Ads 468x60px

home

Showing posts with label chrome tricks. Show all posts
Showing posts with label chrome tricks. Show all posts

Friday 5 September 2014

586.Google Chome Browser එකේ Ram භාවිතය අඩු කරමු



ගොඩක් අය Internet යන්න Use කරන්නෙ Firefox හරි Google Chome කියන Browser 2 න් එකක් නේ.ඉතින් අද කියන්න යන්නෙ Google Chome Use කරන කොට එන ගැටලුවක් ගැන.ඒ තමෛ Google Chome ඕපන් කරපු ගමන් Ram එක 90-99% විතර Use කරන එක.Ram එක වැඩි අයටනම් ඕක අව්ලක් නැති උනාට අනිත් අයටනම් මේක මල වදයක්. සමහර වෙලාවට Task Manager ගියත් Struck වෙන එක නවත්වන්න අමාරුයි.ඔන්න ඔය ලෙඩේට දෙන්න පුලුවන් හොදම බෙහෙත තමයි අද දෙන්න යන්නෙ.

මේක පොඩි Extensions එකක්. ඒක ඔයාගෙ Chome Browser එකට දැම්මට පස්සෙ කවදාවත් අයෙ Browser එක හිර වෙන එකක් නෑ. මේකෙන් කරන්නෙ අවශ්ය නැති Tab වෙන වෙනම Save කරන එක.

පහල Link එකෙන් ගිහින් Google Chome/Spark Browser සදහා Add කරගන්න.



ඕක Install උනාට පස්සේ මෙහෙම icon එකක් ඇති.


ඕක click කරන්න එතකොට ලැබෙන Menu එකෙන් Tab වලට කැමති දෙයක් කරන්න පුළුවන්.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Wednesday 3 September 2014

580.Youtube videos Background lights නැතුව බලමුද?

Youtube videos Background lights නැතුව බලමුද?

                              
         කියල දෙන්න යන්නෙ Software එකක් නැතුව Youtube videosවල Background එක කළුවර කරගන්න හැටි,ඒ කියන්නෙ ලයිට් ඕෆ් කරල ෆිල්ම් එකක් බලනව වගේ , ඉතින් මම අද ගෙනාවෙ Add-on එකක්,ඉතින් ඔයාල මේක Google Chrome එකට Install කරගත්තට පස්සෙ,ඔයාලා Youtube video එකට ගියාම Address bar  එකේ බල්බ් එකක අයිකන්  එකක් ඇති,ඒක ඔබන්න...Enjoy...

*මේක කරන්න පුළුවන් Google chrome  කට්ටියට පමණයි....!!!




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​
 
-