Ads 468x60px

home

Showing posts with label SOFTWARE. Show all posts
Showing posts with label SOFTWARE. Show all posts

Sunday 4 December 2016

1114.How to Hack Friend's Phone and See All Data @ tech world (sinhala)

How to Hack Friend's Phone and See All Data @ tech world (sinhala)









මෙතනින් යන්න​

Saturday 5 November 2016

1112.how to use keylogger to hack any typing keyboard @ tech world (sinh

how to use keylogger to hack any typing keyboard @ tech world (sinhala)








මෙතනින් යන්න​

Saturday 29 October 2016

1111.How to Access Blocked Websites @ tech world (sinhala)

How to Access Blocked Websites @ tech world (sinhala)











මෙතනින් යන්න​

Friday 3 June 2016

1095.වැදගත් විදියට desktop එක හදාගන්න​


වැදගත් විදියට desktop එක හදාගන්න​


Image result for desktop icon,file,folders

ගොඩක්  අයගේ  desktop ඉතින්  icon,file,folders වලින්  පිරිලනෙ  තියෙන්නෙ එකට  හේතුවකුත් තියෙනවා මොකද  අපි ගොඩක්  වෙලාවට  file,folders එහෙම copy කරන්නෙ  desktop එකටනේ  එක  ලේසිත් එක්කනේ  ඒ  වුනට  හැමොම  කැමති desktop එකේ  icon අඩු  කරගන්න ඉතින්  ඒ නිසා  desktop එකට  file copy කරන්න පොඩ්ඩක්  කැමති නෑ ඉතින්  එකට විසදුමක් විදිහට තමයි මේ software එක හදල තියෙන්නෙ ගොඩක් අය මෙක ගැන දන්නවත් ඇති මේ software එකෙන්  කරන්නෙ desktop එකෙ තියෙන file,folders,icon වෙන්කරන එක ඒ වගේම එවා හ0ගන්නත් පුලුවන් mouse point එක ගෙනිච්චම  එවා දිස්වෙනවා ඉතින් ඒ නිසා අපිට file desktop එකේ  save,copy කරන්න පුලුවන් . එහෙනම් මෙන්න software එක



 active කරන්නෙ මෙහෙමයි  මුලින්ම ඔයා download කරගනිපු file එක extract කරන්න file එක ඇතුලේ ඇති Keymaker & Patch කියල එකක් එක open කරන්න, ඊලගට setup එක open කරලා install කරගන්න දැන් කලින් open කරපු Keymaker & Patch කියන එකේ pach කියන එක select කරන්න ඊට පස්සෙ save license select කරන්න 

ඒ  වගේම තමයි මේකෙන් desktop එක ලස්සන කරගන්නත් පුලුවන් එවා කරන්නෙ desktop එක right click කරාම තියෙන configure fences කියන එකෙන් එත් මට හැමදේම කියන්න  බැ ඔයා ඒවා කරලා  බලන්න මම කියන්නම් කොහොමද  ඔකේ  icon,folders,file හ0ගන්නේ කියලා වැඩි දෙයක් නැ මේ pic එක බැලුවම  තෙරුම් ගන්න පුලුවන්



Image result for desktop icon,file,folders

_____________________
මෙතනින් යන්න​

Monday 15 February 2016

1087.Folder එකක පාට Change කරමු.

Folder එකක පාට Change කරමු.

Image result for folder colorizer

 අපේ Computer එකේ අපිට ඕන විදියට Folder වලට Color එකක් දාන විදිය තමයි මේ ලිපියෙන් කියන්නේ

අපිට මේකට ඕන වෙන්නෙ පුංචි Software එකක් 
මෙතන Click කරලා Software  බාගන්න. 1.41MB පුංචි Software එකක්

1 පියවර :- දැන් ගත්ත Software එක Install කරගන්න.
2 පියවර :- Install කර ගත්තට පස්සෙ Folder එකක් Right Click කරන්න.
3 පියවර :- ඊට පස්සෙ Colorize කියලා තියනවා ඒක උඩට ගියාම අපිට අවශ්‍ය කරන පාට තෝරගන්න තියනව.
දැන් අපි Color එක දාගත්තට පස්සෙ අපිට ඉස්සෙල්ලා තිබ්බ විදියට හදාගන්න ඕන වුනොත් එම Box එකේ තියනවා Restore Original Color කියලා ඒක Select කරාම අපේ තිබ්බ විදියටම Folder එකේ පාට වෙනස් වෙනවා

අපිට ඔය Colorize එකේ තියන පාටවලට අමතරව ඕකෙ Colors..... කියන එකෙන් තමන්ට කැමති පාටක් දාගන්න පුලුවන්.

මේ තියන Screen Shot එක බලාගෙන හරි කරන්න වැඩේ ලේසී.




මේ තියෙන්නෙ Colors... කියන Option එක අපට ඕන Color එක දාගන්න පුලුවන් මේක භාවිතා කරලා.  



පොඩි වැඩක් තියෙන්නෙ මේකෙ කරලම බලන්න කස්ටිය.


______________

මෙතනින් යන්න​

Wednesday 13 January 2016

1081.data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි

data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි

Image result for Zapya

Zapya File Transfer for Winodws PC / Android / IOS
ස්මාර්ට් පෝන් භාවිතා කරන්නට මෙය හොද ඇප් එකක් වන්නට පුලුවන් android / apple phone එකේ තිබෙන photos videos සහ අනෙකුත් files ඉක්මනින් හුවමාරු කරගන්න මේ ඇප් එකට පුලුවන්
ඔයාලා දන්නවා ඇති ඇපල් දුරකථන වලින් files වෙනත් උපාංග සමග දත්ත හුවමාරැ කරගන්න නොහැකියි නමුත් මේ මගින් WiFi මගින් android මගින් files ඉතා ඉක්මනින් හුවමාරැ කරගන්න පුලුවන්
අනෙකුත් filesTransfer මුදුකාංග සසදා බැලිමෙිදි 10mbps වෙිගයක් මෙි ඇප් එක සතුවිම විශේෂයෙන් දැක්විමට පුලුවන් film වුවද ඉතා ඉක්මනින් පරිගනකයට හෝ දුරකතනයකට හුවමාරු කර ගැනිමට පුලුවන්
මෙය WiFi hots-port එකක් විදිහටත් පාවිචිචි කරන්න පුලුවන්


android උපාංග සදහා
Image result for download gif

apple උපාංග සදහා
Image result for download gif
Image result for download gif

computer සදහා
Image result for download gif

_________________


මෙතනින් යන්න​

Monday 11 January 2016

1079.වියදම් පාලනය කරන්න මෙන්න නියම විදියක්

 වියදම් පාලනය කරන්න මෙන්න නියම විදියක්

Image result for money icon png

 මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් වෙනවා.


තව අපේ ය ඉන්නවනේ E Money හොයන, එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මගින් පුලුවන් ඔක්කොම Account වල තියෙන වත්කම් ටික බලාගන්න. මේක Internet එකට Connect කරලා Update දුන්න ගමන්ම තියෙන USD Balance එක LKR වලට හරවගන්නත් පුලුවන්.

කොහොම උනත් හරියට වියදම් පාලනය කරගන්න බැරි අයට නම් ගොඩක් වැදගත් වෙයි. මේක සල්ලි දීලා ගන්නවනම් $ 30 වෙනවා. ඒත් අපි නිකන් දෙනවා.  මේකෙ Serial Number එකක් තියෙන්නෙ.

මෙතනින් අරගන්න​

________________


මෙතනින් යන්න​

Tuesday 5 January 2016

1076.Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු

Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු

Image result for apple computer laptop

 ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට, 
වැඩි දෙනෙක් භාවිත කරන Windows 7 Mac OS එක විදිහට පාවිච්චි කරන්න කැමති ඇති, ඔයාලා කැමති අයට දාගෙන බලන්න පුළුවන්, බැළු බැල්මට මුල්න්ම OS එක හරියට හොයාගන්නත් බැරි තරම් විදිහට වෙනස් ඇත්තෙන්ම, Mac OS එකේ පෙනුම එහෙම් පිටින්ම. 





ඔබත් කැමති නම් පහලින් 32bit සහ 64bit සදහා සහය දක්වන Mac OS X Lion එක Download කරගන්න පුළුවන්, ඔබගේ කොම් එකේ Windows 7 Version එක අනුව Install කරගන්න....මෙම Skin Pack එක ඔබ Install කිරීමෙන් අනතුරුව Uninstall කරගැනීමේ හැකියාව තිබෙනවා, පහල ලින්ක් වලින් අදාලා Skin Pack එක Download කරගන්න.

64bit
other








____________
මෙතනින් යන්න​

Tuesday 29 December 2015

1072.Windows 10 වල Login screen Image එක වෙනස් කරමු.

Windows 10 වල Login screen Image එක වෙනස් කරමු.

Image result for Windows 10  Login screen Image change
මේක පොඩිසොෆ්ට්වෙයා එකක්. මේක නම් අපේ  Windows 10 බාවිතා කරන කට්ටියටයි. මේකේන් අපිට අපේ  Windows 10 වල Loginscreen Image එක ලේසියෙනම් Change කරගන්න. වෙනස් කරලා අපිට කැමති Image එකක් දාගන්න පුලුවන්.





Windows 10 Login Changer මෙතනින් Download කරගන්න...




__________________











මෙතනින් යන්න​

Friday 25 December 2015

1069.Photo Edit කරන්න පොඩි Software එකක්. [ XnRetro Editor ]

Photo Edit කරන්න පොඩි Software එකක්. [ XnRetro Editor ]




මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit කරන්න පුලුවන් කිව්වට මේක ගොඩක් ලොකු වැඩ කරගන්න පුලුවන් එකක් නම් නෙමෙයි. මේකෙන් අපි ගාව තියන Photos වලට  Colour Effect එකක් , Light effect එකක් Vignette Effect එකක් වගේම Border එකකුත් දාගන්න පුලුවන්. මේකේ Dektop Version එක වගේම  Mac , Android සහ Apple ios වගේම Windows Phone වලට App එකක් වශයෙනුත් ගන්න පුලුවන්. මේකේ නම තමයි " XnRetro ". අරගෙනම බලන්නකෝ.





හරි මෙතනින් " XnRetro " Download කරගන්න.


Windows / OS X / Linux / Android / ios / Windows Phone

XnRetro Android App එක මෙතනින්.

XnRetro Apple App එක මෙතනින්



මෙන්න මේකේ තියන Features
   
 20 color effects
    15 light effects such as bokeh, leak
    28 frame borders
    Adjustement like contrast, gamma, saturation, ...
    Vignetting
    Noise
    Save or share the result











____________


මෙතනින් යන්න​

Saturday 5 December 2015

1068.මුසිකයෙන් හිම​


මුසිකයෙන් හිම​


නත්තල් අසිරිය තවත් වැඩිකරගැනිමට මෙන්න තවත් වට්න දෙයක් අරගෙන අවා.මෙම මෘදුකාංගය මගින් ඔබගේ පරිගනකයේ ඇති මුසික ඊ හිස පිටුපසින් ලස්සන හිම වැටේවි,බලන්න අරගෙනම ලස්සනද කියලා..


මෙතනින් ගන්න​.



____________________


මෙතනින් යන්න​

Friday 23 October 2015

1066.mHotspot නොමිලේ

mHotspot නොමිලේ

Image result for mHotspot

Hotspot එකකින් කරන්නේ අපේ ස්මාර්ට් පෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි තියන අන්තර්ජාල පහසුකම අපේ අනිත් Wifi සම්බන්ධතාවය ඇති උප කරණ සමග බෙදා ගැනීම. mHotspot මගින් ඔයාලට එම කාර්ය ගොඩක් පහසුවෙන් කර ගන්න පුළුවන් වගේම මෙම මෘදුකාංගය 804 KB වගේ පොඩි ප්‍රමාණයක එකක්' මෙම මෘදුකාංගය මගින් අපට Wifi උපකරණ අතර ගොනු හුවමාරුකර ගන්නත් පුළුවන්. පාවිච්චි වන දත්ත ප්‍රමාණයත් පහසුවෙන්ම බලාගන්න පුළුවන්. 










___________
මෙතනින් යන්න​

Sunday 18 October 2015

1065.Skype වල කටහඩ මාරුකරමු

Skype වල කටහඩ මාරුකරමු

Image result for skype voice

Skype සේවාව මගින් අපි කතා කරන විට අපිට අවශ්‍ය විදියට අපේ කටහඩ වෙනස් කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි MorphVox කියන්නේ මෙහිදී අපට ගොඩක් පහසුවෙන් අපේ කට හඩ වෙනුවට අපි කතා කරන අනිත් අයට විවිධ කටහඩවල් ඇසෙන්න සලස්වන්න පුළුවන් පහල තියනව එයට අවශ්‍ය වන MorphVox කියන මෘදුකාංගය. මේ මෘදුකාංගය බාගෙන පරිගණකයේ ස්ථාපිත කර ගැනීමෙන් අණතුරුව  ස්කයිප් වල ඕඩියෝ සෙටින් ගිහින් එතන Microphone (Screaming Bee Audio) කියන එක තොරන්න. එතකොට වැඩේ හරි.








______________________
මෙතනින් යන්න​

Friday 16 October 2015

1064.ඔබේ පරිගනකයේ කැඩුනු දෘඩාංග පිලිසකර කරගමු

ඔබේ පරිගනකයේ කැඩුනු  දෘඩාංග පිලිසකර කරගමු 

බොහෝ විට අපි අපේ පරිගණක මත සමහර දෘඪාංග අපහසුතාවයන් නැතහො අක්‍රිය විම් ඔබට සුලබ දෙයක් නොවනු ඇත​. අපි අද ලබාදෙන මෘදුකාංග දෙක භාවිතාකර ඔබගේ  පරිගනකයේ දෘඪාංගවල යම් අක්‍රිය තත්වයක් ඇත්නම් එය පිලිසකර කර ඔබගේ පරිගනකය යතාතත්වයතට පත්කරගැනිමත සහතයවෙනවා යම්තාක් දුරකට.

Monitor Off Utility:




Optical Drive Tray:




Touch It (On Screen Keyboard):









__________________________
මෙතනින් යන්න​

Monday 12 October 2015

1063.Desktops කිහිපයක වැඩකරමු

Desktops කිහිපයක වැඩකරමු


Desktops කිහිපයක වැඩකරන එක සමහර වෙලාවට අපිට ලේසියි කියල හිතෙනව. මොකද සමහර වෙලාවට වැඩ දෙකතුනක් එකපාර කරද්දී Desktops කිහිපයක වැඩකරන එක ගොඩක් පහසුයි. පහල තියනව ඔයාලට ඒ වගේ Desktops කිහිපයක වැඩකරන්න පුළුවන් මෘදුකාංගයක් මේක වැඩ කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට. එහෙනම් බාගෙනම බලන්න කොහොමද වැඩ කියල.




Configuration Dialog

61 KB


_________________

මෙතනින් යන්න​
 
-