Ads 468x60px

home

Showing posts with label අනම් මනං. Show all posts
Showing posts with label අනම් මනං. Show all posts

Wednesday 25 May 2016

1093.එක එක විදියේ FONTS තියෙන FONTS MEGA PACK එක(part2)

එක එක විදියේ FONTS තියෙන FONTS MEGA PACK එක(part2)

    



මේ තමයි එක එක විදියේ Fonts තියෙන Fonts Mega Pack එක. සමහර අය එක එක නම් වලින් තියෙන Fonts හොයන්න ගිහිල්ලා Net එක පුරාම ගිහින් පුදුම කට්ට්ක් නේ කන්නේ ,මෙතන තියෙනවා  සිංහල Fonts 1775 ක් ද , ඉංග්‍රීසි Fonts 10743 ක් ද , එක එක විදියේ රුප අක්ෂර තියෙන Fonts 46 ක් ද මෙහි අඩංගු කරලා තියෙනවා. Mega Pack එක කොටස් කරලා තියෙන නිසා ඔයාලගෙ කැමැත්ත පරිදි  බාගත කරගන්න පුලුවන්. 

Sinhala Fonts Pack ( Fonts 1775 )  _ 
          

 English Fonts Pack ( Fonts 743 )  _ 177.09MB
  

 English Fonts Pack ( Fonts 10000 ) 
  

 Other Fonts Pack ( Fonts 46 )  _ 7MB

___________________


මෙතනින් යන්න​

Sunday 2 August 2015

1020.දකුනු කොරියාව ඇතුලු වෙනත් රටකසිට ඔබ EMS හරහා භාංඩ තවත් රටකට යව්න්නේනම් මේ ගැනත් දැනගන්න​.

 දකුනු කොරියාව ඇතුලු වෙනත් රටක සිට ඔබ EMS හරහා භාංඩ  තවත් රටකට යව්න්නේනම් මේ ගැනත් දැනගන්න​.


රටකින් තවත් රටකට භාන්ඩ ප්‍රවාන සේවාවන් දෙස බැලිමේදි වඩා පසුවෙන් භාන්ඩ ප්‍රවානය කල හැකි එක් ක්‍රමයකි EMS සේවාව​.තවත් මෙවැනි courier සෙවාවන් තිබුනත් බොහො දෙනා උනංදු වන්නේ ems හරහා සේවාව ලබාගැනිමටයි.බොහෝ රටවල්වල මෙම සේවාව ඔනැම තැපල් හලකින් ලබාගත හැකි උවත් ලංකාව තුල ප්‍රදාන තැපල් හලවල්  පමනක් මෙම සේවාව සප​යයි.

ems මිල ගනන් සාමන්‍ය මිලට වඩා ඉහල මිලක් ගනි.භංඩයේ බර අනුව මිල තිරනය කරයි.බෙහෙත් ද්‍රවුය ,විදුලු උපකරන,සුවදවිලවුන්, battery සම්පුරනයෙන් තහනම් උවත් මෙම දේවල්ද යෙවිය හැකි courier සේවාවන් පවති.

මෙම සේවාව ගැන කෙට් හැදින්මක් ලබා දුන්නේ ,බොහෝ දෙනෙක් තමංගේ මෙම ප්‍රවහනය සදහා මෙම සේවාව ලබගැනිමට භාංඩ අදාල ස්තානයට ලබාදුන් පසු අවාසාන ලබන්න ලබාගන්නා තුරු කිසිම තොරතුරක් නොදන්නේය​. 

නමුත් ඔබ දන්නවාද ඔබ ලාබාදුන් භාංඩය ලබාදුන් මොහොතේ සිට අවසාන ලබන්නාගේ අතට පත්වන තුරු සිදුවන සැම සිදුවිමක්ම අන්තර්ජාලය හරහා බලාගත හැකි බව​.

දකුනු කොරියාව​.ඉතාලිය​,කැනඩා,මැලේසියාව​,ජපන් වැනි රට වලින් ජංගම දුරකථන ආදි විදුලි උපකරන ems හරහා සගවා එවන බවට රහසක් නොවේ.මේ හේතුවෙන් බොහෝ දෙනා තමාගේ භාංඩය ගැන වැඩි අවදානයක් යොමු කරයි.භාංඩය ප්‍රතික්ශේප උනාද​? දැන් කොහේද තියෙන්නේ?මොන ගුවන් යානයේද යන්නේ?ලබාදුන් ලිපිනය හරිද? ආදි බොහොමයක් දේවල් අපිට සැම මොහොතකම බලාගත හැක​.
මෙසේ නිරික්ශනය කල හැකි රටවල් 38කි දකුන කොරියාව ඇතුලුව​.



කොහොමද මෙහෙම බලන්නේ?

ඔබ භාංඩ යැවිමට පුරනවන​ ලද කුවිතාන්සියේ එක් පිටපතක් ඔබට ලබාදේ,එහි ඉහල ඇති සම්පුරන අංකය පහල ඇති වෙබ් අඩවියට ලබාදි search කිරිමෙන් සියලු විස්තර බලාගත හැක​,






මෙම අඩවිය සැම රටකටම පොදු අඩවියක් බැවින් ප්‍රදාන විස්තර පමනක් ලබාදේ .
නමුත් ඔබට අදාල රටේ අඩවියට පිවිසිමෙන් සියලුම විස්තර බලාගත හැක​.පහල​ ආකරයට.






දකුනු කොරියානු වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න​.


අනෙකුත් රට වලට අදාල වෙබ් අඩවියට පිවිසිමට මෙතන click කර අදාල රට තොරා click කිරිමෙන් ඔබට අවශ්‍ය රටේ වෙබ් අඩවියට විවිසිය හැක​.


ශ්‍රි ලංකාව තුල මෙම ems සේවාව ගැන වැඩිදුර දැනගැනිමට රාජ්‍ය තොරතුරු කේන්ඳ්‍රයේන් දැනගැනිමට මෙතනින් එන්න​.
Image result for click button gif

ඉදිරියට ඔබ ems හරහා භාංඩ යැවිමේදි මෙම සේවාවන්හි සහය ලබගෙන ඔබගේ වැඩ පසුකරගන්න​.



විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip ad button  එක click කරඔබට අදාල පිටුවට සම්බංද විය හැක​



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක්

දා
ගෙනම යන්
න​.


- -
මෙතනින් යන්න​

Saturday 1 August 2015

1019.අනාගත අයිතිය


අනාගත අයිතිය
Image result for the future technology


දිනෙන් දින අලුත්වන ලොකයේ අලුත් අලුත් දේවල් නවලෝකයට සැම මොහොතකම එකතු වන වර්තමාන අපට සිතාගත නොහැකි ලෙස වෙනස් වේ.ඒ අතරින් තොරාගන්නා නව තාක්‍ෂනික මෙවලම් 17ක් ගැනයි අද ලිපිය​.මෙම නව නිපැයුම් අප අනිවාර්‍යයෙන්ම අනාගතයේදී ප්‍රයෝජනයට ගනිවී.


මෙතනින් ගිහින් බලන්


http://adf.ly/1LpVXL




විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip button  එක click කරන්න​.








මෙතනින් යන්න​

Monday 27 July 2015

1015.Stable වීඩියෝකරණයට පුංචි ගැජට් එකක්

Stable වීඩියෝකරණයට පුංචි ගැජට් එකක්




අද අපි ඔයාල හඳුන්වා දෙන්න යන්නේ smooth විදියට වීඩියෝ කරන්න පුළුවන් ගැජට් එකක්. PocketSHOT නමින් හඳුන්වන මෙම උපකරණය, handheld විදියට වීඩියෝකරණයේ යෙදෙන කෙනෙකුට භාවිත කරන්න පුළුවන් සුපිරි නිෂ්පාදනයක්. කැමරාව අතින් අල්ලාගෙන රූපගත කිරීමේදී සිදුවන සෙලවීම්, ගැස්සීම් අවම කිරීම සඳහා මේ උපරණය භාවිත කල හැකි අතර ඒ සඳහා වැඩි මහන්සියක් දැරීමට සිදුවන්නේත් නැහැ.



ඒ වගේම වෘත්තීමය වශයෙන් භාවිත කරන උපකරණ ඉතාමත් මිලෙන් අධික වුවත් මේ උපකරණය යොදාගනිමින් ඊට ආසන්න තත්වයේ සුපිරි නිර්මාණ, අඩු මුදලකින් වැඩි කාර්්‍යක්ෂමතාවයකින් යුතුව සිදුකරගත හැක.



වඅඩි විස්තර සඳහා පිවිසෙන්න: PowerSHOT











- -
මෙතනින් යන්න​

Monday 6 July 2015

1001.Tattoo එකක් හදාගන්න

Tattoo එකක් හදාගන්න

Image result for tattoo boy and girl tumblr

අද  කියන්නේ පොඩි වෙබ් සයිට් එකක් ගැන මේ වෙබ් සයිට් එකෙන් අපිට ඕනේ front එකක් දාල අපිටම කියල tatto හදාගන්න පුළුවන් .තව ලොකයේ පවතින අලුත්tatto පිලිබද විස්තර​.tatto සකසා ගන්න ආකරය​.නිවඅරදිව tatto හදාගන්නා ආකරය වගේම තවත් බොහෝ විස්තර මෙම site එකෙන් දැනගන්න පුලුවන් 








 Image result for go button


Image result for go button




- -
මෙතනින් යන්න​

Saturday 30 May 2015

980.සිංදුවක කටහඩ ඉවත් කරමු(part 2)

සිංදුවක කටහඩ ඉවත් කරමු (part 2)

Image result for songs

සිංදුවක කටහඩ ඉවත් කරන මෘදුකාංගයක් අපි මිටකලින් දුන්නනනේ එත් ඒක ගොඩක් අයට සාර්තක වෙලා තිබුනෙ නැ .අද ඒ නිසා සිංදුවක කටහඩ ඉවත් කරපු සිංදු ගන්න පුලුවන් තැන් කිහිපක් තමයි දෙන්න හදන්නේ.මේ site වලට ගිහින් මෙහි ඇති සිංදු  downlod කරගන්න පුලුවන්.පහලින් ගිහින් බලන්න​.

සිංහල සිංදු

Image result for go button icon Image result for go button icon Image result for go button icon Image result for go button icon Image result for go button icon


hindi songs

    


tamil songs

    

english songs


    




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​
 
-