Ads 468x60px

home

Showing posts with label FUN. Show all posts
Showing posts with label FUN. Show all posts

Friday 11 November 2016

1113.How To Create Inbound and Outbound Rules in Windows@ tech world (sinhala)

How To Create Inbound and Outbound Rules in Windows@ tech world (sinhala)










මෙතනින් යන්න​

Sunday 31 July 2016

1107. Use Your Android Phone As a CCTV Security Camera (sinhala)

 Use Your Android Phone As a CCTV Security Camera (sinhala)


මෙතනින් යන්න​

1106.How to Completely Remove/Uninstall Programs [No Software](sinhala)නිවරදිව අන්ස්ට්‍රෝල් කරමු


How to Completely Remove/Uninstall Programs [No Software](sinhala)නිවරදිව අන්ස්ට්‍රෝල් කරමු




මෙතනින් යන්න​

Thursday 14 July 2016

1103.How To Watch Blocked Videos On YouTube (sinhala) බ්ලොක් කරපු විඩියෝ බලමු

How To Watch Blocked Videos On YouTube (sinhala) බ්ලොක් කරපු විඩියෝ බලමු



මෙතනින් යන්න​

Friday 1 July 2016

1102.නොපෙනෙන ෆෝල්ඩර් හදමු

නොපෙනෙන ෆෝල්ඩර් හදමු  




මෙතනින් යන්න​

Sunday 5 June 2016

1097.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?

  අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
 
 Image result for e money

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද? ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි, ඒ නිසා හිතුවා ඒ ගැනත් ටිකක් කථාකරන්න​.අපි මිට කලින් ලිපියෙන් කථාකලේ කොහොමද නිවරදීව payple ගිණුමක් හදගන්නෙ කියලා.දැන් ඔයාලා payple එක හදාගෙනනෙ ඇත්තේ, හදාගත්තෙ නැති අය මෙතනින් ගිහින් හදාගන්න​, paypleගැනත් තව තියනවා කථාකරන්න ඒවා අනෙකුථ් ලිපි අතර තුර කථාකරමු එහෙනම් අපි වැඩේට බහිමු.


මේ ලිපි පෙල සමග ඔබ අපසමග සිටියොත් ඔබට හොද ආදායම් මාර්ගයක් ස්තිරවශයෙන්ම ලබගන්න පුලුවන්, හැබැයි නිකන් ඉදන් නම් සල්ලිහොයන්න බෑ,ට්කක් මහන්සි වෙන්න වෙනවා.

අපි මේ ලිපි පෙලින් සෑම අස්සක් මුල්ලක් නෑරම ක්ථාකරන්න බලාපොරොත්තු වෙනවා,ඒ නිසා මේ ලිපි පෙල මග හරින්න එපා.අන්තර්ජාලයෙන් මුදල් උපයනක්‍රම ගොඩක් තියනවා. ඒනිසා ඔයාට ගැලපෙන ක්‍රමය තොරාගෙන ඒ හරහා මුදල් උපයන්න මහන්සිගන්න​.එසේ නොමැතිඋවහොත් ඔබට මෙය ඒපාවනු නොවනු මානයි.මුලික වශයෙන් ඔයටික තමයි කියන්න තියෙන්නේ.

අපි මිටකලින් adfly ගැන ලිපියක් කලා ඒක බැලුවෙ නැති අය මෙතනින් ගිහින් බලන්න​.ඒකත් හොදට මුදල් උපයන්න පුලුවන් තැනක්.

 

අන්තර්ජාලයෙන් මුදල් උපයනහැටි ක්‍රම 4ක් 5ක්  ඉතාපැහැදිලිව සිංහලෙන් කරන video එකක් තියනවා ඒක මෙතනින් ගිහින් බලන්න එකනම් ගොඩක් වැදගත් වේවි. 

මේම ක්‍රමත් ඔබට හරිගියේ නැත්නම් රැදි සිටින්න තව දේවල් තියනවා ඉදිරි ලිපිවලින් අපි ඒ ගැන කථා කරමු.

________________


මෙතනින් යන්න​

Saturday 28 May 2016

1094.සිංදුවක කටහඩ ඉවත්කරන්න පුලුවන් නියම ඇප් එකක්

සිංදුවක කටහඩ ඉවත්කරන්න පුලුවන් නියම ඇප් එකක්

Image result for sing out loud
සිංදුවක කටහඩ අයින් කරන්න පුලුවන් නියම ඇප් එකක් තමයි දෙන්න හදන්නේ.මිට කලිනුත් අපි මේවගේ ලිපි කිහිපයලක් ලබාදුන්නා පරිගනක සදහා.අද ලබාදෙන්නේ ඔයාගේ ස්මාර්ට් දුරකථනය සදහා. මේ ඇප් එකෙන් ඉතා පහසුවෙන් කටහඩ ඉවත් කරන්න පුලුවන්.ඇප් එක භාවිතාකරන ආකාරය පිලිබදව අලුතින් කියල දෙන්න දෙයක් නෑ,ඕනම කෙනෙක්ට ඉතාපහසුවෙන් තේරුම් ගන්න පුලුවන් සරල විදියටයි මෙය නිරමානය කරල තියෙන්නෙ. ඇප් ඒකේ නම SingPlay: Karaoke your MP3s , මෙතනින් ගිහින් download කරගන්නත් පුලුවන්,නැත්නම් play store එකේ නම searchකරල එතනින් ලබාගන්නත් පුලුවන්.


Cover art







_________________






මෙතනින් යන්න​

Wednesday 25 May 2016

1093.එක එක විදියේ FONTS තියෙන FONTS MEGA PACK එක(part2)

එක එක විදියේ FONTS තියෙන FONTS MEGA PACK එක(part2)

    



මේ තමයි එක එක විදියේ Fonts තියෙන Fonts Mega Pack එක. සමහර අය එක එක නම් වලින් තියෙන Fonts හොයන්න ගිහිල්ලා Net එක පුරාම ගිහින් පුදුම කට්ට්ක් නේ කන්නේ ,මෙතන තියෙනවා  සිංහල Fonts 1775 ක් ද , ඉංග්‍රීසි Fonts 10743 ක් ද , එක එක විදියේ රුප අක්ෂර තියෙන Fonts 46 ක් ද මෙහි අඩංගු කරලා තියෙනවා. Mega Pack එක කොටස් කරලා තියෙන නිසා ඔයාලගෙ කැමැත්ත පරිදි  බාගත කරගන්න පුලුවන්. 

Sinhala Fonts Pack ( Fonts 1775 )  _ 
          

 English Fonts Pack ( Fonts 743 )  _ 177.09MB
  

 English Fonts Pack ( Fonts 10000 ) 
  

 Other Fonts Pack ( Fonts 46 )  _ 7MB

___________________


මෙතනින් යන්න​

Monday 25 April 2016

1090.My computer ක්ලික් කරනකොට කොම්පියුටරය shut down වෙන්න හදමුද?



My computer ක්ලික් කරනකොට කොම්පියුටරය shut down වෙන්න හදමුද?

Image result for my computer shuts down

1. desktop එකේ හිස් තැනක right click කරල New >>> Shortcut ගිහිල්ල shortcut එකක් හදා ගන්න.

2. open වෙන window එකේ හිස් තැනේ මෙය type කරන්න...       

 shutdown -s -t 0

3. දැන් next කරල shortcut එකට නමක් දෙන්න. උදා- Mycomputer
Finish කරල බලන්න desktop එකේ එම නමින් shortcut එකක් හැදිල ඇති.

4. ඒක උඩ right click කරල properties ගිහිල්ලා change icon ගිහිල්ල කැමති icon එකක් තෝරන්න. උදා- Mycomputer iconඑක තෝරන්න.
දැන් apply කරල ok කරන්න. 

5. දැන් ඒ icon එක ක්ලික්ක් කරන ඕනෙම වෙලාවක computer එක shut down වේවි.

ඔබට ඕනෑ restart කිරීමටනම් මෙය යොදන්න...      shutdown -r -t 0
ඔබට ඕනෑ logoff කිරීමටනම් මෙය යොදන්න...        shutdown -l -t 0

*ඉහත shutdown වීමට පෙර wait විය යුත් වෙලාව 0 වෙනුවට යොදන්න (තත්පර වලින්)..... උදා-    shutdown -s -t 15



________තවත් වැදගත් ලිපියකින් හමුවෙමු,ඔයාලගේ අදහස් පහතින් දන්නත් අමතක කරන්න එපා..________


මෙතනින් යන්න​

Monday 15 February 2016

1087.Folder එකක පාට Change කරමු.

Folder එකක පාට Change කරමු.

Image result for folder colorizer

 අපේ Computer එකේ අපිට ඕන විදියට Folder වලට Color එකක් දාන විදිය තමයි මේ ලිපියෙන් කියන්නේ

අපිට මේකට ඕන වෙන්නෙ පුංචි Software එකක් 
මෙතන Click කරලා Software  බාගන්න. 1.41MB පුංචි Software එකක්

1 පියවර :- දැන් ගත්ත Software එක Install කරගන්න.
2 පියවර :- Install කර ගත්තට පස්සෙ Folder එකක් Right Click කරන්න.
3 පියවර :- ඊට පස්සෙ Colorize කියලා තියනවා ඒක උඩට ගියාම අපිට අවශ්‍ය කරන පාට තෝරගන්න තියනව.
දැන් අපි Color එක දාගත්තට පස්සෙ අපිට ඉස්සෙල්ලා තිබ්බ විදියට හදාගන්න ඕන වුනොත් එම Box එකේ තියනවා Restore Original Color කියලා ඒක Select කරාම අපේ තිබ්බ විදියටම Folder එකේ පාට වෙනස් වෙනවා

අපිට ඔය Colorize එකේ තියන පාටවලට අමතරව ඕකෙ Colors..... කියන එකෙන් තමන්ට කැමති පාටක් දාගන්න පුලුවන්.

මේ තියන Screen Shot එක බලාගෙන හරි කරන්න වැඩේ ලේසී.




මේ තියෙන්නෙ Colors... කියන Option එක අපට ඕන Color එක දාගන්න පුලුවන් මේක භාවිතා කරලා.  



පොඩි වැඩක් තියෙන්නෙ මේකෙ කරලම බලන්න කස්ටිය.


______________

මෙතනින් යන්න​

Friday 12 February 2016

1085. Google Chrome බ්‍රවුසරය මත ඩේටා ඉතුරු කරගන්නට අළුතෙන් extension එකක්.

Google Chrome බ්‍රවුසරය මත ඩේටා ඉතුරු කරගන්නට අළුතෙන් extension එකක්.

Image result for Data Saver (Beta)

Google Chrome වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අයට තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ  ඩේටා ඉතුරු කරගන්නට  Data Saver (Beta)  නම්න් අළුතෙන් extension එකක් හදුන්වා දී තිබෙනවා. 
මෙම extension එක භාවිතා කරන විට වෙබ් පිටුවල දත්ත පරිගණකය වෙත ලැබීමට පෙර ගූගල් සර්වර් වල වෙබ් පිටු සංකෝචනය කර ලබාදේ. මෙම  extension එක incognito mode භාවිතා කරන විට හා SSL (HTTPS) encryption හාවිතා කරන වෙබ් අඩවි මතදී නම් ක්‍රියා කරන්නේ නැහැ. 
මෙම extension එක Chrome Web Store එක තුලින් ස්ථාපනය කරගත් පසු address bar එකෙහි දකුණු පසින් Data Saver icon එක දිස්වන අතර එය මත ක්ලික් කිරීමෙන් දැනට ඉතුරුකර ඇති දත්ත ප්‍රමාණය බැලීමටත් Data Saver extension එක ක්‍රියාවිරහිත කිරීමත් කළ හැකිය.


සම්පූර්ණ විස්ථරය බැලීමටනම් 
chrome://net-internals/#bandwidth යන කොටස address bar  එක මත යොදා Enter කිරීමයි.


Google Chrome Data Saver (Beta)



___________________
මෙතනින් යන්න​

Tuesday 9 February 2016

1084.දුරකථනයේ අන්තර්ජාල පහසුකම නොමැති විට Google Maps භාවිතා කරන්නේ මෙහෙමයි.

දුරකථනයේ අන්තර්ජාල පහසුකම නොමැති විට Google Maps භාවිතා කරන්නේ මෙහෙමයි.

Image result for Google Maps

Google සමාගම මේවන විට ඔවුන්ගේ Maps app එකට අලුත්ම අංගයක් එකතු කරල තියනවා. දැන් සිතියමේ තමාට අවශ්‍යය කොටස් offline ලෙස භාවිතා කිරීමට download කරගන්න පුළුවන්. ඔබේ දුරකථනයේ mobile data හෝ wi-fi නැති අවස්ථාවලදී වුවත් දැන් මේ app එක භාවිතා කිරීමට හැකි වෙනවා. මේ අංගය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නම් නොවෙයි. මීට පෙරත් අන්තර්ජාලය නොමැති විට ටික වේලාවක් සිතියමේ පෙර භාවිත කල ප්‍රදේශයන් දර්ශනය වුනා. නමුත් දැන් turn-by-turn driving directions සහ සිතියමෙහි ඇති ව්‍යාපාරික ස්ථාන පිලිබඳ තොරතුරුත් අන්තර්ජාලය නොමැතිව ලබා ගත හැකියි.


මේ අංගය භාවිතා කරන්නේ මෙහෙමයි,

මුලින්ම ඔබේ දුරකථනයෙහි Google Maps නොමැතිනම් එය install කරන්න. ඊට පස්සේ ස්ථානයක් search කරන්න. ඔබ සෙවූ ස්ථානයෙහි තොරතුරුත් සමගින් Download බටනයකුත් දක්නට ලැබේවි.මීළඟට කුමන ප්‍රදේශයද download කරගන්නට අවශ්‍යයද යන්න ඔබෙන් විමසනවා. ඔබට download කරගන්නට හැකි තනි සිතියම් කොටසක උපරිම ධාරිතාවය මෙගා බයිට් 2500 ක් වනවා. නමුත් එකම ස්ථානයෙහි සිතියම් කොටස් කිහිපයක් වුවද download කරගන්නට පුළුවන්.


download කිරීමට යොමු කල සිතියම කොටසට නමක් දෙන්න. පසුව සිතියම් කොටස download කිරීම ආරම්භ වේවි.


මෙලෙස ඔබ download කරගන්නා සිතියම් කොටස් “Your Places” විකල්පය ඔස්සේ ලබා ගන්නට පුළුවන්.


යම් කිසි අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති වූ විට මේ app එක ස්වයංක්‍රියව offline mode එකට පිවිසෙනවා.




______________

මෙතනින් යන්න​

Sunday 17 January 2016

1083.පිට රටකට යන්න කලින් එහේ වියදම දැනගන්න ක්‍රමයක්

පිට රටකට යන්න කලින් එහේ වියදම දැනගන්න ක්‍රමයක් 


Image result for Expensive Travel


යාලුවෙනේ වෙන රටකට job එකක් කරන්න හරි study කරන්න යන අපේ යාලුවන්ට වැදගත් පෝස්ට් එකක් තමයි මේක​ .


මේකට තියෙනවා හැමදාම වගේ update වන නියම website එකක්.. 


මේ site එකෙන් ඔයාට පුලුවන් එහෙදි ජීවත් වෙන්න යන මුදල් වගේම එහේ දැනට පවතින දේශපාලනික වතාවරනය සහ එහෙ පවතින සමාජ වාතාවරනය ගැන දැනුවත් වෙන්න..  ඔය හොයන රටේ health service එක වගේම පරිසරය දුශිතද නැතිද යන්න වගත් ඔයාට පුලුවන් දැන ගන්න.....

උදාහරණයක් ලෙස කිව්වොත්....

01. වායූ දූශන ප්‍රතිශතය.

02.පානීය ජලයේ ගුනාත්මක භාවය
 වගේ දේවලුත් ඔයාට පුලුවන් බලා ගන්න...



දැන් ඉතින් කාගෙන්වත් අහා අහ ඉන්නෙ මොකටද රටකට යන්න.. ඔයාම බලලා හොදද නැත්ද කියලා ඔයාටම තීරනය කරන්න පුලුවන්නේ......

Image result for click

මේකේ මුලින්ම අපිට අවශ්‍ය Town ඒකෙ නම search කරන්න ඕනේ.


ඊට පස්සේ අපිට අවශ්‍ය එක එක categories අනුව අපිට වෙන වෙනම මේ දේවල් හොයන්න පුළුවන්.



මේ විස්තර වලින් අපිට ඒ ඒ රටවලදී කොච්චර වියදමක් යනවද කියලා දළ වශයෙන් කියන්න පුළුවන් වෙනවා. 

ඔයාට මේක ගැන sure එකක් නැත්නම් colombo කියලා search කරලා බලන්නකෝ...








______________

මෙතනින් යන්න​
 
-