Ads 468x60px

home

Showing posts with label PHONE TRICKS. Show all posts
Showing posts with label PHONE TRICKS. Show all posts

Thursday, 1 September 2016

1109.download videos/audios on your android mobile phone by using vidmate @ tech world

download videos/audios on your android mobile phone by using vidmate @ tech world




මෙතනින් යන්න​

Sunday, 31 July 2016

Sunday, 24 July 2016

1105.How To Choose A samsung Smartphone (sinhala)හොදම සැම්සුංග් දුරකථනය තෝරගන්නේ කොහොමද?

How To Choose A samsung Smartphone (sinhala)හොදම සැම්සුංග් දුරකථනය තෝරගන්නේ කොහොමද? 







මෙතනින් යන්න​

Tuesday, 21 June 2016

1099.කිසිම app එකක් නැතුව ඔයාගේ phone එකේ image,video,file,apps හංගමු

කිසිම app එකක් නැතුව ඔයාගේ phone එකේ image,video,file,apps හංගමු




කිසිම app එකක් නැතුව ඔයාගේ phone එකේ image,video,file,apps හංගමු.

How To Hide App Images video file From Showing In Android Gallery.






____________
මෙතනින් යන්න​

Saturday, 28 May 2016

1094.සිංදුවක කටහඩ ඉවත්කරන්න පුලුවන් නියම ඇප් එකක්

සිංදුවක කටහඩ ඉවත්කරන්න පුලුවන් නියම ඇප් එකක්

Image result for sing out loud
සිංදුවක කටහඩ අයින් කරන්න පුලුවන් නියම ඇප් එකක් තමයි දෙන්න හදන්නේ.මිට කලිනුත් අපි මේවගේ ලිපි කිහිපයලක් ලබාදුන්නා පරිගනක සදහා.අද ලබාදෙන්නේ ඔයාගේ ස්මාර්ට් දුරකථනය සදහා. මේ ඇප් එකෙන් ඉතා පහසුවෙන් කටහඩ ඉවත් කරන්න පුලුවන්.ඇප් එක භාවිතාකරන ආකාරය පිලිබදව අලුතින් කියල දෙන්න දෙයක් නෑ,ඕනම කෙනෙක්ට ඉතාපහසුවෙන් තේරුම් ගන්න පුලුවන් සරල විදියටයි මෙය නිරමානය කරල තියෙන්නෙ. ඇප් ඒකේ නම SingPlay: Karaoke your MP3s , මෙතනින් ගිහින් download කරගන්නත් පුලුවන්,නැත්නම් play store එකේ නම searchකරල එතනින් ලබාගන්නත් පුලුවන්.


Cover art







_________________






මෙතනින් යන්න​

Sunday, 22 May 2016

1092.භාවිතා කරපු I phone එකක් ගැනීමට පෙර බලන්න. I Could Lock or NO ?

භාවිතා කරපු I phone එකක් ගැනීමට පෙර බලන්න.
 I Could Lock or NO ?


Image result for iphone


ඔන්න  Apple i phone ගැනත් ලියන්න පටන් ගත්තා.IOS කියන්නේ ගොඩක් දෙනා කැමති OS එකක්නේ. අපි බලමු භාවිතා කරපු i phone එකක් ගන්න කලින් වඩාත්ම සැලකිලිමත් වෙන්න ඔනෙ කරුනක් ගැන.ඒ තමයි I Cloud Lockද නැද්ද කියන එක. ගොඩක් දෙනා I Cloud Lock වුන i phone අරන් අමාරුවේ වැටෙනවා.මේ හේතුව නිසා Apple.inc සමාගම අලුත් Tool එකක් හදුන්වලා දීලා තියෙනවා.ඒකට මෙතනින් යන්න​





I Cloud Lock නම් ගන්න එපා.I cloud lock එක Remove කරන්න කලින් භාවිතා කරපු පුද්ගලයගේ Apple ID,Password ඕන වෙනවා.ඒක නැති උන එකක් වෙන්නත් පුලුවන්.







I Cloud Unlock නම් ඒක භාවිතයට සුදුසුයි.ඒකට ඔයාගේ Apple ID,Password ඇතුලත් කිරීමේ පූර්ණ නිදහස තියෙනවා.







මෙමගින් ඔයාගේ I phone එකේ IMEI එක ඇතුල් කරලා දැනගන්න පුලුවන් ඒකෙ I Cloud Lock වෙලාද නැද්ද කියන එක.Lock වෙලානම් ගන්න එපා.





මෙන්න මෙතනින් ගිහින් i phone එකේ imei එක ගහලා බලාගන්න පුලුවන් ඔයාගේ ෆෝන් එකේ සියලුම විස්තර.ගන්න කලින් මේ දේවල් හොදින් බලලා ගත්තොත් ඔයාලා අමාරුවෙ වැටෙන එකක් නෑ.




තව දෙයක් i Phone එකක් ගන්නකොට හදිස්සි වෙන්න එපා.හොදට හොයලා බලන්න තව කිහිපයක් ගැන.හොදම එක ගන්න. ඉදිරියෙදි i phone ගැන තවත් ඉදිරියට කථාකරමු..

________________
මෙතනින් යන්න​

Friday, 15 January 2016

1082.ඔයාගේ samsung smart phone එකට පාවිච්චි කරන චාජර් එක ඔරිජිනලද ?

ඔයාගේ samsung smart phone එකට පාවිච්චි කරන චාජර් එක ඔරිජිනලද ?

Image result for samsung smartphone charger

ස්මාර්ට් දුරකථන වැඩි වශයෙන් අලවි වෙනවාත් සමගම ඒවාට අවශ්‍ය උපාංගත් බහුල වශයෙන් විවිද මිලගන්න වලට වෙලදපොලේ දකින්න ලැබෙනවා ඒ අතර ඔයාගේ දුරකථනයට අවශ්‍යම උපාංග වන චාජර් එක හොද ඔරිජිනල් එකක්ද බලාගන්න විදිය ගැනයි මේ විස්තරය.....








_____________
මෙතනින් යන්න​

Wednesday, 13 January 2016

1081.data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි

data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි

Image result for Zapya

Zapya File Transfer for Winodws PC / Android / IOS
ස්මාර්ට් පෝන් භාවිතා කරන්නට මෙය හොද ඇප් එකක් වන්නට පුලුවන් android / apple phone එකේ තිබෙන photos videos සහ අනෙකුත් files ඉක්මනින් හුවමාරු කරගන්න මේ ඇප් එකට පුලුවන්
ඔයාලා දන්නවා ඇති ඇපල් දුරකථන වලින් files වෙනත් උපාංග සමග දත්ත හුවමාරැ කරගන්න නොහැකියි නමුත් මේ මගින් WiFi මගින් android මගින් files ඉතා ඉක්මනින් හුවමාරැ කරගන්න පුලුවන්
අනෙකුත් filesTransfer මුදුකාංග සසදා බැලිමෙිදි 10mbps වෙිගයක් මෙි ඇප් එක සතුවිම විශේෂයෙන් දැක්විමට පුලුවන් film වුවද ඉතා ඉක්මනින් පරිගනකයට හෝ දුරකතනයකට හුවමාරු කර ගැනිමට පුලුවන්
මෙය WiFi hots-port එකක් විදිහටත් පාවිචිචි කරන්න පුලුවන්


android උපාංග සදහා
Image result for download gif

apple උපාංග සදහා
Image result for download gif
Image result for download gif

computer සදහා
Image result for download gif

_________________


මෙතනින් යන්න​

Sunday, 4 October 2015

1059.වේගයෙන් File Share කරන්න (SuperBeam)

වේගයෙන් File Share කරන්න (SuperBeam)

Image result for SuperBeam

android දුරකථනයෙන් දුරකතනයට මෙන්ම  දුරකථනයෙන් පරිගනකයට වේගයෙන් File Share කරන්න ඉතා හොද ඇප් එකක් තමා SuperBeam කියන්නෙ. මේ ඇප්එක වැඩ කරන්නේ  WiFi මගින් නිසා ගොඩාක් වේගවත්ව File Share කරන්න පුළුවන්.
android දුරකථනයෙන් දුරකතනයට File එකක් share කරන විට අපිට ලැබෙන්නෙ Qr code එකක් එය අනෙක් දුරකතනයේ SuperBeam හරහා Scan කල විට File එක share වෙනව. ඒ වගේම අපිට WiFi පරිඝණයක් මගින් වගේම අපේ WiFi ලැප්ටොප් එකටත් මේ පහසුකම දාගන්න පුළුවන්.Qr code වෙනුවට අපි විසින් දෙන KEY එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. 












________________________
මෙතනින් යන්න​

Sunday, 26 July 2015

1014.Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද

Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද 
             අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා එකක්. මේකෙන් පුලුවන් අපේ  Android Phone එකෙන් Delete කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න. අනික Recover කරගන්න ඕණ එකේ Preview එකක් පෙන්වන නිසා අපිට ඕණ කරන එක හරියටම Recover කරගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC
LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා



මේ තියෙන්නේ මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක්.







සොෆ්ට්වෙයා එක Download කරන්න ඉස්සෙල්ලා ඔයාගේ දුරකතන මාදිලිය මෙයට සහය දක්වනවද කියලා මෙතන්ට ගිහින් බලාගන්න.

මෘදුකාංගය install කිරිමට පෙර internet disconnects  කරන්න​
 මෙතනින් බාගන්න.



System Requirements

  • Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
  • CPU: 1 GHz (32 bit or 64 bit)
  • RAM: 256 MB (1028 MB Recommended)
  • Hard Disk: 1 GB or more


බාගෙන ඉවරවෙලා සාමාන්‍ය විදිහට Install කරගන්න.




මේ තියෙන්නේ මේකෙන් Recover කරගන්න Support කරන Format ටික.

Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF

Video :- MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, 

MOV, 3G2, SWF, MPG

මෙහෙමයි වැඩේ කරගන්නේ.















මේකෙන් වැඩ ගන්න හැටි අපැහැදිලියි වගේ නම් මෙතන්ට ගිහින් බලන්න.

එහෙනම් ඉතින් වැඩේ ඉවරයි.... ඔයාලගෙත් Android Device එකෙන් Delete උන ගොනු නැවත Recovery කරගන්න උත්සාහයක් දාලා බලන්න..

මෘදුකාංගය ලබාගැනිමට විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip button  එක click කරන්න​.



මෙතනින් යන්න​
 
-