Ads 468x60px

home

Showing posts with label SPEED. Show all posts
Showing posts with label SPEED. Show all posts

Saturday 4 October 2014

626.Pendrive එකේ Transfer Speed එක 200% වැඩි කරමු.

Pendrive එකේ Transfer Speed එක 200% වැඩි කරමු.



සමහර විට ඔයාගෙ Pen Drive Copy වේගය අඩු ඇති.මේ කියලා දෙන්න යන්නේ Copy හෝ Transfer වේගය 200% වැඩි කරන ක්‍රමයක් ගැනයි.සාමාන්‍යයෙන් Pen Drive Boot වෙන්නෙ Quick Removal Policy එකත් සමගමයි.ඉතින් දැන් Copy හෝ Transfer වේගය වැඩි කරන්න නම් Quick Removal Policy එක Better Performance Policy එක‍ට වෙනස් කරන්න සිද්ද වෙනවා එතකොට තමයි වේගය වැඩි වන්නේ.


Quick Removal Policy එක තියන අවස්තාව :-


Better Performance Policy එකට වෙනස් කිරීමෙන් පසුව :-


  1.  USB Port එකට පෙන් එක plug කරන්න.
  2.  My computer Open කරගෙන්න.දැන් පෙන් Drive එකේ Right  click කරලා Propertise යන්න.
  3. Hardware Tab එකට යන්න.ඒක යටතේ පෙන් එක තෝරලා Propertise යන්න.
  4. දැන් USB Device Propertise එක ඕපන් වෙයි,General Tab එක යටතේ change setting කියන එකට click කරන්න.
  5. අලුත් Dialog Box එකේ Policies Tab එකට යන්න.
  6. දැන් ඔයගොල්ලන්ට පුලුවන් Quick Removal Policy එක Better Performance Policy එක‍ට වෙනස් කරන්න.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.

මෙතනින් යන්න​
 
-