Ads 468x60px

home

Showing posts with label BAD. Show all posts
Showing posts with label BAD. Show all posts

Thursday 24 September 2015

1053.cyber attacks කරන්නේමෙන්න මෙහෙමයි ....

cyber attacks කරන්නේමෙන්න මෙහෙමයි  ....

Hack

Hackinternet අවකාශය නිරන්තරයෙන් අවදියෙන් තිබෙන්නෙකි. ඒ නෙක ආකාරයේ ධනාත්මක තොරතුරු ඔබමොබ ගලා යාම සදහාම පමනක් නොව රිනාත්මක ආකාරයේ සයිබර් ප්‍රහාරයන් ද නිරන්තරයෙන් ඔබ මොබ ගලායාමද ඇතුලුවය. “digital cold war” ලෙසට හදාරන්නන් මෙම තත්වය නම්කරන්නට පෙලබෙන්නේ පුද්ගල මට්ටමේ සිට ආයතනිකව පමනක් නොව විටක රාජ්‍ය මට්ටම දක්වා මෙම ඔබ නොබ වන තොරතුරු පරහවන්ද නිරන්තරයෙන් සිදුවන බැවිනි. විටක ඒවා තොරතුරු සොරාගන්නට වන විට විටක ඒවා වෙබ් සේවාවක් අඩපනකරන්නට වනු දැකිය හැක. ගැටලුව වඩාත් සමීපව හදාරන්නන් පෙන්වා දෙන්නේ US, China, මෙන්ම European රටවල් වෙතට මෙම පහරදීම් ඉලක්ක වනු බහුලවතමම දැකිය හැකි බවකි ipviking අඩවිය වෙතට පිවිසෙන්නෙකුටද සජීවීව මෙම සයිබර් ප්‍රහාරයන් ගලා යන යුරු දැකගන්නට දැන් අවස්ථාව තිබේ. එම අඩවිය ඔස්සේ වඩාත් සංක්‍රිය IPs මිලියන පහක් ඔස්සේ ගලා යන 150 terabytes දත්ත ප්‍රමනයක් සමග මෙම නිරූපනය සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ.


මෙතනින් ගිහින් බලන්න​

Image result for go gif


________________________



- -
මෙතනින් යන්න​

Sunday 20 September 2015

1051.මරනිය දංඩනය නීතිගත කලොත් එය සිදුවන්නේ කෙසේද​?

මරනිය දංඩනය නීතිගත කලොත් එය සිදුවන්නේ කෙසේද​? 
Image result for මරන දඩුවම​


මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නියම කළහොත් එම දඩුවම ලබාදීමට තමන් සූදානම් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ ඒ සඳහා පහසුකම් තිබෙන බවයි. 


මරණිය දණ්ඩනයට නියම වු පුද්ගලයින් 1115 දෙනෙකු මේ වන විට බන්ධනාගාර ගතව සිටිනවා.

ඔවුන්ගෙන් 600කට වැඩි පිරිසක් සිය දඬුවමටම එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇත.

අළුගෝසු තනතුර ද මේ වන විට පවතින්නේ පුරප්පාඩුවයි. ඉකුත් වසර දෙක ඇතුලත අවස්ථා දෙකක දී මෙම තනතුර සඳහා පුද්ගලයින් බඳවා ගත්තත් ඔවුන් රැකියාව හැර ගියා.

ඒ අනුව අදාළ තනතුර සඳහා පුද්ගලයෙකු බඳවා ගැනීමට නැවත අයදුම්පත් කැඳවා තිබෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා  කියා සිටියේ. 










________________________________




මෙතනින් යන්න​

Thursday 30 July 2015

1018.Browser Hijacker Virus ඉවත් කරන හැටි

Browser Hijacker Virus ඉවත් කරන හැටි

Image result for Browser Hijacker Virus


Web browser එකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන නොයෙකුත් වර්ගයේ malware වැඩසටහන් දැන් පැතිරෙමින් තිබේ. Browser hijacker කියා හදුන්වන්නේ මේවායි. නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් software download කරන විට හෝ update කරන විට මෙම browser hijacker වැඩසටහන් web browser එක සමග බැදේ.

මේවා web browser එකට සම්බන්ධ වූ විට, අප search කරන දේවල් සොයන්නට විවෘත වෙන්නේ අපි කවදාවත් බාවිතා කළ සුපුරුදු search engine එකෙන් නොව malware වෙතින් සපයන අමුතු නම් ඇති web පිටුවකි. මේවා පෙනුම අතින් උසස් වැඩසටහන් දෙන ඒවා මෙනි. එවිට ඉන් search කරන්නට නිතැතින්ම පෙළබේ. මෙසේ මෙම search engine එක භාවිතා කර යම් දෙයක් සොයා ගත් විට ඊට සම්බන්ධ මාතෘකා දැක්වෙන විවිධ දැන්වීම් එයි. එමෙන්ම අලුත් ටූල් බාර් එකක්ද web browser එක මත පෙන්වයි.


මෙම malware ඇති web browser එකක් හරහා අන්තර්ජාලයෙන් අප සොයා බලන දේ ගැන තොරතුරු malware නිපදවුවන්ට ලබා දෙයි. මෙවැනි browser hijacker  වැඩසටහන් anti virus වැඩසටහන් වලට පවා සමහරවිට හසු නොවේ. එසේම වෙනත් browser plugin වැඩසටහන් මෙන් uninstall කිරීමටත් සමහර විට නොහැකි වේ. එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කළ යුත්තේ අප විසින්මය.

මේවා ඉවත් කිරීමට මුලින්ම web browser එකේ options වෙත පිවිසිය යුතුය. දැන් එහි ඇති home page ටැබ් එක තුලින් home page එක ලෙස www.google.lk වැනි සාමාන්‍ය search engine එකක් ලබා දිය යුතුය. එමෙන්ම web browser එක තුල url සටහන්ව ඇති තැන් සොයා ඒ තැන්වල ඇති අප නොදන්නා url මකා ඉවත් කළ යුතුය. එමෙන්ම add-ons තුලින් තේරී ඇති plugin අතරින් ටුල් බාර් plugin සියල්ල ඉවත් කළ යුතුය.


දැන් malware එක නැවත activate වීම නතර කළ යුතුය. 

1. මෙය කිරීමට windows key + R යතුරු ඔබන්න. 

2. ඉන් පසුව run ඩයලොග් box එක විවෘත වේ. එහි "msconfig" ලෙස type කර ok කරන්න. 

3. මෙවිට msconfig box එක විවෘත වෙයි. එහි ඇති start up ටැග් එක select කරන්න. 


මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වූ විට ඉබේම ක්‍රියාත්මක වන සියලු file මේ තුල පෙන්වයි. ඒවා අතරින් නිශ්චිතව හදුනා ගත නොහැකි වැඩසටහන් තෝරා disable කළ යුතුය. 



Windows 8 හිදී නම් start up ටැග් එක select කළ පසුව task manager වෙත යොමු වෙයි. ඒ තුලින් අනවශ්‍ය වැඩසටහන් disable කළ යුතුය.






මීලගට command prompt එකට පිවිසිය යුතුය. මේ සදහා පෙර පරිදිම windows key + R යතුරු ඔබන්න. ඉන් පසු cmd ලෙස type කර ok කරන්න. දැන් command prompt එක වෙතට පිවිසෙයි.

1. මුලින්ම ඒ තුල "del %temp%\*.exe /s /q" යන විධානය ලබාදෙන්න. එවිට temp folder එක තුල ඇති සියලු exe file මැකී යයි. එවැනි file නැත්තම් ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි. සාමාන්‍යයෙන් මෙතන වැදගත් exe file නැති බැවින් දෝෂයක් ඇති වන්නේ නැත.

2. ඉන් පසු කලින් විධානය දුන් ලෙසම "del %temp%\*.dll /s /q" යන විධානය ලබාදී temp folder එක තුල ඇති සියලු dll file ද මකා දැමිය යුතුය. එවැනි file නැත්තම් ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි.



දැන් පරිගණකය restart කරන්න. එවිට සියලු malware ඉවත්ව තිබෙනු පෙනේවි. 


- -
මෙතනින් යන්න​

Tuesday 28 July 2015

1016.ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැද්ද ?

ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැද්ද ?

Image result for Internet Account Hack

Facebook හා වෙනත් Social Networks සම්බන්දයෙන් හෝ Internet එකේදි ඔබට අකටයුත්තක් සිදුවී ඇත්නම් වහාම ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට  පැමිණිලි කරන්න.

The Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC)



උදාහරණ ලෙස..


  • ඔබගේ නමින් වෙනත් Facebook Account එකක් ඇත්නම්,
  • ඔබගේ Facebook Account එක Hack කරලා කියලා දැනෙනවනම්,
  • ඔබගේ Email එක Hack කරලා කියලා දැනෙනවනම්,


ආදි දේවල් සහ ඔබට සිදුවී ඇති අකටයුතු සම්බන්දයෙන් පැමිණිලි කරන්න.

ඒ වගේම මම ඔබට කිවයුතු කරණා කීපයක් ඇත. මේ කාරණා ඔබට කියන්නේ මෙවැනි දේවල් වලින් ආරක්ෂාවීමටයි.


  • ඔබ කිසිම කෙනෙකුට ඔබගේ Password එක දෙන්න එපා. (අඩුම තරමේ හොදම යාළුවට,අම්මට තාත්තටවත්)
  • නොදන්නා Facebook apps Install කරගන්න එපා.
  • ඔබගේ Phone Number එක Facebook එකේ දාන්න එපා.
  • Facebook එකේ තිබෙන Security Option ක්‍රියාත්මක කරන්න.
  • ඔබ නොදන්නා කිසිම කෙනෙක් එක්ක වැඩිය කතාවට යන්න එපා.
  • ඒවගේම මේ කරුණ තමයි බෝහෝම වැදගත්.ඒ තමයි කවුරුහරි ඔබ Online ඉන්නවිට ඔබත් එක්ක Chat කරන්න *ඇවිත් ඔබට Link එකක් දුන්නෝත් "ඔයා මේකට ගිහිල්ලා Facebook Account එකෙන් Log වෙන්නකෝ" කියලා. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද ඔයා බැරිවෙලාවත් ඒ Link එකට ගිහිල්ලා Log වුනොත්, මෙයා Hacker කෙනෙක්නම් ඔයාගේ Facebook Password එක මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා.



මේ ආකාරයට ඔබව අපහසුතාවයට පත්වෙන ඕනෑම කටයුත්තකදි පහතින් දක්වා ඇති ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කරන්න. ඒවගේම මෙවැනි දේවල් ආයේ නොවෙන්නත් වගබලාගන්න ඕන.

මේ පැමිණිලි පිලිබදව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ,අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හා සම්බන්දවයි වැඩ කරන්නේ. ඒ නිසා මෙවැනි හොරු අහුවුනොත් දෙන දඩුවම ගැන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවයි තීරණය කරන්නේ.


Address : Room 2-119A, BMICH, Bauddhaloka 
Mawatha,Colombo 07, Sri Lanka

Tel : +94 11 269 1692
+94 11 269 1064
+94 11 267 9888

Fax : +94 11 269 1064

E-Mail : slcert@cert.gov.lk

Web Site : Sri Lanka CERT|CC

- -
මෙතනින් යන්න​

Sunday 29 March 2015

931.copy කරන්න බැරි file copy කරමු

copy කරන්න බැරි file copy කරමු




ගොඩක් දුරට  system file එකක් වගේම .වෙනත් programme එහෙකින් use වෙන file එකක් copy කරන්න යද්දී ඔය ප්‍රශ්නේ එනවා .විශේෂයෙන්ම windows වලට ගේමක් දෙන්න යන අයට ඔය ප්‍රශ්නේ ගොඩක් එනවා
උදා:-
*SAM file එක copy කරද්දී
*temp folder එකේ ඇති file එකක් copy කරද්දී .
*වෙනත් use වෙන file එකක් copy කරද්දී
*system file එකක් copy කරද්දී 
*copywrite CD/DVD එකක් copy කරන්න යද්දී 


හරි එහෙනම් මේ copy කරන්න බැරි file copy කරන්නේ කොහොමද කියල අද බලමු!
මේකට අපි use කරන්නේ HoboCopy  කියලා පොඩි tool එකක්
තමන්ගේ පරිගණකයේ විදිහ  අනුව මුලින්ම පල්ලෙහින් tool එක බාගෙන ඉන්න



download වුනයින්  පස්සේ extract කරගන්න .
හරි දැන් ඔකේ ඔය තින files ටික windows folder එකට copy කරන්න .එතනදී අවසරේ ඉල්ලනවානම් continue දෙන්න .
හරි දැන් tool එක ස්ථාපිත කරලා ඉවරයි .
දැන් අපි ඕක හරහා copy කරන්න බැරි files copy කරන්නේ කොහොමද කියල බලමු .
මේක අපි කරන්නේ command promote එක හරහා .ඒ නිසා code එකක් තමයි ගහන්න තින්නේ .බයවෙන්න එපා මේකේ පාඩම් කරන දෙයක් දෙයක් නැ simple code එකක් තින්නේ .පල්ලෙහා තින්නේ code එකේ විදිහ

hobocopy   source   target\file

මේකේ source කියන්නේ copy කරන්න ඕන file එක තින folder එක.  target එකට දෙන්න ඕන copy කරන්න ඕන තැන .
file කියන්නේ copy කරන ඕන file එකේ නම සහ type එක (උදා:-  file.txt , speed.exe ).
හරි මේක හොදටම තේරුම් කරගන්න මම example ටිකක් පෙන්නනම් .

1 .c drive එකේ disk කියන folder එකේ  තින my.exe  කියන file එක, D drive එකේ  myfoler කියන folder එකට copy කරන විදිහ අපි බලමු .(මෙතනදී මේ කියන disk කියන folder එක සහ ඇතුලේ තින කිසිවක් copy කරන්න බැරියයි කියා සිතන්න )

*මුලින්ම අපි disk කියන folder එකම copy කරන විදිහ බලමු .එකට ගහන්න ඕන code එක තමයි (commnd promote එකේ )
hobocopy    C:\disk   D:\myfolder

*හරි එතකොට my.exe කියන file එක විතරක් copy කරන්න ඕනනම් මෙහෙම code එක ගහන්නේ  
hobocopy    C:\disk   D:\myfolder \my.exe
හරි ඔයාලට තේරෙන්න ඇති කියල මම හිතනවා .

ඔයාල හිතනවා ඇති ඕක මෙහෙම ගහන්න බැරිද කියලා
hobocopy    C:\disk\my.exe    D:\myfolder
එකියන්නේ මුලින්ම file එකත් එක්ක full path එකත් දීල .එත් මේ code එක වැඩකරනේ නැ .එක මතක තියාගන්න .
තව දෙයක් මෙතැනදී ඔයාලගේ පරිගණකයේ speed එක අනුව ටිකක් copy වෙලා ඉවර වෙන්න වෙලා යාවි .ඒ නිසා copy වෙනකන් ටිකක් ඉවසල ඉන්න .
තව මේ programm එක ගැන විස්තර දැනගන්න  මෙතනින් යන්න .




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Monday 2 February 2015

851.මිනිසුන්ගේ ජාන සොරාගන්නා මදුරුවෙකු මෙන් කුඩා ඩ්‍රෝන යානා සැරිසරන හෙට දිනය


මිනිසුන්ගේ ජාන සොරාගන්නා මදුරුවෙකු මෙන් කුඩා ඩ්‍රෝන යානා සැරිසරන හෙට දිනය



හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු පිරිසක් ස්විට්සර්ලන්තයේ ඩේවෝස් ලෝක ආර්ථික සම්මේලනයේදී අණතුරු අඟවයි.....


"ඉතාම නුදුරු අනාගතයේදී රජයේ ආරක්ශක හා බුද්ධි අංශ පමණක් නොව දැවැන්ත පෞද්ගලික සමාගම් මගින්ද මුදා හැරෙන මදුරුවෙකු මෙන් කුඩා රොබෝ ඩ්‍රෝන යානා ඔබට නොදැනෙන්නට ඔබගේ ලේ සොරාගෙන ඔබගේ ජාන පිලිබඳ විස්තර ඔවුන්ගේ පරිගණක ජාලවලට ඇතුලත් කරගනු ඇත.... එමගින් ඔවුන් නිරන්තරයෙන්ම ඔබ කරනා දේවල්, යන එන තැන් පිලිබඳව ඔබට හොරා සෙවිල්ලෙන් සිටිනු ඇත.....

දැවැන්ත රක්ශණ සමාගම් ඔබගේ ජාන සොරෙන් අධ්‍යයනය කොට, ඔබට ඇති නිදන්ගත රෝග හඳුනාගෙන එම රෝග සඳහා ඔබ අනාගතයේදී ලබාගන්නා ප්‍රතිකාර සඳහා යන රක්ශණ වන්දි වෙනුවෙන්, එම රෝග පහලවීමට වසර ගණනාවකට පෙර සිටම ඔබගෙන් වැඩිපුර රක්ශණ වාරික මුදල් (insurance premium) අය කරගන්නවා ඇත...... 


ඔබ කාන්තාවක් නම් ඔබ නිතර බඩු ගන්නා සුපිරි වෙළඳසැල ඔබගේ කුසෙහි දරුවෙකු පිලිසිඳගෙන ඇති බව ඔබගේ පවුලට, සැමියාට පමණක් නොව සමහර විට ඔබටද පෙර දැනගනු ඇත...."

මෑත අනාගතය පිලිබඳව මේ බියකරු චිත්‍රය මවාපෑවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ශණය පිලිබඳ මහාචාර්යවරියක් වන මාගෝ සෙල්ට්සර්, ස්විටර්ලන්තයේ ඩේවෝස් නුවර  පැවැත්වු ලෝක ආර්ථික සමුළුවේදී (World Economic Forum - Davos. Switzerland) පසුගිය  (22/01/2015) පැවැත්වුනු එක් වැඩමුළුවකදීය.

"දැන් ඇත්තේ මෙවැනිදේ සිදුවේවිද නැද්ද යන්න පිලිබඳ ගැටලුවක් නොවේ.....මෙම තාක්ශණය දැනටමත් ඉතා විශාල ලෙස දියුණුවෙලා.....

දැන් ඇත්තේ මෙම බියකරු සිදුවීම් වෙන්නට පටන්ගන්නේ කවදාදැයි යන්න පිලිබඳව අවධානයෙන් සිටීමයි....

මේ නිසා අපි පෞද්ගලිකත්වය පිලිබඳව දරන මතවාද වෙනස් කරන්නට අවශ්‍යයි. සැබැවින්ම මේවැනි තාක්ශණයන් නිසා පෞද්ගලිකත්වයක් කියලා දෙයක් නැත්තටම නැතිවෙනවා.....

රජයට විතරක් නෙමෙයි, බලසම්පන්න සමාගම් වලට, විදෙස් රටවල්වලට, ධනවත් පාතාලයට මෙන්ම ත්‍රස්තවාදීන්ටත් මෙම තාක්ශණය ලැබෙන එක වලක්වන්නට බැහැ...."

මෙම වැඩමුලුවට සහභාගීවූ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාන විශේෂඥ සොෆියා රූත් පවසන ආකාරයට දැනටමත් අමෙරිකානු හා වෙනත් බටහිර බුද්ධි අංශ, විදෙස් රටවල නායකයන්ගේ ජාන තොරතුරු රැස්කිරීමේ යෙදී සිටිනවා. ඒ ඔවුන්ගේ නිරෝගීභාවය, නිදන්ගත රෝග මෙන්ම ජීවිතාපේක්ශ කාලය නිර්ණය කරගැනීම සඳහායි.

"මේ තාක්ශණය නරකට වගේම හොඳ දේට යොදාගන්නත් පුලුවන්. උදාහරණයක් ලෙසට බටහිර අප්‍රිකානු රටවල පැතිරෙන ඉබෝලා වසංගතය ගන්න. මේ අති දුශ්කර රටවල සෑම මිනිසෙකුට, ගැහැනියකට හා ළදරුවෙකුටම ඉබෝලා සඳහා ප්‍රතිවෛරස ලබාදීම සායන මගින් කරන්නට බැහැ ඒත්, ඩ්‍රෝන මදුරුවන් දහස් ගණනක් මෙම එන්නට ඇති කුඩා වයල සමග මුදාහැරියොත් එම ඩ්‍රෝන වලට පුලුවන් සෑම කෙනෙකුටම මෙම එන්නත දෙන්නට...."

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Wednesday 28 January 2015

842.ඔයාගේ HARD DISK එක මැරෙන දවස බලාගමුද ???

ඔයාගේ HARD DISK එක මැරෙන දවස බලාගමුද ???



මේකෙන් වන්නේ ඔයාගේ පරිගණකයේ hard disk එකෙක් life time එක හෙවත් ජිවිත කාලය බලාගැනීමයි. 
මෙක බලලා කලබල වෙන්න එපා. කැමති අය විතරක් බාගෙන බලන්න​.

හරි එහෙනම් පහලින් මෘදුකාංගය බාගන්නකො


ඕනන පහල ආකාරයට තමා life time එක පෙන්නන්නේ 




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​

Monday 26 January 2015

837.ඔබට විශ්වාසද ඔබට මෙම game එක play කරන්න පුලුවන් කියලා.එහෙනම් play කරල බලමු???

ඔබට විශ්වාසද ඔබට මෙම game එක play කරන්න පුලුවන් කියලා.එහෙනම් play කරල බලමු???


මේතියෙන්නේ ඉතා ජනප්‍රිය game එකක්.මේක play කරන ගැහැනුංගෙන් 97%ක්ම නැවත play නොකිරිමත්, පිරිමිංගෙන් 99% play කිරිමත් මෙහි ඇති විශේෂත්වයයි. 

ඔබට  කිරිමට ඇත්තේ mouse point එක සමග ඇති නිල්පාට තිත කිසිම තැනක නොවදින ආකාරයට රතුපාට කොටුව දක්වා ගෙනයාමයි.ටිකක් සංකිර්න උවත් ඔබගේ හැකියාව මත ජයක්ග්‍රහනය කල හැක​.



හදිසි කම්පන දරාගත නොහැකි අය ,ආතතිය තිබෙන අය​,හෘදයාබාද තිබෙන අය මෙය play කිරිමෙන් වලකින්න​...

මෙතනින් යන්න​






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Friday 5 September 2014

588.කැත වැඩ

කැත වැඩ




මෙම ලිපිය තරුන කොල්ලන්ට පමනයි. ලිපිය පටංගන්නකොටම ඒක කියන්න ඕන​.හැමදාම ඒකාකාරි ලිපි නේ.පොඩ් වෙනසකටත් එක්ක මේක දැම්මේ.

පහලින් ගිහින්  බලන්න මොකද වෙන්නෙ කියලා. කරන්න තියෙන්නේ සුලු දෙයක් ,ඔයාගේ නම ගහලා  GO කියනඑක clickකරල බලන්නකෝ.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​
 
-