Ads 468x60px

home

Showing posts with label VIDEO. Show all posts
Showing posts with label VIDEO. Show all posts

Thursday 14 July 2016

1103.How To Watch Blocked Videos On YouTube (sinhala) බ්ලොක් කරපු විඩියෝ බලමු

How To Watch Blocked Videos On YouTube (sinhala) බ්ලොක් කරපු විඩියෝ බලමු



මෙතනින් යන්න​

Tuesday 28 June 2016

1101.යුටියුබ්,ෆේස්බුක් විඩියෝ ඩවුන්ලෝඩ් කරමු. Download Videos from Facebook,youtube [Without software]

යුටියුබ්,ෆේස්බුක් විඩියෝ ඩවුන්ලෝඩ් කරමු. Download Videos from Facebook,youtube [Without software] 


මෙතනින් යන්න​

Saturday 18 June 2016

1098.අපේ ලෝකය අපේ අලුත් වැඩේ

අපේ ලෝකය අපේ අලුත් වැඩේ


අපේ ලෝකය අපි අලුත් වැඩක් පටංගත්තා,අපි අපේ youtube channel එක.දැන් ඔයාලට පුලුවන් අලුත්ම අලුත් දේවල් දැනගන්න​.අපි ගොඩක් දේවල් මේතනින් කථාකරමු. ඔබ කවදාවත් නොසිතපු දේවල් ගොඩක් අපේ channel එකින් අපි කථාකරනවා.ඉතින් ඔයාලත් අපේ channel එක subscribe කරල subscribes කෙනෙක් වෙන්න​.මුල ඉදන් සියලුම video බලන්න කියලා ආරාධණා කරනවා.ඔයාලගේ යහලුවන්ටත් මේ message එකදෙන්න​,මේක  ඉදිරියට කරගෙන යන්න ඔයාලගේ සහයෝගය අපිට ලබාදෙයි කියල විශ්වාස කරනවා. එහෙනම් අපි පලමු video  එකෙන් හමුවෙමු..... 







මෙතනින් යන්න​

Tuesday 12 January 2016

1080.සිනමාවේ ඇස රවටන තාක්ෂණික ප්‍රයෝග

සිනමාවේ ඇස රවටන තාක්ෂණික ප්‍රයෝග

Image result for vfx shots before and after

සිනමා ලොව නොදුටු වැඩකිඩ ටිකක් පෙන්නයි මේ සූදානම. සිනමාපටයක් නිර්මාණයේදී දෘශ්‍ය ප්‍රයෝග රැසක් භාවිත කරන බව නොරහසක්. අපේ ඇසටත් වැලිගසා අපිවම රවටා ගන්නා ප්‍රයෝග ගැන ඉදිරිපත් කරන ලිපියක ඇරඹුමයි මේ.මේ ගැන ලියනවට වඩා ඔබම බලල තිරනය කරන්න අපි ආසාවෙන් බලන්නේ මොනතරම් බොරුඅවක්ද කියලා.

මෙතනින් යන්න​
Image result for click button


බයිස්කෝප් මන්සලේ ඵලවු ලිපි බලන්න මෙතනින් යන්න​.
Image result for click button


_____________
මෙතනින් යන්න​

Tuesday 15 September 2015

1048.Windows 10 ඕනිම එකක් Direct Link ,Product Key ,Activator ඔක්කොම​ අරගන්න​


Windows 10 ඕනිම එකක් Direct Link ,Product Key ,Activator  ඔක්කොම​ අරගන්න​

Image result for Windows 10


 Windows 10 Full ISO File එකම Direct Download කරගන්නtorrent file එකත් එක්කම Product Key  ,Activator ඔක්කොම අපි දෙනවා.. වින්ඩෝස් 10 ගැන මේ වෙනකොට අමුතුවෙන් කියන්න ඕනි නෑ.. හැමෝම දන්නවනේ...


 එහෙනම් පහළින් බාගන්න..

Direct Torrent Link

ඔයාලට Windows 10 Install කරන්න ඕනි කරන Product Key මෙතනින් බාගන්න..

වින්ඩෝස් 10 Activator එක මෙතනින් බාගන්න.. 

 



Activate කරන්න දන්නෙ නැත්නම් පහල video  එක බලන්න​.



________________
___

මෙතනින් යන්න​

Thursday 27 August 2015

1038.ඔබගෙ පරිගණකයේ Youtube Videos Play වෙනවා Slow ද?

ඔබගෙ පරිගණකයේ Youtube Videos Play වෙනවා Slow ද? 


Image result for youtube videos slow

අද ඔයාලට වටින trick එකක් කියල දෙන්නේ. ඔයාලා youtube එකේ මොකක් හරි එකක් play කරන්න ගියාම ගොඩක් වෙලාවට හිර (buffering) වෙනවා නේද? ඉතින් එකට විසදුමක් තමා මේ අද කියන්න යන්නේ, ඒ කියන්නේ හිර වෙන්නේ නැතිව youtube එකේ videos බලන්න පුළුවන් විදිහක්. Speed Internet Connection තියන අයගෙනම් මෙහෙම වෙන්නේ නැතිව ඇති. එත් ගොඩක් අයගේ internet speed නෑනේ. එහෙනම් බලමු කොහොමද මේක කරන්නේ කියලා

1. මුලින්ම Command Prompt (cmd) එක open කරගන්න. මතක ඇතිව cmd එක open කරද්දී 'Run as administrator' විදියට open කරගන්න.






2. දැන් මේ දීලා තියන code එක ඒ විදිහටම cmd එකේ type කරන්න. 

 netsh advfirewall firewall add rule name="YouTubeHack" dir=in action=block remoteip=173.194.55.0/24,206.111.0.0/16 enable=yes 

3. Type කරලා ඉවරවෙලා enter press කරන්න. වැඩේ හරි නම් 'Ok' කියල කියල එයි.

4. දැන් web browser එක open කරලා youtube එකට ගිහින් video එකක් play කරලා බලන්න. ඔයාලටම හොදට වෙනස තේරෙයි. 

5. මේක අයින් කරන්න ඕනෙනම්, මේ code එක type කරලා enter කරන්න.

netsh advfirewall firewall delete rule name="YouTubeHack"

මේ වැඩේ හරිද කියලා ඔබත් උත්සාහ කරලා බලන්න...


________________________


මෙතනින් යන්න​

Friday 20 March 2015

921.ඇමරිකානුවන් එක් රැයකින් වසග කල සරාගී ජෙනිෆර් ගීතය​

ඇමරිකානුවන් එක් රැයකින් වසග කල සරාගී ජෙනිෆර් ගීතය​
Image result for Jennifer Lopez: "Feel the Light" - AMERICAN IDOL XIV

විනිසුරු මඩුල්ලේ කාර්ය වන්නේ ඇමරිකා අයිඩ්ල් වේදීකාවට පැමිණෙන හැකියාවන්ගෙන් පරිපූර්ණ ගායක ගායිකාවන්ව විනිශ්චය කිරීමයි.නමුත් ඇමරිකා ගායිකාවකවන සරාගී ජෙනිෆර් කවුරුත් නොසිතනා විලාසිතා මවමින් ගීතයක් ගායනා කළාය. ඇය  "Feel the Light"  ගීතය වේදිකාව මත ගායනා කිරීම සැබවින්ම චමත්කාර දර්ශණයකි.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Saturday 28 February 2015

895.චංද්‍රයා වෙනුවට වෙනත් ග්‍රහලෝකයක් අපේ උප ග්‍රහයෙක් උනානම්

චංද්‍රයා වෙනුවට වෙනත් ග්‍රහලෝකයක් අපේ උප ග්‍රහයෙක් උනානම්

Image result for If the Moon were replaced with some of our planets

අප ජිවත් වන පෘථුවියට ඇත්තේ එක උප ග්‍රහ ලොවක් පමනයි.ඒ අප කවුරුත් දන්න චංද්‍රයායි(moon).මේ චංද්‍රයා වෙනුවට වෙනත් ග්‍රහලෝකයක් අපේ උප ග්‍රහයෙක් උනානම් අපිට මොන විදියට පෙනේවිද​? මේන්න එහෙනම් බලන්නකෝ...











දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Thursday 26 February 2015

893.නොමිලේ ලබාදෙන වීඩියෝ සංස්කරණ මෘදුකාංග

නොමිලේ ලබාදෙන වීඩියෝ සංස්කරණ මෘදුකාංග

වීඩියෝ සංස්කාරකවරුන් වෙත විශාල ශක්තියක් ලබාදෙන  වීඩියෝ සංස්කරණ මෘදුකාංග බොහෝමයක් වෙලද පොල තුල පවති,මේවා මිලගනන් වලිංද ඉතා මිල අදික වේ.ඔබට එදිනෙදා සාමන්‍ය විඩීයෝවක් සකස් කර ගැනිමට අවශ්‍ය නිදහස් හා සරල වීඩියෝ සංස්කරණය මෘදුකාංග 2ක් අපි අද නොමිලේම ලබාදෙනවා,මේව ඔබගේ පරිගනකයට හොදින් සහය දක්වනවා වගේනම් මෙහි ක්‍රියාකරිත්වයත් පහසුවෙන නිසා ඔනැම කෙනෙක්ට මෙය ඉතාපහසුවෙන් පාවිච්චි කල හැක​.

VSDC Free Video Editor

VSDC-Free-Video-Editor



Lightworks

lighworks-free




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Monday 16 February 2015

878.Google සමාගමේ නවතම රොබෝ බල්ලා

Google සමාගමේ නවතම රොබෝ බල්ලා 

Image result for Introducing Spot

Google හිමිකම් කියන Boston Dynamics රොබෝ නිෂ්පාදන සමාගම විසින් ඔවුන්ගේ නවතම නිර්මාණයේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. පසුගිය වසරේ සමාගම විසින් නිර්මාණය කල “WildCat” නම් වන කකුල් හතරේ රෝබෝවගේ කුඩා ප්‍රමාණයේ වර්ෂන් එක ලෙස මෙම නව රොබෝව හැදින්විය හැකි අතර එය නම් කර තිබෙන්නේ “Spot” ලෙසයි.






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​

Friday 30 January 2015

846.ලොවක් පුදුම කරමින් 26134000 අදිකව නැරබු යාචකයාගේ සන්වේදි video ව​

ලොවක් පුදුම කරමින් 26134000 අදිකව නැරබු යාචකයාගේ සන්වේදි video ව​



කුසගින්නට දනවත් අයගෙන් කැම ඉල්ලද්දි එය නොලැබෙද්දි එත් දුප්පතා තමන්ගෙන් බඩගින්නට කෑම චුට්ටක් ඉල්ලපු කෙනාත් එක්ක කෑම එක බෙදාගන්න දෙපාරක් හිතුවේ නැහැ..
අන්තිමට බඩගින්නට කෑම ඉල්ලුව තමන් කව්ද කියල යාචකයට කියද්දී ඔහුගේ ඇස් වලට කඳුළු උනපු හැටි බලන්න..





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Tuesday 27 January 2015

839.ඩිස්නි ලංකාව ගැන චිත්‍රපටයයක් හදයි

ඩිස්නි ලංකාව ගැන චිත්‍රපටයයක් හදයි


රිවර් ක්වායි, ටෙම්පල් ඔෆ් ඩූම්, ටාසන් ඒප් මෑන් වැනි දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට මෙන්ම බොම්බේ වෙල්වට් වැනි බොලිවුඩ් චිත්‍රපටවලටත් ශ්‍රී ලංකාව අපූරු පසුබිම් දර්ශන එක්කර තිබෙනවා. ඒ විදේශීය නිර්මාණකරුවන් විසින් ශ්‍රී ලංකාවේ පසුබිම්, පසුතල ආදියට ඔවුන් විශාල වශයෙන් දක්වන කැමැත්ත හේතුවෙන්. එසේම අලුත්ම සිනමා නිර්මාණයක් වන මන්කි කින්ඩම් සඳහාද එම චිත්‍රපටය නිපදවනු ලබන කාටුන් කලාවේ පෙරළිකාරයන් වන ඩිස්නි සමාගම විසින් මෙරට පසුබිම් දර්ශන තල හා ස්වභා සෞන්දර්ය උපයෝගී කර ගනිමින් නිපදවා තිබෙනවා.

මෙම චිත්‍රපටය මගින් වනගත රාජධානියක  ජීවත් වන රිලවුන් රංචුවක් පාදක කරගනිමින් මෙහි කතාව ගොඩනැගී තිබෙනවා. 
මෙම රිලා රංචුවේ සිටින මායා නම් රිලවිය විසින් ඇයගේ ජීවිතයට තවත් කෙනෙක් එකතු කර ගනු ලබනවා. ඒ ඇයගේ දරුවායි. මෙලෙස ඇයට දරුවා ලැබීමත් සමග ඇයගේ දෛනික දින චර්යාවේ වෙනසක් ඇති වෙනවා. වෙනදාට වඩා පරිසරය සම්බන්ධයෙන් දැඩි අවධානයක්යොමු කරන කරන ඇය පරිසරය කෙරෙහි නිරන්තරයෙන් සැලකිලිමත් වෙමින් කටයුතු කරනු ලබනවා. එලෙස ඇය පරිසරය සම්බන්ධයෙන් උනන්දු වන්නේ පරිසරයෙන් ඇය වෙත පැමිණිය හැකි උවදුරු සම්බන්ධයෙන් අවදානයෙන් සිටීමටයි.


එසේ ආරම්භ වන මෙම කතා පුවත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ මාක් ලින්ග්ෆිලඩ් විසිනි. සම්මානනීය සංගිත අධ්‍යක්ෂවරයකු වන හැරී ග්‍රෙග්සන් විසින් මෙම සිනමා පටය සංගීතවත් කරනු ලබනවා. මෙම චිත්‍රපය එළැඹෙන අප්‍රේල් මාසයේ 17 වනදා අමෙරිකා එක්සත් ජනපදයේදීත් අප්‍රේල් මස 23 වනදා ශ්‍රී ලංකාව සහ කොලොම්බියාවෙත් මුල්වරට ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -

උපුටා ගැනිම නෙත්fm


මෙතනින් යන්න​

Monday 26 January 2015

838.ෆොටෝ එකතුකර ලස්සන වීඩියෝ හදන්න

ෆොටෝ එකතුකර ලස්සන වීඩියෝ හදන්න


දැන් කාලේ හැමෝම ලග ෆෝන් එකක් තියනවා.ලංකාවේ කොච්චර ෆෝන් තියෙනවද කියනවනම් ලංකාවෙ මුලු ජනතාවම පාවිච්චි කරන දත් බුරුසු ගානට වැඩි ප්‍රමාණයක් ෆෝන්  බාවිතා වෙනව කියල ලගදි වෙබ් අඩවියක දැක්කා. ඉතිං අඩුම ගානෙ ඔය ෆෝන් වලින් බාගෙකවත් කැමරාවකුත් ති‍යනවා.අපෙ අය දිගට හරහට ෆෝටෝ ගන්නවා ඊට පස්සෙ ෆොටෝ බලන්න ඕනි වුනාම හති දමාගෙන ඔබනවා.
       සිංදුවකුත් අහන ගමන් ෆොටෝ ටික ලස්සනට ප්‍රසන්ටේෂන් වීඩියෝ එකක් වගේ දිග හැරෙනවනම් ඊට වඩා ‍වැදගත්  නේද?...


Bolide Slide Show Creator ඒකට ගැලපෙන එලම සොෆ්ටුව.,මේ අපි එදා ගියපු ට්‍රිප් එක,එදා ගත්තු ෆන් එක.. කියලා ෆෝටෝ එකතු කරල වැඩ කෑල්ලක් දාල පෙන්නන්න තියෙනවනම් කාටද ආඩම්බර..ලොකු ගේමක් නෑ,අවශ්‍ය ෆොටෝ ටික,සිංදුව සොෆ්ටුව උඩට ඇදල දාල ෆොටෝ එකෙන් ෆොටෝ එකට  ‍ට්‍රාන්සිසොන් වෙන්නෙ කොහොමද කියල සෙට් කොරල ක්‍රියේට් කොරන්න.තවත් ඕනිනම් Create By  කියල ටෙක්ට් එකක් අන්තිමේට දා ගන්නත් පුලුවන්.තවත් වැඩ කෑලි තියෙනවා.බාගෙනම බලන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​
 
-