Ads 468x60px

home

Showing posts with label CONVERT. Show all posts
Showing posts with label CONVERT. Show all posts

Wednesday 13 January 2016

1081.data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි

data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි

Image result for Zapya

Zapya File Transfer for Winodws PC / Android / IOS
ස්මාර්ට් පෝන් භාවිතා කරන්නට මෙය හොද ඇප් එකක් වන්නට පුලුවන් android / apple phone එකේ තිබෙන photos videos සහ අනෙකුත් files ඉක්මනින් හුවමාරු කරගන්න මේ ඇප් එකට පුලුවන්
ඔයාලා දන්නවා ඇති ඇපල් දුරකථන වලින් files වෙනත් උපාංග සමග දත්ත හුවමාරැ කරගන්න නොහැකියි නමුත් මේ මගින් WiFi මගින් android මගින් files ඉතා ඉක්මනින් හුවමාරැ කරගන්න පුලුවන්
අනෙකුත් filesTransfer මුදුකාංග සසදා බැලිමෙිදි 10mbps වෙිගයක් මෙි ඇප් එක සතුවිම විශේෂයෙන් දැක්විමට පුලුවන් film වුවද ඉතා ඉක්මනින් පරිගනකයට හෝ දුරකතනයකට හුවමාරු කර ගැනිමට පුලුවන්
මෙය WiFi hots-port එකක් විදිහටත් පාවිචිචි කරන්න පුලුවන්


android උපාංග සදහා
Image result for download gif

apple උපාංග සදහා
Image result for download gif
Image result for download gif

computer සදහා
Image result for download gif

_________________


මෙතනින් යන්න​

Monday 5 October 2015

1060.Ashampoo Burning Studio 12 හිතේ හැටියට සීඩී,ඩීවීඩී රයිට් කරන්න

Ashampoo Burning Studio 12 හිතේ හැටියට සීඩී,ඩීවීඩී රයිට් කරන්න 

Image result for Ashampoo Burning Studio 12


 අද  දෙන්න යන්නෙ Burning සොෆ්ට්වයා එකක් ඒ කියන්නෙ සීඩී,ඩීවීඩී රයිට් කරන සොෆ්ට්වයා එකBurning කරන්න විතරක් නෙමෙයි සීඩී වල ඉමෙජ් හදන්න බැකප් කරන්න ඒ වගෙ දේවල් තමයි.හරියටම කිව්වොත් නීරෝ වගේම තමයි.හැබැයි නීරෝ වලට වැඩිය හොදයි.නීරෝ මැශින් එක ගොසඩක් ස්ලෝ කරනවා.මේක එහෙම නෑ.දැන් ගොඩක් අය පාවිච්චි කරන්නෙ Ashampoo Burning Studio එක.දෙන්නෙ ඒකෙත් අලුත්ම වර්ශන් එක.මේ සොෆ්ට්වයා එකෙන් පහල තියන දේවල් කරන්න පුලුවන්.කී එකත් එක්කම තමයි දෙන්නෙ.


  • Backup or burn your files to Blu-ray, DVD or CD
  • Author and create slideshow and video discs
  • Create music CDs and MP3/WMA discs
  • Design booklets and covers
  • Create and browse disc images


පහලින් තියෙන්නෙ මේක වැඩ කරන ඔපරේටින් සිස්ටම් ටික,අ

  • Windows XP
  • Windows Vista
  • Windows7
  • Windows 8


ඔය ටික නම් කොහොමත් අපි ලග තියනවා ඒකෙ ගැටලුවක් නෑ.හරි අපි බලමු කොහොමද මේක කම්පියුටර් එකට දාගන්නෙ කියලා

01 මම දෙන  ලින්ක් එක හරහා Ashampoo Burning Studio 12 එක ඩවුන්ලෝඩ් කරගන්න.

02 ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඇතුලේ තියන්ව Registration කියල ෆයිල් එකක් ඒක ඇතුලේ තියනව “Regme” කියල රෙජිස්ටරි ෆයිල් එක, ඒක ඩබල් ක්ලික් කලහම Ashampoo Burning Studio 12 සොෆ්ට්වයා එක ලයිෆ්ටයිම් ඔයාලට යූස් කරන්න පුලුවන්.


පහලින් බාගන්න

Registration ෆයිල් එක මෙතනින් ගන්න​


_____________________



මෙතනින් යන්න​

Sunday 30 August 2015

1039.ජීවිත කාලෙටම IDM තියාගන්න.(IDM+Crack+Regkey සමග)

ජීවිත කාලෙටම IDM තියාගන්න.(IDM+Crack+Regkey සමග)

Image result for IDM


අද​ ඔයාලට IDM (Internet Download Manager) එකේ Crack එකත් එක්ක Full සෙට් එකම දෙනවා . Crack එක දාගන්න දන් නැති අයත් ඉන්න නිසා  පියවරෙන් පියවර කියලා දෙන්නම්. IDM භාවිතා කරන්නන්ගේ පිරිසත් එන්න එන්නම වැඩි වෙනවා.. ඒ නිසා IDM සමාගම මේ මෘදුකාංගය නිකන් දෙන් නෑ .. ඉක්මනින් බාගන්න පුලුවන් නිසා සමහරු සල්ලි දීලත් ගන්නවා. IDM එක දවස් 30 පමනක් නොමිලේ ලැබෙන බව කවුරුත් දන්නවනේ.අද ඉදන් දිගටම නොමිලේ පාවිච්චිකරන්න පුලුවන් විදියක් ගැන තමයි කියන්නේ.

මුලින්ම මෙතනින් බාගෙන ඉන්න​
Image result for download gif

Crack මෙහෙම දාගන්න​.

දුන්න IDM එක Extract කරගන්න.

හරි ඔයා කලින් IDM Install කරලා තිබුනනම් ඒක Uninstall කරලා කොම් එකට Restart පාරක් එහෙම දාන්න.

හරි දැන් Extract කරගත්තු IDM එකේ තියෙන IDM Setup එක Install කරගන්න.

දැන් කොම් එක Restart කරන්න

හරි දැන් කොම් එක ඔන් උනාම පහල Taskbar එකේ IDM Run වෙනවා නේද?  අන්න ඒක උඩ Right Click කරලා IDM එකෙන් Exit වෙන්න.

හරි දැන් දුන්න IDM එකේ Crack එක C:\Program Files\Internet Download Manager කියන පාත් එකට Copy කරන්න.Replace කරන්නද කියලා අහයි.Replace කරන්න.

හරි දැන් ආයෙත් යන්න මම දුන්න IDM එකේ Crack Folder එකට.අන්න ඒකේ ඇති මෙහෙම Registry Key 2ක්.



   ඒකේ ඔයාගේ 32bit/64bit ගාන අනුව අවශ්‍ය එක උඩ ඩබල් ක්ලික්         කරන්න.

දැන් මෙහෙම Dialog එකක් එයි.Yes කරන්න.



දැන්  හරි..



දැන් ඉතින් ඇති තරම් බාන්න පුලුවන්.ආයේ කල් පනින්න දෙයක් නෑ Registry එකත් Edite කරලා තියෙන්නේ...අය මුකුත් වෙන්නේ නෑ. වැදගත්ම දෙය IDM Update කරන්න එහෙම යන්න එපා . 


_______________



මෙතනින් යන්න​

Wednesday 26 August 2015

1037.Softwere භාවිතා නොකර Huawei HSDP ඩොන්ගලයක් Unlock කරන හැටි!!

Softwere භාවිතා නොකර  Huawei HSDP ඩොන්ගලයක් Unlock කරන හැටි!!

Image result for dongle unlock

    තවත් ප්‍රයොජනවත් දෙයක් ගෙනවා. ඔයාලා සොෆ්ට්වෙයා හොය හොය  දගලනව ඇති dongle එක unlock කරගන්න. එත් එච්චර මහන්සි වෙන්න ඔනේ නෑ දෑන්. ඉස්සල්ලම කියන්න ඔනෙ මෙම ක්‍රමයෙන් පුලුවන්නෙ Huawei HSDP Modem  විතරයි.

          ඉස්සෙල්ලාම ඔයගෙ ඩොන්ගල් එකේ පිටිපස්ස හරවලා බලන්න ඉලක්කම්  15 කින් IMEI අන්කයක් ඇති සටහන් කරල. ඒ අන්ක ටික මෙන්න මේ අඩවියට ගිහින් Calculate කරගෙන Unlock code එක ලබාගන්න.

HUAWEI CODE CALCULATOR





Unlock code එක කොපි කරල හරි කොහෙහරි ලියලා හරි තියාගන්න.

ඊට පස්සෙ කලින් dongle එකට use කරපු සිම් එක ගලවලා වෙන සිම් එකක් දාලාකොම් එකට ගහන්න 
(කලින් ඩයලොග් නම් දැන් මොබිටෙල්) 

එතකොට error msg එකක් එයි ඒ සිම් එක use කරන්න බෑ කියලා
unlock කරන්න නම් code එකක් ඉල්ලයි . ඊට පස්සේ අර ලියාගත්ත Unlock code එක දෙන්න  

එච්චරයි... දෑන් ඔයගේ ඩොන්ගල් එක ඕන සිම් එකකට ok...


_______________

මෙතනින් යන්න​

Friday 21 August 2015

1033.YOUTUBE VIDEO PLAYLIST පිටින්ම DOWNLOAD කරමුද ??

YOUTUBE VIDEO PLAYLIST පිටින්ම DOWNLOAD කරමුද ??

Image result for youtube video playlist downloader

YouTube භාවිතා කරන ගොඩක් දෙනා මුහුණ පාන පොදු ගැටලුවක් තමයි YouTube tutorial වගේ දෙයක් අඩංගු සම්පුර්ණ playlist එකක් download කරගන්නේ කොහොමද කියන එකයි...

විවිධ ක්‍රම තිබුනත් ගොඩක්ම ලේසි පහසුම ක්‍රමයක් තමයි අද  කියලා දෙන්නේ..



ඒ සදහා පහත පියවර අනුගමය කරන්න...




Free YouTube Download කියන software එක download  කරගන්න
                                                     


    Image result for download gif

එය install කරගෙන open කරන්න




YouTube හි ඔබට අවශ්‍ය playlist එකට ගොස් එහි URL එක copy කරගන්න


දැන්  "Free YouTube Download" එකෙහි "PASTE" කියන button එක CLICK කරන්න එවිට පහත පරිදී playlist එකට අදලා සියලුම details ඔබට දැකගත හැකිය



ඔබට මෙහිදී playlist එකහි ඇති මුලු videos ගණන හා total size එක ඔබට download කරගත හැකිය , එමෙන්ම download විය යුතු file type එකද සැකසිය හැකිය....


______________________





මෙතනින් යන්න​

Wednesday 22 April 2015

953.තාමත් Windows 8 දාන්න බැරුව Windows xp දාගෙන ඉන්න අයට මෙන්න විසදුම...


තාමත් Windows 8 දාන්න බැරුව Windows xp දාගෙන ඉන්න අයට මෙන්න විසදුම...
Image result for windows 8 transformation pack free download for windows xp

 මේක ගොඩක් වටිනවා තාමත් windows xp පාවිච්චි කරන අයට. මේක skin pack එකක් මේකේ නම තමයි Windows 8 Transformation Pack ඉතින් මේක දැම්මහම ඉතින් windows 8 දැම්ම වගේ තමයි...

ඔයාල දන්නවනේ සාමාන්‍යයෙන් skin pack එකක් install කරගන්න...දන්න නිසා මන් අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑ නේ..

පහලින් බාගන්න .creen shot ටිකක් බලල ඉන්න ..
මේක Windows 7 වලටත් වැඩ .



Image result for download gif

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Wednesday 1 April 2015

934.L100 / L200 / L800 පින්ටර්වල Reset Codes නොමිලේ

L100 / L200 / L800 පින්ටර්වල Reset Codes නොමිලේ

Image result for Epson L100

                     Epson L100 ප්‍රින්ටරය කියන්නෙ, ප්‍රින්ටර් අතර වාසි දායකම ප්‍රින්ටර් එකයි. නමුත් මේකෙ තියන පොඩි අවුලක් තමයි. ප්‍රින්ටර් එක Refill කරන්න වෙන්නෙ Epson සමාගම විසින් ලාබා දී තිබෙන තීන්ත වලින්ම පමණයි. මොකද? කියනවා නම් ඒ තීන්තවල Code එකක් තියනවා. Code No. එක නැතුව ප්‍රින්ටර් එක Refill කරන්න බෑ.  ඉතින් මේ Reset Code  ඒකෙන් පුළුවන් දැන් Epson තීන්තවලටත් වඩා වැඩිය හොඳ තීන්ත දාන්න. 

 හැබැයි Quality යෙන් අඩු තීන්ත දාලා ප්‍රින්ටර් එක කඩා ගන්න එහෙම එපා. තීන්ත තෝර ගද්දි ISO සහතිකයක් එහෙම තියනව ද කියලා බලන්න අමතක කරන්න එපා.


මෙතනින් ගන්න​




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​

Friday 16 January 2015

816.ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරන්න පුලුවන් වෙබ් අඩවියක්

ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරන්න පුලුවන් වෙබ් අඩවියක්

මේ අඩවියේ නම PDFMYURL.COM මේ අඩවියෙන් පුලුවන් ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරලා තියාගන්න. මේ තියෙන අඩවියට මුලින්ම යන්න. http://pdfmyurl.com ඊට පස්සේ PDF එකක් කරගන්න ඕන වෙබ් පිටුවේ ලිපිනය දීලා Convert PDF ඔබන්න . එචරයි එතකොට ඒ වෙබ් පිටුව PDF එකක් වෙලා Download වෙයි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​
 
-