය අපි ඔයාලා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා......






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Saturday, 30 August 2014

571.අනුන්ගේ Skype චැට් හිස්ටරිය බලමුද?

අනුන්ගේ Skype චැට් හිස්ටරිය බලමුද?






මෙම ලිපිය ලබාදෙන්නේ අංයගේ පුද්ගලිකත්වය නැති කිරිමට නොව​,මෙවැනි මෘදුකාංග මගින් ඔබගේ පුද්ගලිකත්වය නැතිවන ආකාරය පහාදා දිමටයි.මින් පසුව ඔබ ඔබගේ පුද්ගලික තොරතුරු පිට තැනකදි පාවිච්චි කරයිනම් ඒවා වෙනත් කෙනෙක්ට ලබාගත නොහැකි වන ලෙස සැකසිමට ඔබ වගබලාගන්න​.

 අද ඔයාලට කියන්න යන්නේ... කොහොමද අනුන්ගේ Skype චැට් හිස්ටෝරිය බලන්නේ කියලා අනුන් ගේ විතරක් නෙමෙයි.තමංගේ එකේම උනත් බලගන්න පුලුවන් . ( හැබැයි චැට් හිස්ටෝරිය එයා ඩිලීට් කරලා තියෙන්න බෑ ). බොහොමයක් කැෆේ වල නෙට් භාවිතා කරන අයට වෙනම User Account (Like as- Net User,Cafe වගේ ඒවා තියෙනවා.) එහෙම ලොග් වෙලා කැෆේ වලින් කීදෙනෙක් ස්කයිප් ලොග් වෙනවද. ??????
හැබැයි, නිතරම ඉන්ටර්නෙට් යන හැම තිස්සේම ස්කයිප් ලොග් වෙලා ඉන්න නංගිලා ඉන්න අයියලාට නම් මේක වැදගත් වේවි. ( හැබැයි ඉතින් ඒ උදවිය චැට් හිස්ටෝරිය ඩිලීට් කලොත් තමයි වැඩේ වෙන්නේ.. )



මේක භාවිත කරලා...
Chat ඉතිහාසය
Contacts
SMS තොරතුරු
Voice Mail තොරතුරු බලා ගන්න පුළුවන්

මේක භාවිත කරන්න මේ මෘදුකාංග තියෙන්න ඕනේ...
Skype
NET Framework 

එහෙනම් මෘදුකාංගය බාගන්න මෙතනින් යන්න..





නිවරදිව ලිපිය තෙරුම්ගන්න​.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Thursday, 24 October 2013

08. skype එකේ මෙහෙම කථා කරන්නත් පුලුවන්ද ?

 skype එකේ මෙහෙම කථා කරන්නත් පුලුවන්ද ?




ඔන්න අද නම් කියල දෙන්නෙ skype එකේ කරන්න පුලුවන් පට්ට වැඩක් ගැන​. 
මම  අද  skype එකේ හොර වැඩ කරන අයට වැඩේලෙසි කරන්න හදන්නෙ.
අද වනවිට ආපි කාටත් skype account එකක් තියනවා.දෙක තුනක් තියෙන්නත් පුලුවන් නැති වෙන්නනම් බෑ .දෙක තුනක් තිබුනත් එකවර ලොග් වෙන්න පුලුවන් එකකටයිනෙ.අනිත් එවාත් ලොග්  වෙන්න පුලුවන් උනා නම් අපේ කොල්ලො, කෙල්ලො කොච්චර හොර වැඩ කරයිද  නේ  අන්න ඒක නිසා අද කියල දෙන්නෙ එකම​ machine එකේ එකම වෙලාවට skype account 2ක් එක වර ඔපන් කර්න්නෙ log වෙන්නේ on line එන්නෙ කොහොමද කියලා.

කථා මොකටද අපි වැඩේට බහිමු නේද? මේක කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා ඔයාට ලෙසි ක්‍රමයකට කරන්න මම ක්‍රම දෙකම කියල දෙන්නම්.


1.ක්‍රමය​
ඔයාගෙ ඔපරෙටීන්ග් සිස්ටම් එක​ බිට් 32 නම් 
windows 7 search box එකේ 
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary  
මේ තියන code එක පේස්ට් කරල එන්ටර් කරන්න​.
ඔයාගෙ ඔපරෙටීන්ග් සිස්ටම් එක​ බිට් 64 නම් 
windows 7 search box එකේ
 C:\Program Files (x86)\Skype\Phone\Skype.exe" /secondary  
මේ තියන code එක පේස්ට් කරල එන්ටර් කරන්න​.
ඔපරෙටීන්ග් සිස්ටම් එක​ බිට් 64 windows 7 search box එකේ  පේස්ට්
කලාම මෙහෙම පේනවා.

එතකොට අලුත් එකක් ආව නෙද?අන්න ඒකින් ඔයාලට ඕන අනිත් ගිනුමෙන් ලොග් වෙන්න.ඔයා ගාව ඉස්සෙල්ල තිබුන එකෙනුත් ලොග් වෙලා බලන්න​.දෙකම වැඩ නේද,,

***

2.ක්‍රමය​
windows xp / windows 7
මේකත් ලෙසියි  ඔයා program Files වල  skyp.exe හොයා ගන්න​ වෙනවා .
(ඔයාගෙ ඔපරෙටීන්ග් සිස්ටම් එක​ බිට් 32 නම් මෙහෙමයි යන්නෙ, C:\Program Files\Skype\Phone\)

(ඔයාගෙ ඔපරෙටීන්ග් සිස්ටම් එක​ බිට් 64 නම් මෙහෙමයි යන්නෙ, C:\Program Files (x86)\Skype\Phone\  )
හරි නේද? දැන් එ ෆයිල් එක රයිට් ක්ලික් කරල​ Send to- Desktop(Create shortcut) ශොට් කට් කර ගන්න මෙ විදියට.




දැන් Desktop එකට ගිහින් බලන්න ඔයා අලුතින් හදපු ස්කයිප් ශොට් කට් එක​ ඕකේද කියලා.
ඒකේ රයිට් කලික් කරල ප්‍රොපට්‍ස් වලට යන්න.එතන ටර්ගට් කියල තියනවනේ බ්ට් 32 අය එතනට
 "C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary  
මේක පෙස්ට් කරල ඔකේ කරන්න​.
බ්ට් 64 අය එතනට
"C:\Program Files (x86)\Skype\Phone\Skype.exe" /secondary 
 මේක පෙස්ට් කරල ඒන්ටර් කරන්න​.



දැන් Desktop එකේ තිබුන එකයි අපි අලුතින් හදපු  shortcut එකයි  පවිච්චි කරල ඕන වෙලවක skype account 2ටම ලොග් වෙන්න පුලුවන්.
එහෙනම් වැඩේ ගොඩනේ .

මම යනවා එහෙනම් දෙකෙන්ම කථා කරන්නකො ....

      සදා ජය​,,,,,,


මෙතනින් යන්න​
 
-