Ads 468x60px

home

Showing posts with label INTERNET SPEED. Show all posts
Showing posts with label INTERNET SPEED. Show all posts

Thursday 20 November 2014

698.Internet For Everyone

Internet For Everyone


We always stay connected to white fire grid, but 8 out of 10 fellow Sri Lankans don't have that privilege. Google [x] is running an experimental project which might change this for good.








මෙතනින් යන්න​

Saturday 8 November 2014

676.internet speed එක වැඩි කරගමු,.

internet speed එක වැඩි කරගමු,.

මම අද දෙන්න යන්නේ පොඩි extensions එකක්.. කරන්න තියෙන්නේ එක දාගන්න එක විතරය්.. මේක දාලම බලන්නකෝ වෙනස කොහොමද කියල. google ඇඩ්සෙන්ස් වත් පෙන්නන්නේ නැ.. 

මෙතනික් ගිහිල්ල firefox එකට add කරගන්න 

මෙතනික් ගිහිල්ල chrome එකට add කරගන්න 

කරදරයක් වගේනන් මෙතනින් නවත්තන්න 

ඇත්තටම මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



මෙතනින් යන්න​

Monday 3 November 2014

666.හෝගාලා ඇඩ් එනවද? පරිගණකය මන්දගාමීද?


හෝගාලා ඇඩ් එනවද? පරිගණකය මන්දගාමීද?


ගොඩක් අය මේක මගෙන් අහනවා. සමහරුන් මේක දන්නෙත් නැහැ. ඉතින් අද ඇඩ් වලින් එන කරදරය නැති කරන ක්‍රමය කියන්නයි යන්නේ. හරි පටන් ගනිමු.

කම්පියුටරය ඔන් කරපු ගමන්ම ඇඩ් පුදුම ගොඩක් එනවා. කොහෙන් ක්ලික් කරත් ඉන්ටනෙට් වෙබ් සයිට් වලට යනවා. ඩේටා ඉක්මනට ඉවර වෙනවා. පරිගණකය මන්දගාමී වනවා. මෙන්න මේවා තමා රෝගයේ ලක්ෂණ. මේ මොකද?

මේක පරිගණකයට ඇතුලු කල වෛරසයක් මගිනුයි සිදු වෙන්නේ. මෙයට කියන්නේ ඇඩ්වෙයා කියලයි. ඇඩ් වෙයා තියනකොට ඩේටා පුදුම ඉක්මනට ඉවර වෙනවා. ඒ විතරක් නෙවේ. අපිට කිසිම උවමනාවක් නැති සොෆ්ට්වෙයා අපි නොදැනුවත්ම අපේ පරිඝණකයේ ස්ථාපනය වෙලා පරිගණකය මන්දගාමී වෙනවා. ඒ විතරක් නෙවේ.ඉන්ටනෙට් ගියාම මුලු පිටුව පිරෙන්නම ඇඩ්.

මේක අයික් කරන්නේ කොහොමද? මුලින්ම මෙන්න මේක ඩවුන්ලෝඩ් කරලා ස්කෑන් කරන්න. පින්තූර වල කරන පිලිවෙල ඔක්කොම තියෙනවා.


දැන් හරි. ඉන් පස්සේ ඇවාස්ට් නොමිලේ දෙන පිටපත බාගත කරලා ස්ථාපනය කරලා ස්කෑන් කරන්න. ඒච්චරයි. 










මේ වගේ වට්නා ලිපි අපි හැමදාම ලබාදෙනවා,ඇතැම් විට ඔබගේ මිතුරන් අප වෙබ් අඩවියපිලිබදව නොදැනුවත් වෙන්න පුලුවන්,අපට කරන සහයෝගයක් හැටියට හා,ඔවුන්ට කරන උදවුවක් හැටියට මෙම අඩවිය පිලිබදව ඔබගේ යහලුවන් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා....


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Monday 15 September 2014

606.අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරදි අදහස්

අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරදි අදහස්


අපේ රටෙ බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන අදහස් දරන්නේ වැරදි ආකාරයටය. ඒ අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන පවසන වේගය ගැන වැරදියට තේරුම් ගෙනය. අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන්නෙ උපරිම වේගයයි. නමුත් මෙයද බොහෝ දෙනා වරදවා තේරුම් ගනිති. යම් ආයතනයක් 512kbps ලෙස අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය ගැන සදහන් කළ හොත් බොහෝ දෙනා උත්සහ ගන්නේ 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් 512kb (කිලොබයිට් 512) ගොනුවක් තත්පරයකින් බාගත කිරීමට හෙවත් 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් තත්පරයකට 512kb (කිලොබයිට් 512) ක වේගයක් ලැබෙන බවය . නමුත් මෙය වැරදියට තේරුම් ගැනීමකි . මේ නිසා බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන වැරදි අදහස් පළ කරයි.


512kbps යනු “ත්තපරයකට කිලොබිටි 512 ක වේගයක් ( 512 kilobits per second )” යන්නයි. සන්නිවේදන මාර්ගයක දත්ත සම්ප්‍රේෂණය කල හැකි වේගය මනිනු ලබන්නෙ බිට් [ bit ] වලිනි . මේ අනුව යම් ගොනුවක් සම්ප්‍රේෂණය වන්නෙ බිට් [ bit ] වලිනි . බිට් ( bit ) අටක් බයිට් ( byte ) එකකි .


512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට බාගත ( Download ) කරන කිලොබයිට් ( kilobyte ) ප්‍රමාණය බැලීමට නම් 512 යන්න අටෙන් බෙදිය යුතුයි . එවිට ලැබෙන පිළිතුර 64 යි . එනම් 512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට කිලොබයිට් 64 ක් බාගත ( Download ) වන බවයි . මෙගාබයිට් ( megabyte) එකක ගොනුවක් බාගත කිරීමට දළ වශයෙන් තත්පර 16 ක පමණ කාලයකුත් ,මෙගාබයිට් 700 ( 700MB ) ක් හෙවත් සාමාන්‍ය CD එකක ඇතුලත් දත්ත ප්‍රමාණයක් බාගත කිරීමට දළ වශයෙන් විනාඩි 187 ක පමණ කාලයකුත් ගතවේ . නමුත් සත්‍ය වශයෙන්ම භෟතික විද්‍යවෙ සිද්ධාන්ත මත අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන උපරිම වේගය ලබාගත නොහැක .

පහත සදහන් හේතු මත අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය අඩුවිය හැක.
ආසන්නතම දුරකතන හුවමාරුවෙන් සේවා සපයන ග්‍රාහකයන් ගණන කොපමණද යන්න.

එක් වරකදී අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටින ග්‍රාහකයන් ගණන.

ග්‍රාහකයාට ආසන්නතම දුරකථන හුවමාරුවට ඇති දුර ( වැඩි නම් වේගය අඩුය ).

ආසන්නතම දුරකතන හුවමාරුවේ සිට එන රැහැන් මාර්ගයේ දුර හා එහි ඝණකම.

නිවසේ තිබෙන වෙනත් විදුලි මාර්ග හා රැහැන් වලින් ඇතිවන විද්‍යූත් චුම්බක බලපෑම .

ග්‍රාහකයා පාවිච්චි කරන මොඩමයේ ගති ගුණ (අන්තර්ජාල සම්බන්ධතාවේ වේගයට ගැලපිය යුතුයි ) .

(මෙහි ඇතුලත් සියලුම කරුනු සන්වාදයට විවෘතය)​


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Tuesday 2 September 2014

578.Internet Speed කරගමු...


Internet Speed කරගමු...


           
                     ගොඩක් අය මේ Trick එක දන්නව ඇති...Internet Speed කරන ඕනතරම් Tricks,Softwares තියෙනවා,ඒත් අද ගෙනාවෙ Internet Speed කරගන්න Top Public DNS servers ටිකක්...

          ඔයාල දැකල ඇති ඔයාලගෙ Dongle එකේ Signal Strength එක වැඩියි ඒත් Internet Slow...එහෙම වෙන්නෙ DNS servers නිසා...ඔය පහළ තියෙන DNS servers වලින් Internet පට්ටෙටම Speed කරගන්න පුළුවන්

ගැන මම මිට කලින් සම්පුර්න ලිපියක් දුන්න මතක ඇතිනේ ඒක බැලුවෙ නැත්නම් මෙතනින්   2මෙතනින් බලන්න​.



පිංතූරත් එක්ක පහළ තියෙනව කරගන්න විදිහ...



Level3:
Preferred DNS server - 209.244.0.3
Alternate DNS server - 209.244.0.4

Google: 
Preferred DNS server - 8.8.8.8 
Alternate DNS server - 8.8.4.4

ScrubIT3: 
Preferred DNS server - 67.138.54.120 
Alternate DNS server - 207.225.209.77

OpenNIC4: 
Preferred DNS server - 69.164.208.50 
Alternate DNS server - 216.87.84.211

Public-Root5: 
Preferred DNS server - 199.5.157.131 
Alternate DNS server - 208.71.35.137

Comodo DNS: 
Preferred DNS server - 8.26.56.26 
Alternate DNS server - 8.20.247.20

OpenDNS: 
Preferred DNS server - 208.67.222.222 
Alternate DNS server - 208.67.220.220

DNS Advantage: 
Preferred DNS server - 156.154.70.1 
Alternate DNS server - 156.154.71.1

Norton DNS: 
Preferred DNS server - 198.153.192.1 
Alternate DNS server - 198.153.194.1

SmartViper: 
Preferred DNS server - 208.76.50.50 
Alternate DNS server - 208.76.51.51

අපි දැන් බලමු DNS Servers වලින් 
Internet Speed

 කරගන්නෙ  කොහොමද කියල


Control Panel යන්න
ඊටපස්සෙ Network and Sharing Center
Local Area Connection click කරන්න


Properties click කරන්න
Internet Protocol Version 4 (TCP/IPv4) Select කරලා Properties click කරන්න






Use the following DNS addresses click කරලා ඉස්සෙල්ලා දුන්න DNS Serversවලින් කැමති එකක් දෙන්න
Copy/Pasteකරන්න බෑ Right click disable කරලා තියෙන්නෙ,Type කරන්න වෙනවා

ඊටපස්සෙ OK ඔබන්න




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​
 
-