Ads 468x60px

home

Showing posts with label PHONE TRICKS. Show all posts
Showing posts with label PHONE TRICKS. Show all posts

Thursday 1 September 2016

1109.download videos/audios on your android mobile phone by using vidmate @ tech world

download videos/audios on your android mobile phone by using vidmate @ tech world




මෙතනින් යන්න​

Sunday 31 July 2016

Sunday 24 July 2016

1105.How To Choose A samsung Smartphone (sinhala)හොදම සැම්සුංග් දුරකථනය තෝරගන්නේ කොහොමද?

How To Choose A samsung Smartphone (sinhala)හොදම සැම්සුංග් දුරකථනය තෝරගන්නේ කොහොමද? 







මෙතනින් යන්න​

Tuesday 21 June 2016

1099.කිසිම app එකක් නැතුව ඔයාගේ phone එකේ image,video,file,apps හංගමු

කිසිම app එකක් නැතුව ඔයාගේ phone එකේ image,video,file,apps හංගමු




කිසිම app එකක් නැතුව ඔයාගේ phone එකේ image,video,file,apps හංගමු.

How To Hide App Images video file From Showing In Android Gallery.






____________
මෙතනින් යන්න​

Saturday 28 May 2016

1094.සිංදුවක කටහඩ ඉවත්කරන්න පුලුවන් නියම ඇප් එකක්

සිංදුවක කටහඩ ඉවත්කරන්න පුලුවන් නියම ඇප් එකක්

Image result for sing out loud
සිංදුවක කටහඩ අයින් කරන්න පුලුවන් නියම ඇප් එකක් තමයි දෙන්න හදන්නේ.මිට කලිනුත් අපි මේවගේ ලිපි කිහිපයලක් ලබාදුන්නා පරිගනක සදහා.අද ලබාදෙන්නේ ඔයාගේ ස්මාර්ට් දුරකථනය සදහා. මේ ඇප් එකෙන් ඉතා පහසුවෙන් කටහඩ ඉවත් කරන්න පුලුවන්.ඇප් එක භාවිතාකරන ආකාරය පිලිබදව අලුතින් කියල දෙන්න දෙයක් නෑ,ඕනම කෙනෙක්ට ඉතාපහසුවෙන් තේරුම් ගන්න පුලුවන් සරල විදියටයි මෙය නිරමානය කරල තියෙන්නෙ. ඇප් ඒකේ නම SingPlay: Karaoke your MP3s , මෙතනින් ගිහින් download කරගන්නත් පුලුවන්,නැත්නම් play store එකේ නම searchකරල එතනින් ලබාගන්නත් පුලුවන්.


Cover art







_________________






මෙතනින් යන්න​

Sunday 22 May 2016

1092.භාවිතා කරපු I phone එකක් ගැනීමට පෙර බලන්න. I Could Lock or NO ?

භාවිතා කරපු I phone එකක් ගැනීමට පෙර බලන්න.
 I Could Lock or NO ?


Image result for iphone


ඔන්න  Apple i phone ගැනත් ලියන්න පටන් ගත්තා.IOS කියන්නේ ගොඩක් දෙනා කැමති OS එකක්නේ. අපි බලමු භාවිතා කරපු i phone එකක් ගන්න කලින් වඩාත්ම සැලකිලිමත් වෙන්න ඔනෙ කරුනක් ගැන.ඒ තමයි I Cloud Lockද නැද්ද කියන එක. ගොඩක් දෙනා I Cloud Lock වුන i phone අරන් අමාරුවේ වැටෙනවා.මේ හේතුව නිසා Apple.inc සමාගම අලුත් Tool එකක් හදුන්වලා දීලා තියෙනවා.ඒකට මෙතනින් යන්න​





I Cloud Lock නම් ගන්න එපා.I cloud lock එක Remove කරන්න කලින් භාවිතා කරපු පුද්ගලයගේ Apple ID,Password ඕන වෙනවා.ඒක නැති උන එකක් වෙන්නත් පුලුවන්.







I Cloud Unlock නම් ඒක භාවිතයට සුදුසුයි.ඒකට ඔයාගේ Apple ID,Password ඇතුලත් කිරීමේ පූර්ණ නිදහස තියෙනවා.







මෙමගින් ඔයාගේ I phone එකේ IMEI එක ඇතුල් කරලා දැනගන්න පුලුවන් ඒකෙ I Cloud Lock වෙලාද නැද්ද කියන එක.Lock වෙලානම් ගන්න එපා.





මෙන්න මෙතනින් ගිහින් i phone එකේ imei එක ගහලා බලාගන්න පුලුවන් ඔයාගේ ෆෝන් එකේ සියලුම විස්තර.ගන්න කලින් මේ දේවල් හොදින් බලලා ගත්තොත් ඔයාලා අමාරුවෙ වැටෙන එකක් නෑ.




තව දෙයක් i Phone එකක් ගන්නකොට හදිස්සි වෙන්න එපා.හොදට හොයලා බලන්න තව කිහිපයක් ගැන.හොදම එක ගන්න. ඉදිරියෙදි i phone ගැන තවත් ඉදිරියට කථාකරමු..

________________
මෙතනින් යන්න​

Friday 15 January 2016

1082.ඔයාගේ samsung smart phone එකට පාවිච්චි කරන චාජර් එක ඔරිජිනලද ?

ඔයාගේ samsung smart phone එකට පාවිච්චි කරන චාජර් එක ඔරිජිනලද ?

Image result for samsung smartphone charger

ස්මාර්ට් දුරකථන වැඩි වශයෙන් අලවි වෙනවාත් සමගම ඒවාට අවශ්‍ය උපාංගත් බහුල වශයෙන් විවිද මිලගන්න වලට වෙලදපොලේ දකින්න ලැබෙනවා ඒ අතර ඔයාගේ දුරකථනයට අවශ්‍යම උපාංග වන චාජර් එක හොද ඔරිජිනල් එකක්ද බලාගන්න විදිය ගැනයි මේ විස්තරය.....








_____________
මෙතනින් යන්න​

Wednesday 13 January 2016

1081.data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි

data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි

Image result for Zapya

Zapya File Transfer for Winodws PC / Android / IOS
ස්මාර්ට් පෝන් භාවිතා කරන්නට මෙය හොද ඇප් එකක් වන්නට පුලුවන් android / apple phone එකේ තිබෙන photos videos සහ අනෙකුත් files ඉක්මනින් හුවමාරු කරගන්න මේ ඇප් එකට පුලුවන්
ඔයාලා දන්නවා ඇති ඇපල් දුරකථන වලින් files වෙනත් උපාංග සමග දත්ත හුවමාරැ කරගන්න නොහැකියි නමුත් මේ මගින් WiFi මගින් android මගින් files ඉතා ඉක්මනින් හුවමාරැ කරගන්න පුලුවන්
අනෙකුත් filesTransfer මුදුකාංග සසදා බැලිමෙිදි 10mbps වෙිගයක් මෙි ඇප් එක සතුවිම විශේෂයෙන් දැක්විමට පුලුවන් film වුවද ඉතා ඉක්මනින් පරිගනකයට හෝ දුරකතනයකට හුවමාරු කර ගැනිමට පුලුවන්
මෙය WiFi hots-port එකක් විදිහටත් පාවිචිචි කරන්න පුලුවන්


android උපාංග සදහා
Image result for download gif

apple උපාංග සදහා
Image result for download gif
Image result for download gif

computer සදහා
Image result for download gif

_________________


මෙතනින් යන්න​

Sunday 4 October 2015

1059.වේගයෙන් File Share කරන්න (SuperBeam)

වේගයෙන් File Share කරන්න (SuperBeam)

Image result for SuperBeam

android දුරකථනයෙන් දුරකතනයට මෙන්ම  දුරකථනයෙන් පරිගනකයට වේගයෙන් File Share කරන්න ඉතා හොද ඇප් එකක් තමා SuperBeam කියන්නෙ. මේ ඇප්එක වැඩ කරන්නේ  WiFi මගින් නිසා ගොඩාක් වේගවත්ව File Share කරන්න පුළුවන්.
android දුරකථනයෙන් දුරකතනයට File එකක් share කරන විට අපිට ලැබෙන්නෙ Qr code එකක් එය අනෙක් දුරකතනයේ SuperBeam හරහා Scan කල විට File එක share වෙනව. ඒ වගේම අපිට WiFi පරිඝණයක් මගින් වගේම අපේ WiFi ලැප්ටොප් එකටත් මේ පහසුකම දාගන්න පුළුවන්.Qr code වෙනුවට අපි විසින් දෙන KEY එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. 












________________________
මෙතනින් යන්න​

Sunday 26 July 2015

1014.Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද

Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද 
             අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා එකක්. මේකෙන් පුලුවන් අපේ  Android Phone එකෙන් Delete කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න. අනික Recover කරගන්න ඕණ එකේ Preview එකක් පෙන්වන නිසා අපිට ඕණ කරන එක හරියටම Recover කරගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC
LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා



මේ තියෙන්නේ මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක්.







සොෆ්ට්වෙයා එක Download කරන්න ඉස්සෙල්ලා ඔයාගේ දුරකතන මාදිලිය මෙයට සහය දක්වනවද කියලා මෙතන්ට ගිහින් බලාගන්න.

මෘදුකාංගය install කිරිමට පෙර internet disconnects  කරන්න​
 මෙතනින් බාගන්න.



System Requirements

  • Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
  • CPU: 1 GHz (32 bit or 64 bit)
  • RAM: 256 MB (1028 MB Recommended)
  • Hard Disk: 1 GB or more


බාගෙන ඉවරවෙලා සාමාන්‍ය විදිහට Install කරගන්න.




මේ තියෙන්නේ මේකෙන් Recover කරගන්න Support කරන Format ටික.

Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF

Video :- MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, 

MOV, 3G2, SWF, MPG

මෙහෙමයි වැඩේ කරගන්නේ.















මේකෙන් වැඩ ගන්න හැටි අපැහැදිලියි වගේ නම් මෙතන්ට ගිහින් බලන්න.

එහෙනම් ඉතින් වැඩේ ඉවරයි.... ඔයාලගෙත් Android Device එකෙන් Delete උන ගොනු නැවත Recovery කරගන්න උත්සාහයක් දාලා බලන්න..

මෘදුකාංගය ලබාගැනිමට විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip button  එක click කරන්න​.



මෙතනින් යන්න​

Saturday 18 July 2015

1008.ඔබට හරියටම ගැලපෙන Android දුරකථනය තෝරගන්නේ මෙහෙමයි


ඔබට හරියටම ගැලපෙන Android දුරකථනය තෝරගන්නේ මෙහෙමයි 
Image result for android phone

අද කාලේ ඉතින් වේගෙන් ජනප්‍රිය වෙන දුරකථන මාදිලියක්නේ මේ Android os එක තියෙන දුරකථන.
සමහරක් අයට​ තමන්ට හරියන phone එක අරගන්න බැ මොකද හරියන එක තෝරාගන්න නොතේරෙන නිසා.සමහරක් අයට ගත්තු phone එකේ වැඩ වැඩියි.තවත් කට්ටියකට තමන් ගත්තු phone එක කැඩිලා යනෝ තමන් කරන වැඩ නිසා.
ඔන්න මේ අඩවියෙන් ඔයාලට ගැලපෙන phone එක තෝරලා දෙනෝ.එයාල අහන ප්‍රශ්න ප්‍රශ්න වලට හරියට ගැලපෙන උත්තරේ දෙන්න.උත්තර දෙන්න කිවුවහම බය වෙන්න එපා.එයාල ප්‍රශ්නය දුන්නහම අපි ගැලපෙන එක click කරන්න විතරයි තියෙන්නේ.ඔන්න එහෙනම් පහලින් යන්න​

Site එකට මෙතනින් යන්න


- -
මෙතනින් යන්න​

Sunday 5 July 2015

1000.mobile phones වල secret data දැනගන්න කැමතිද?

mobile phones වල secret data දැනගන්න කැමතිද?

Image result for secret data mobile phone


අද ඉදිරිපත් කරන්නෙ අප අඩවියේ 1000 වැනි ලිපියයි.ලිපි 1000ක් කියන්නෙ ලොකු ගමනක්.මේ වගේ දිගු ගමනක් ඒමට හැකි උනේ ඔබගෙන් ලැබුනු සහය නිසා. අප සමග දැනුම සොයමින් මේ ගමන ඉදිරියට යන්න එන්න එකතු අන්න අපේ ලෝකය සමගින්.....



ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා කියවාබලන්න විෂේශ කේතයන් ඇත.සීක්‍රට් කෝඩ් කියා හදුන්වනවා.දුරකතකයේ යතුරු පුවරුවේ ටයිප් කල විට ඊට අදාල විස්තර දැක ගත හැක

මෙම  සීක්‍රට් කෝඩ් වල විශේෂත්වය වන්නේ අනෙකුත් සීක්‍රට් කෝඩ් ප්‍රසිද්ද කලත් මෙම සීක්‍රට් කෝඩ් බොහොවිට ප්‍රසිද්ද මාද්‍යකින් එලියට නොඑන ලෙස බොහෝ දෙනා මෙය සගවාගෙන සිට්න්නේ මෙහි ඇති වැදගත් කම හේතුවෙන්. මෙම සීක්‍රට් කෝඩ් වලට  දුරකථනය සහය දක්වන්නේ නැතිනම් එය original   නොවන දුරකථනයක් වියහැක​.



 Sony Ericsson

1.   use joy and * like this
     -> * <- <- * <- *   - සම්පුර්න විස්තර සහිත මෙනුව
2.    #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය
3.    0#  -  අවසන් වරට ඩයල් කල නම්බර්

Samsung

1.  *#9999# or *0837 -  මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
2.  #9125#                  -  මෘදුකාංල සංස්කරණ පෙන්වයි
3. *#9998*246#         -  ඩීබග් මෙනුවට 
4. *#9998*523#         -  වයිබ්‍රේට් 
5. *#8999*837#          - හාඩ්වෙයා සංස්කරණ
6.#*2562# or #*3849#  - දුරකතනය රීස්ටාර්ට් කිරීම

Samsung Anroid

1.   *#*#7780#*#  -  කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
2.   *#*#232331#*#* -  බ්ලු ටුත් පරීක්ෂාව 
3.   *#*#0*#*#* -       එල් සී ඩී පරීක්ෂාව
4.    *#*#2663#*#*   -  ටච් ස්ක්‍රීන් පරීක්ෂාව

NOKIA

1.   *#92702689#  - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
2.   *#0000#  -  මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
3.   *#7780#  - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
4.   *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක

Backberry

1. Alt + RBVS             - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක
2. Alt + (L)Shift + H     -  හෙල්ප් මී මෙනුවට
3. Alt + (L) Shift + Del  - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක





- -
මෙතනින් යන්න​
 
-