Ads 468x60px

home

Showing posts with label මුහුනු පොතේ වැඩ කැලි. Show all posts
Showing posts with label මුහුනු පොතේ වැඩ කැලි. Show all posts

Friday 9 October 2015

1062.facebook යාළුවන්ට Thankyou වීඩියෝවක් හදමුද ?

facebook යාළුවන්ට Thankyou වීඩියෝවක් හදමුද ? 



Image result for tnq facebook

facebook ගැන ඉතින් කාටවත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ, මේකෙන් පුළුවන් අපේ යාළුවන්ට ස්තුති කරලා එයාලට video එකක් හදලා ෂෙයාර් කරන්න . මේ විදියට ලේසියෙම්ම මෙතනින් ගිහින්  කරගන්න පුලුවන්,එහෙනම් ඔයාලත් ඔයාලගේ යාළුවන්ට video එකක් හදලා යවන්න.






____________



මෙතනින් යන්න​

Thursday 1 October 2015

1057.FaceBook Fan page ඩිසයින් කරන්න පුුලුවන් Online tool එකක්

FaceBook Fan page ඩිසයින් කරන්න පුුලුවන් Online tool එකක්
Image result for facebook fan page design

දැන් එක එක තාලේ ෆේස්බුක් ෆැන් පේජ් තියෙනවනේ වැඩි හරියක්ම දැන්නමි තිියෙන්නෙ කොමිටල් සීන් වලට විශේෂයෙන්ම memes වලට හදපු ෆැන් පේජ් තමයි වැඩි හරියක්ම තියෙන්නෙ ඒත් තමන් යමි කිසි Official දෙයකට Genuine ෆැන් පේජ් එකක් හදනවමි හරියට වෙබි සයිටි එකක look එක තියෙන ඩිසයින් කරපු facebook ෆැන් පේජ් එකක තියෙනවමි එක තමන් කරන බිස්නස් එකට දේන සර්විස් එකට හෝ ෆැන් පේජ් එක අදාල වෙන කාරණය සමිබන්ධව අනිත් අයගේ අවධනය ගන්න ලොකු උදවුවක් වෙනව එවිදිහට නොමිලේම fan page design කරන්න පුලුවන් Online tool එකක් තිමයි decor කියන්නේ මේ සදහා programming or Coding දැනුම බින්දුවක් වත්වත් ඔනේ නැ ඇත්තම කිවුවොත් හරියමට බිලොග් එකක් ඩිසයින් කරනව වගේ කැලි බෑලි එහෙට මෙහොට කරල තමයි ඩිසයින් කරන්න තියෙන්න ඊට පස්සේ  තමන්ගේ Facebook Fanpage එක තෝරල Publish කරන්න විතරයි තියෙන්නෙ හරිම සරලයි .



_____________________________________



මෙතනින් යන්න​

Tuesday 11 August 2015

1026.Facebook Account එක like page එකක් බවට හරවන්න නියම ක්‍රමයක්. (Friends ලා සෙට් එක likes බවට පත් වේ. )

Facebook Account එක like page එකක් බවට හරවන්න නියම ක්‍රමයක්. (Friends ලා සෙට් එක likes බවට පත් වේ. )

Image result for facebook like page

අද ඔයාලට කියල දෙන්නම් ඔයාගේ facebook account එකක් කෙලින්ම facebook fan page එකක් කරන හැටි.. මේක අපේ profile එකට කරනවාට වඩා හොද ඔයාල හදපු   fake account  තියනවනම් එකට කරන එක තමා... මේකේ තියෙන වාසිය වන්නේ අපි 
හිතමුකෝ ඔයාගේ fake account එකේ friends ඉන්නව කියල 1000ක් . මේ විදියට fan page එකක් කල හමන් ඒ friends ලා ඔක්කොම fan page එකේ likes බවට පත් වෙනවා.. ගොඩක් අය fan page එකක් පටන් ගද්දි  එක පාරම likes 1000 වගේ ගන්නේ ඔය ක්‍රමේට තමා.. තව දෙයක් ඔයා ඔය like page එකට දාන නම ඔයාගේ profile name එකට දෙන්න... නැත්නම් තියෙන නම තමා fan page එකෙක් නමට වැටෙන්නේ....හරිනේ ඔන්න එහෙනම් කියන්න තියෙනේ ඔක්කොම කිව්වා.

Image result for facebook like page

දැන් පහලින් ලින්ක් එකට යන්න...යන්න කලින් ඔයාගේ fake account එකට likeබවට පත් කරන්න ඕනනම් විතරක් log වෙලා ඉන්න නැත්නම් ඔයාගේ දැන් ඉන්න profile එක like page එකක් වෙයි...එහෙම​උනොත් නම් නැවත යතාථත්වෙට ගන්න බැ.ඒ නිසා දෙපාරක් හිතලා මේ වැඩේ කරන්න​...

ඔය ලින්ක් එකට ගියාට පස්සේ පහල පින්තුරේ ආකාරයට එයි..එතනින් ඔබට කැමති එකක් තෝරන්න.. ඊට පස්සේ ඔබෙන් අසන ප්‍රශ්නය වලට උත්තර දෙන්න.. (ඔබේ විස්තර සහ like page එකට දාන විස්තර තමා අහන්නේ)



               හරිනේ ඔන්න එහෙනම් තවත් අලුත් වැඩක් කියල දුන්න 



- -
මෙතනින් යන්න​

Monday 13 April 2015

946.කොහොමද එක click එකෙන් facebook යාලුවෝ සේරටම අවුරුද්දට සුභපතල​ message යවන්නේ

කොහොමද එක click එකෙන් facebook යාලුවෝ සේරටම අවුරුද්දට සුභපතල​ message යවන්නේ

Image result for facebook message notification


ලබන්නාවු නව වසර සමය සතුට පිරි,නිරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා...


මුලින්ම  Facebook.com යන්න දැන් Sign-In කරන්නකෝ ඔයාගේ account එක 

දැන් Signing-In වුනානේ ඔයාලා යොදාගන්න browser එක crome එක නම් F12 ඔබන්නකෝ 

 ඔයාලා පාවිච්චි කරන්නේ firefox නම් මේක ඔබන්න Ctrl + Shift + K 

 හරිනේ දැන් ඔකේ  තියන Console Tab කියන එක open කරගන්න ...

දැන් copy කරගන්නකෝ script එක මෙතනින් [Link] දැන්  Ctrl + V ගහලා  paste කරන්න code එක  Console Tab එක ඇතුලේ දැන්   Enter press කරන්න . . 



දැන් windows එකේ popup වුන එකේ ඔයාලට යාළුවන්ට යවන්න ඕන message එක type කරලා Post කියලා තියන button එක click කරන්න  ඊට පස්සේ please wait කියලා වැටෙනවනේ ..ඔහොම ටිකක් වෙලා 

ඉන්න එතකොට ඔයාලට message එකක් එයි Refresh කියලා ඒ message එක ok කරන්න  . . .
දැන් ඔයාලා ඔයාලගේ message වලට ගිහින් බලන්නකෝ ඔයා යවපු message ගිහින්ද කියලා .  



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Saturday 4 April 2015

937.facebook භාවිතයේදී අපේ Data ඉතුරු කරගන්නේ මෙහෙමයි

facebook භාවිතයේදී අපේ Data ඉතුරු කරගන්නේ මෙහෙමයි
Image result for facebook data

අපි  fb එකේ ඉන්න ගමන් වීඩියෝ එකක් 2කක් එහෙම බලනවනේ.  ගොඩක් දුරට HD විඩියෝ තමයි ඇතැමුන් upload කරන්නේ. facebook එකේ වීඩියෝ එකක් Default Quality එක විදියට play වෙන්නේ HD Quality එකෙන් තමයි. HD Quality එකෙන් වීඩියෝ  එකක් බලපුහවහම වැඩිපුර Data යනවා කියලා  අමුතුවෙන් කියන්න ඕනේ නැනේ නේ ?
එහෙනම් අපි Default Quality එක විදියට SD  Quality එකට මාරු කර ගනිමු . මේක එච්චර ගේමක් නැ.


මුලිම්ම මෙම ලින්ක් එකෙට යන්න එම ලින්ක් එකට ගිහාම පහත රූපයේ පෙනෙනා ආකාරයට ඔබට පෙනෙයි .



දැන් Default  කියන එක ක්ලික් කරලා පහත රූපයේ පේනා විදියට SD Only කියනා එකට දමන්න.



දැන් පහත රූපයේ දක්වෙන ආකාරයට පෙනෙයි.




දැන් අපි බලන ඕනෑම video එකක් play වෙන්නේ sd Quality එකෙන් තමයි අපිට Quality  එක වැඩියෙන් video එකක් බලන්න ඕනනම් පහත රුපයේ ආකාරයට HD කියල තිනය තැන ක්ලික් කරන්න 




ඉන්පසු HD Quality එකෙන් වීඩියෝ නරබන්න ඔබට පුළුවනි 



වීඩියෝ Auto Play  වෙන එකත් අපේ Data කන ලොකුම දෙයක්මෙම ලින්ක් එකට ගිහින් Auto-Play Videos කියන එක off කරන්නකෝ එතකොට එකත් හරි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Monday 23 February 2015

888.Facebook වෙනුවෙන්ම නගරයක්

Facebook වෙනුවෙන්ම නගරයක්

Image result for frank gehry facebook


Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සැලසුම් කර තිබෙනවා. මෙය ඉදිකිරීමට සැළසුම් කොට තිබෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයකය.

පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ Facebook සේවක සේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීමය. නගර සැළසුමට අනුව නිවාස ඒකක 10000ක් ඉදිකිරීමට නියමිතය. මෙම නගරය පොදු වෙළඳ සැල්, හෝටල්, ක්‍රීඩාංගණ ඇතුළුව සුඛෝපභෝගී පහසුකම් ඇතිව ඉදිකිරීමටයි සැළසුම්කොට ඇත්තේ.

නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්‍රෑන්ක් ගෙරි ය.

01

02

03

04


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 16 February 2015

876.FaceBook messages Delete කරමු..


FaceBook messages  Delete කරමු..

Image result for FaceBook messages

ඔන්න ඉදලා ඉදලා කෙල්ලෙක් සෙට් වුනා, නැතනම් කොල්ලෙක් සෙට් වුනා. ටික දවසක් යනකොට එයා Facebook password එක ඉල්ලනවා. නොදී ඉන්න බෑ නේ. එයා ඒක ගත්ත ගමන් අපේ පරණ messages, Chat histories බලනවා. එහෙම වුනොත් කලින් කෙල්ලෝ, කොල්ලෝ එක්ක chat කරපු ඒවා දැක්කොත් .

ඒක නිසා අදම Facebook messages, chat history Delete කරලා දාමු නේද?

මේ video බලන්න හරිඅම පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන්












දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Saturday 7 February 2015

861.facebook photo comment නම් මෙන්න තැන​

facebook photo comment නම් මෙන්න තැන​




බුකියටphoto comment කියන දේ අලුත් දෙයක් නෙමෙයිනේ දැන්.ඕන කෙනෙක් දන්නවා මේ ගැන ,අපට දක්වන්න ඕන අදහස හාස්‍ය රසයක් සමග  ප්‍රකාශ කරන්න පුලුවන් විදියක් තමයි මේ photo comment කියන්නනේ.නමුත් එකම දෙය නිතරම දකිනකොට එපාවෙනවා.ගොඩක් අය තවත් කෙනෙක්ගේ photo comment එකක් save කරගෙන එවා දානවා.මෙන්න එකට හොද විසදුමක් තියනවා අලුත් photo comment එකතු වෙන photo comment ගොඩක් තියන සයිට්  දෙකක් ඔයාලට දෙනවා .ඔයාට අවශ්‍ය කරන photo comment එක තොරලා දාන්න පුලුවන්. එහෙනම් පහලින් ගිහින් බලන්න​.

මෙතනින් යන්න​


මෙතනින් යන්න​




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Friday 23 January 2015

831.සුවබර දිවියකට තාක්‍ෂණික උපකරණ

සුවබර දිවියකට  තාක්‍ෂණික උපකරණ



 කියන්න යන්නේ fitness කරන යට ඉතාම වැදගත් Activity Tracker වර්ගයේ උපාංග කීපයක් ගැනයි. මේ උපාංග  ඉතා සිත් ඇදගන්නාසුලු ආකාරයෙන් නිපදවා තිබෙන නිසා මෙය විලාසිතාවටත් ගැලපෙයි. මේ ජාතියේ උපකරණ රාශියකින් කිහිපයක් තමයි මම කියන්න යන්නේ.

1. Misfit Flash Activity Tracker




මෙය සාමාන්‍යයෙන් මිල අඩු උපාංගයකි. මෙය ජලයට ඔරොත්තු දෙන නිසා පිහිනිඉම් කරන යටත් ඉතා වැදගත්. මෙය විවිධ වර්ණ වලින් නිපදවේ. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 49 ක් වෙයි.

2. Jawbone Up Move



මෙයත් පෙර උපාන්ගයී මිලම වෙයි. එනම් ඇ.ඩොලර්  49 කි. නමුත් මෙය ජලයට ඔරොත්තු නොදෙයි. මෙය ඔබගේ ශරීරයට ඇතුල් වෙන caffeine ප්‍රමාණය මැන පෙන්වයි. මෙය තමාගේ නින්ද ද පෙන්වයි.

3. Garmin’s Forerunner 15




මෙය ඉතාම හොඳ වර්ගයේ activity tracker එකකි. මෙය විශේෂයෙන්ම සාදා ඇත්තේ  දිවීම කරන අයටයි. මෙය දිවීමේ වේගය ආදී සියල්ල track කරයි. කෙසේවෙතත් මෙහි මිල නම් ඉතා අධිකයි. එනම් මිල ඇ.ඩො. 149 පමණ වෙයි. මෙය තමා විසින්ම තමාම මන ගැනීමට උපකාරී වෙයි.

4. Ithlete Finger Sensor


මෙය ඇඟිල්ලට දමා ipad හෝ iphone උපාංගයට සම්බන්ධ කල හැකි, හර්ද ස්පන්දනය මන ගත හැකි උපාංගයකි. මෙමගින් තමාගේ සිරුර වෙහෙසී ඇති ප්‍රමාණය හා තව වැඩ කල හැකි ප්‍රමාණය පෙන්වයි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Friday 2 January 2015

790.ඔබගේ ෆෙස්බුක් ගිනුම Hacked කරලාද?කරලනම් ඒ කවුද කියලා හරියටම දැනගන්න​

ඔබගේ ෆෙස්බුක් ගිනුම Hacked කරලාද?කරලනම් ඒ කවුද කියලා හරියටම දැනගන්න​



අද බොහොදෙනෙක් බාවිතාකරන ෆෙස්බුක් ගැන ඔබ දැනගතයුතු වැදගත් දෙයක් තමයි කියන්න යන්නේ. ලංකාවේ මෙන්ම අද ලොකයේ බොහෝ දෙනෙක් ෆේස් බුක් භාවිතාකරනවා,අලුත් යහලුවන් අදුන ගන්න​,අලුත් තොරතුරු දැනගන්න අදි දහසකුත් දෙයක් සදහා මෙය පාවිච්චිකරනවා.මේම නිසා  අද බොහොදෙනෙක් මේ තුල ගැවෙසනවා එබැවින් මෙහි හොද වගේම නරකයන දෙකම මෙහෙ අන්තර ගත වෙනවා.

වර්තමානය වන විට ෆෙස්බුක් භාවිතාකරන අපි බොහොමයක් පරිස්සම් වන්නේ අපගේ ෆේස්බුක් ගිනුම හැකර් වරුංගෙන් හා තම ගිනුම අන්කෙක්ගේ අතින් විවෘත විම වලක්වාගැනිමටයි. 

මේ නිසා අද කියල දෙන්නේ කොහොමද ඔබගේ ගිනුම ඔබ හැර වෙනත් කෙනෙකුගේ අතින් විවෘත වුනාද කියලා කියල දිමටයි. මේ නිසා ඔබගේ ගිනුම වෙනත් කෙනෙක් විසින් පරිහරනය කර නොමැති බවට ඔබට 100% විස්වස කල හැක​

ඔබ පලමුව ඔබගේ ගිනුමේ Account Settings > Security > Active Sessions.යන්න​

or




මෙතන තියනවා ඔබ loggin උන වේලාවෙ ඉදන් සියලුම විස්තර​ ip එකද ඇතුලත්ව​,මේ නිසා ඔබට අමතරව වෙනකෙනෙක් login වෙලාතියද යන්න ඔබට 100% දැනගැනිමේ අවස්තාව තියනවා...





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Wednesday 17 December 2014

758.ලංකාව සෙක්ස් වලින් 1 විම හා,එහි සැගවුන සත්‍ය

ලංකාව සෙක්ස් වලින් 1 විම හා,එහි සැගවුන සත්‍ය 

වසර අවසාන වීම සමග බොහෝ තැන්වල පළවූ උණුසුම් පුවතක් වුයේ මෙවරත් ගුගල් හි sex නම් වචනය වැඩිපුරම සොයා ඇති රට ලංකාව බවය. මෙම පුවතට මුල් වුයේ google trends හි මෙම වාර්තාවයි. මෙය අනුව අංක 1 ශ්‍රී ලංකාව වන අතර එයට පසුව පිළිවලින් සිටින්නේ ඉන්දියාව,  බංගලාදේශය, ඉතියෝපියාව, නේපාලය, පැපුවානිවුගිනියාව​,  සහ වියට්නාමයයි. මෙම රටවල සමානතා කිහිපයක් ඇත. ඉංගිරිසිය දෙවන භාෂාව වීම, ලිංගික නිදහස සීමා වීම ඉන් විශේෂ වේ.


Sex search in Sri lanka

sex යනු ඇසැබි වෙබ් අඩවි සෙවීමට භාවිතා කරන එක් යෙදුමක් පමණි. එය මේ අංශයේ ඇති ඉතා ප්‍රථමික යෙදුමක් වන අතර ඉංග්‍රීසි ප්‍රවීනයන් එම වචනය මේ සඳහා භාවිතා නොකරයි. එබැවින් ඉංගිරිසිය දෙවන භාෂාව වන රටවල් මේ වචනයෙන් ඉදිරියට එම පුදුමයක් නොවේ. ඇසැබි වෙබ් අඩවි වලට පිවිසීමට හැකි සෙවුම් වචන ඉතා විශාල සංඛ්‍යාවක් පවතී ඉංගිරිසිය හුරු පුද්ගලයන් තම රුචිකත්වය අනුව සෙවීමට යොදන යෙදුම වෙනස් වන බැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් වල ඇසැබි වෙබ් අඩවි සොයන්නෝ එකම වචනයකට කේන්ද්‍ර ගත නොවේ. එබැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් මෙවැනි වාර්තාවල පසුපසට යෑම පුදුමයක් නොවේ. එසේම ප්‍රංශය, ජර්මනිය, රුසියන් රටවල්, චීනය,ජපානය වැනි බොහෝ රටවල් ඇසැබි වෙබ් අඩවි සොයන්නේ ඔවුන්ගේ බසින් විනා ඉන්ගිරිසි sex යන වචනය යොදා නොවේ. එසේම ලොව සමහර රටවල ජනප්‍රිය සෙවුම් යන්තරය ගුගල් නොවේ. එසේම  ඇසැබි වෙබ් අඩවි වලට යන එම අංශයේ ප්‍රවීනයන් කෙලින්ම එම සයිට් වල නම් භාවිත කර ඇතුල් වන අතර නොඑසේ නම් බුක් මාර්ක් යොදා ගනී.

එබැවින් අප තේරුම් ගත යුත්තේ මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ ලංකාව sex යන වචනය යොදා ගුගල්කරන රටවල් වලින් අංක එක නමුත් වැඩිපුරම ඇසැබි වෙබ් අඩවි වලට යන්නන් සිටින රට නොවන බවය.

කෙසේ නමුත් ලංකාවේ පුද්ගලයන් මෙම අඩවි වලට හුරුවී වටිනා කාලය  විනාශ කරන බව අමතක නොකළ යුතුය. එයට හොඳම සාක්ෂිය වන්නේ ලංකාවේ ජනප්‍රිය අඩවි අතර ලෝකයේ ප්‍රධාන ඇසැබි අඩවිද පැවතීමයි.

ඇසැබි වෙබ් අඩවි වලට යාමට භාවිතා කල හැකි තවත් ප්‍රථමික සෙවුම් වචන වන (****,****,*****,)මෙන්ම ජනප්‍රිය වෙබ් අඩවි වල නම් google trends යොදා සෙවූ විටද ඉහත රටවල් සෙට් එකම පෙරමුණ ගනී. එනම් මෙම රටවල ලිංගික නිදහස සීමා වීම නිසා යම් අසහනයක් මෙම රටවල තිබීම මෙම වාර්තා මගින් ප්‍රකට වේ. ඇසැබි වෙබ් අඩවි තහනම් කිරීම මගින් මෙම සමාජ ව්‍යසනය නතර කල නොහැකි බව බලධාරීන් තේරුම් ගත යුතුය.

බොහෝ මිනිසුන්ගේ සිරිත වැරදි සෙවීම විනා හොඳ දැකීම නොවේඅපේ අය බොහෝ වැදගත් තොරතුරු සෙවීම අතින් ද ඉදිරියෙන් සිටී. 2014 සඳහා ගත් එවැනි  සෙවුම් කිහිපයක් google trends වාර්තා මගින් මම පෙන්වන්නම්.

Spoken English පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.




Internet money  සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක







Web hosting පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.


තවද house design, house plans, c#.net, vb.net, asp.net, java, php වැනි බොහෝ සෙවුම් වලදීද ලංකාව පලවෙනි තැන නොවුනත් මුල් පිහිටුම් වල සිටී.

මේ මම සෙවූ කිහිපයක් පමණි. අපරටට වඩා මිනිසුන් විශාල ලෙස සිටින බොහෝ රටවල් අතරින් අන්තර්ජාලයේ විවිද දේ සෙවීම් අතින් ලංකාව ඉදිරියට පැමිණීම ලංකාවේ පරිගණක සාක්ෂරතාවයේ දියුණුව පිළිබිඹු කරයි.  ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහල රටක එය හොඳ මෙන්ම නරක පැත්තටද යෙදීම පිළිඹඳ තාක්ෂණයට බය විය යුතු නොවේ. සිදු විය යුත්තේ පිළිකාවක් මෙන් පැතිර ඇති ලිංගික අසහනය අප සමාජයෙන් තුරන් කිරීමයි.

අනික් කරුනනම් ජන මාධ්‍ය ලොකුවට  sex 1st කියනවාවගේම අපේ හොද පැත්තත් පෙන්නන්න ඕන​.මොකද මේක අපේ මවුබිම නිසා,අපේ රට ගැන තවත් කෙනෙකුගෙ හිතේ කැලලක් ඇති නොකරන්න අප ශ්‍රී ලාංකිකයන් හැට්‍ යට වගබලාගන්න ඕන​.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




මෙතනින් යන්න​

Friday 21 November 2014

700.facebook chat box එක ඔයාල කැමැති තැනකට අරගෙන යමු

facebook chat box එක ඔයාල කැමැති තැනකට අරගෙන යමු


facebook chat box එක ඔයාල කැමැති තැනකට අරගෙන යමු කිව්වම ටිකක් පුදුමය් වගේ නේද.. අපි දැන් හදන්නේ chatbox එක අපේ කරගන්න. බලන්නකෝ මේ පහල දාල තියන් පින්තුර









ඔන්න ඔයවගේ ඕන තැනකට අරන් යන්න පුළුවන්.. මේකේ පොඩි වාසි ටිකක්කුත් තියනවා.

හරි එහෙනං විස්තර කියන එක නවත්තල අපි බලමු මේක කරන්නේ කොහොමද කියල. මේක පොඩි extensions එකක්. මේ පහල තියන ලින්ක් එකෙන් ඔයාල මේක chrom එකට ad කරගන්න




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​
 
-