Ads 468x60px

home

Showing posts with label GAME. Show all posts
Showing posts with label GAME. Show all posts

Wednesday 24 June 2015

995.ඩේටා නැතත් online ගේමක් ගහමුද?

ඩේටා නැතත් online ගේමක් ගහමුද?

Image result for online games

 අද කියන්න යන්නේ ඩේටා නැතත් online ගේමක් ගහන්න පුළුවන් ක්‍රමයක් ගැන....එත් මේ ගේම වැඩ කරන්නේ Google Chrome වලට විතරයි.....ඔයාලා දැකලා ඇති ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙච්ච වෙලාවට ඩයිනොසිරස් කෙනෙක්ගේ වගේ රූපයක් වැටිලා තියෙනවා..


මෙන්න මේ වගේ


සමහරු හිතනවා මෙහෙම වටෙනේ ඩේටා ඉවර වුනු වෙලාවට කියලා....එකෙත් වැරැද්දකම නෑ....ඩේටා ඉවර වුනත් නැතත් ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙච්ච වෙලාවට,ඉන්ටර්නෙට් ස්ලෝ වුනාම මේවගේ රුපයක් වැටිලා තියෙනවා....

ඔයා දන්නවද මෙහෙම වැටෙන්නේ ගේම් එකක් බව...

මේ ගේම් හදලා තියෙන්නේ ඉන්ටර්නෙට් ස්ලෝ වුනාම කම්මැලි කමේ බලන් ඉන්නැතිව ගහන්න...ටිකක් වෙලා යනකොට ස්ලෝ වෙච්ච එක හරි යනවා...
මේ ගේම් එක නිසා ටයිම් පාස් වෙනවනේ....

මුලින්ම මේ ඇනිමේෂන් එක බලන්න කෝ..

ගේම් එක play කරන්නේ මෙහෙමයි 




01.space bar click කරන විට ගේම් එක open වේ...
02.arrow key භාවිතා කර ඩයිනොසිරස් උඩ වන්නවන්න 
03.පතොක් ගස් වල නොවද්දීමට වගබලා ගන්න
04.හැකිතාක් ඉදිරියට ගමන් කරන්න 

කොහොමද ගේම් එක ?




- -
මෙතනින් යන්න​

Thursday 18 June 2015

990.Game ගහන්න System Req මදිද ? මෙන්න එහෙනම් කරදරයක් නැතුව ඇති වෙන්න Game ගහමු.

Game ගහන්න System Req මදිද ? මෙන්න එහෙනම් කරදරයක් නැතුව ඇති වෙන්න Game ගහමු.




game ගහන යාලුවන්ට මොනවත් දෙන්නත් බැරි උනා නේ. ඔන්න ඒ නිසා අපේ Game ගහන යාලුවන්ට ගොඩක් වැදගත් Software කෑල්ලක් දෙන්නයි හිතුවේ..නමින් නම් මේක Razor Game Booster. ලෝකෙ ගොඩක් දෙනා Use කරන Game Booster Software එකක් තමයි Razor Game Booster කියන්නෙ.. මේකෙන් වෙන්නෙ මොනව හරි Game එකක් ගහන්න ඔයාගෙ PC එකේ System Req මදිනම් ඒ Game එකට හරියන විදියට System Req හදල දෙන එකයි. මේක Windows XP, 7, 8 ඕනම එකක සුපිරියට වැඩ. ඒ කියන්නෙ ඔයා මේක Use කරල Game ගහද්දි ඔයාගෙ පරිගනකයේ නිකරුනේ තියෙන ක්‍රියත්මක වෙන Service Auto Disable කරල පරිගණක ක්‍රිඩාවට ඕනි කරන විදියට Ram / VGA හදල දෙන එකයි...

ඔන්න පහළින් තියෙනවා බා ගන්න එහෙනම්.. වැඩිය නෑ.. 42 MB තමයි තියෙන්නෙ..









දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Friday 20 February 2015

884.සුපිරි ඔන්ලයින් ගේම් එකක් සෙල්ලම් කරන්න

සුපිරි ඔන්ලයින් ගේම් එකක් සෙල්ලම් කරන්

Image result for tanki online

මෙන්න ඔයාලට විනෝදෙන් සෙල්ලම් කරන්න ටිකක් පරන  පට්ට ගේම් එකක්. යුද්ධ ටැංකිත් එක්ක හරබයක් තියෙන්නේ. ඉන්ස්ට්‍රෝල් කරන්න මුකුත් නෑ. ෆුල් ඔන්ලයින්.  මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. ඊ මේල් අරවා මෙව්වා ඕන නෑ. නමයි , පාස්වර්ඩ් එකකුයි දීලා ගේමට එන්ටර් වෙන්න. මුලින්ම පොඩි ට්‍රේනින් එකක් තියෙනවා . ඒ නිසා අල්ලගන්න ලේසියි. ආයෙත් ලොග් වෙන්න යූසර්නේම්, පාස්වර්ඩ් මතක තියා ගන්න. එහෙනම් සෙල්ලම් කරලාම බලන්න.

එපික් වීඩියෝව




මෙතනින් යන්න​
Image result for go icon

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Monday 26 January 2015

837.ඔබට විශ්වාසද ඔබට මෙම game එක play කරන්න පුලුවන් කියලා.එහෙනම් play කරල බලමු???

ඔබට විශ්වාසද ඔබට මෙම game එක play කරන්න පුලුවන් කියලා.එහෙනම් play කරල බලමු???


මේතියෙන්නේ ඉතා ජනප්‍රිය game එකක්.මේක play කරන ගැහැනුංගෙන් 97%ක්ම නැවත play නොකිරිමත්, පිරිමිංගෙන් 99% play කිරිමත් මෙහි ඇති විශේෂත්වයයි. 

ඔබට  කිරිමට ඇත්තේ mouse point එක සමග ඇති නිල්පාට තිත කිසිම තැනක නොවදින ආකාරයට රතුපාට කොටුව දක්වා ගෙනයාමයි.ටිකක් සංකිර්න උවත් ඔබගේ හැකියාව මත ජයක්ග්‍රහනය කල හැක​.



හදිසි කම්පන දරාගත නොහැකි අය ,ආතතිය තිබෙන අය​,හෘදයාබාද තිබෙන අය මෙය play කිරිමෙන් වලකින්න​...

මෙතනින් යන්න​






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Tuesday 23 December 2014

771. පට්ට CAR RACING GAME එකක් මේක[26MB]

 පට්ට CAR RACING GAME එකක් මේක[26MB] 




[26MB] වලට පට්ට CAR RACING GAME එකක් මේක පොඩි උනාට නියම game එකක්. හරියටම කිව්වොත් මේකේ NFSMW හා GTA games වල වගේ town එකක තමයි game එක ගහන්න තියෙන්නේ. නිකන් town එකේ car එකෙන් මිනිස්සු හැප්පුනාම පොලිසියෙන් පන්නන සීන්, car modify හැමදෙයක්ම මේකේ තියෙනව. මේකට වැඩිය VGA/RAM බලන්නේ නෑ. ඒවුනත් VGA වැඩිවෙන තරමට game එකේ quality එකත් වැඩි වෙනවා. පහත ලින්ක් එකෙන් download කරගෙන ගහලම බලන්න. 

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Monday 22 September 2014

614.නොමිලේ ඔන්ලයින් ගේම් ගහන්න කැමතිද ... මෙන්න තැන් ...

නොමිලේ ඔන්ලයින් ගේම් ගහන්න කැමතිද ... මෙන්න තැන් ...



ඔන්‍න‍    ඔන්ලයින්   game   ගහන්න  කැමති   අයට  හිතේ  හැටියට game   ගහන්න  පුළුවන්   තැන්  ටිකක්    අදත්  අරගෙන  ඇවිල්ලා   තියෙන්නේ ...  ඔන්න    තමන්ට   කැමති තැනක්  තෝරාගන්න  පුළුවනි ... ආයේ ඩවුන්ලෝඩ්   කරකර ඉන්න   දෙයක්    කලින්ම  play කරන්න   පුළුවනි ....

   1. freeonlinegames


මෙහි  රෙජිස්ටර්  වීමට   අවශ්‍ය  නැහැ..  වෙබ්   එකට   ඇතුළු  වුණා  ..Play  කරන්න   පුළුවනි ..මෙහි  ගේම් Play   කරගැනීමට Macromedia Flash AND Shockwave plug-in players  ඔබේ  කොම්පියුටර්  එකේ පිහිටුවා   ගත යුතු   වෙනවා  ......

2.pogo.com



මේ  ඉතාම  ජනප්‍රිය  නොමිලයේ  ඔන්ලයින්  ගේම්  තියෙන   වෙබ්   අඩවියක් ... මෙහි තිබෙන  ගේම්  play  කිරීමට  වෙබ්  browser with the Java-plugin or Flash  , තිබිය   යුතු   වෙනවා.....

3. bgames


මේක  නිතරම   අලුත්  ගේම්  එකතුවෙන ... ඉතාම   හොද  තත්වයෙන්  යුතු  ගේම්   ඇති   වෙබ්   අඩවියක්  .. ඒවගේම  ගේම්  නොමිලයේ  ඩවුන්ලෝඩ්  කිරීමේ   අවස්ථාව  ලබාදීලා    තියෙනවා ...

4.dailygames.com


මෙහිත්  ගේම්  නොමිලයේ  ඩවුන්ලෝඩ්  කිරීමට   අවස්ථාව    තියෙනවා  ,,,

5. games.yahoo.com



මෙයට  ඇතුළු වීමට   යාහු  යුසර්නෙම් එක   හා  පාස්වඩ්   එක   අවශ්‍ය  වෙනවා... ජාවා   ආශ්‍රිත  ගේම්   තමයි   මේකේ  ගොඩක්   තියෙන්නේ...

6.miniclip.com


මේකත්  වඩාත් ප්‍රචලිත  ඔන්ලයින්  ගේම්  අඩවියක්  .. 2001  තමයි  මුලින්ම   පටන්   අරන්   තියෙන්නේ .. කිසිම   රෙජිස්ටර්  වීමකින්  තොරව  ඔන්ලයින්   ගේම්   ගහන්න   පුළුවනි ,,,

7.addictinggames.com


මෙහිදී  ඔයගොල්ලන්ට play / ඩවුන්ලෝඩ්   කිරීමට   මිනි ප්ලෑෂ් / ජාවා  වීඩියෝ    ලබාදෙනවා ....

8.games.com


එහෙමනම්  ඔන්න  නොමිලේ  ගේම්   ගහන්න   පුළුවන්   වෙබ්  අඩවි  තොගයක්ම    දීල   තියෙනවා  ,,,   කැමති   එකක්  පාවිච්චි   කරලා    බලන්නකෝ


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Thursday 31 October 2013

16.සිංහලෙන් ඕමි ගහන්නෙ මෙහෙමයි


සිංහලෙන් ඕමි ගහන්නෙ මෙහෙමයි







ඔන්න යලුවනේ හැමදාම software දුන්නනේ,අද හිතුවා ඔයලට පොඩී game එකක් දෙන්න ඔන කියලා.මේක අපේ කෙනෙක් හදපු පොඩී game ක්.මේක අපි දන්නම එකක් නිසා ඔය කැමති ඇති කියල හිතනවා.

මේ game එකේ නම තමයි ' ඕමි ' ඔයා දන්නවනේ සෙල්ලම් කරන්න​.එහෙනම් බාගෙන සෙල්ලම් කරල හොදද කියල කියන්න. එහෙනම් මම ගියා.අලුත් ලිපියකින් එන්නම්.

මෙතනින් බා ගන්න​



මෙතනින් යන්න​
 
-