Ads 468x60px

home

Wednesday 30 October 2013

15.හාඩ් එකෙන් ඩිලීට් උන ඩේටා නැවත ගන්න නියම බාන්ඩේ


හාඩ් එකෙන් ඩිලීට් උන ඩේටා නැවත ගන්න නියම බාන්ඩේ




මෙන්න යලුවනේ  ඔයා හොයපු නියම බඩූවක් ගෙනාවා.
මම දන්නවා මෙක ඔයලට ගොඩක් වැදගත් වෙනවා අනිව​.

අපේ හර්ඩ් එකෙන් ඩේටා ඩීලිත් වෙන එක අලුත් දෙයක් නෙවෙයි නේ.එත් එවා අයිත් ගන්න් පුලුවන්නම් හොදයි නේද,ඒවා ගන්න පුලුවන් softwareගොඩක් තියනවා ඔයාලා දන්නවනේ ඒක​.මම අවේ ඒ වගේ හොදම එකක් අරගෙන.

මේකේ නම තමයි  Raid2Raid .මේක නොමිලේ දෙන software මේකෙන් ඕනෙම පෙන් එකක්, පෝටබල් හාර්ඩ් ඩිස්ක් සහ මෙමරි කාඩ් එකකින් ඩිලීට් උන ඩේටා නැවත ලබා ගන්න පුළුවන් . අවශ්‍ය නම් අපි රිකවරි කරන ඩේටා  image file එකක් විදියට සේව් කර ගන්නත් පුළුවන්

දැන් බලමු මේක කරන විදිය​.
මුලින්ම මෙ software එක බා ගෙන ඉන්නකෝ.

මෙතනින් බා ගන්න​.



අපි මේක පියවර 4කින් කරමු


පියවර 1 

Raid2Raid  තුලින් ඔයාට ඩේටා රිකවර් කරන්න ඕනේ පාර්ටිෂන් එක, පෙන් එක හෝ මෙමරි කාඩ් එක සිලෙක්ට් කරන්න .

පියවර 2

ටික වෙලාවකින් අදාළ ස්ථානයේ තියන ඩිලීට් කරපු ඩේටා ටික පෙන්නයි .

පියවර 3

අදාල ඩේටා ටික ඩිස්ප්ලේ උනාම ඔබට අවශ්‍ය දත්ත සිලෙක්ට් කර Right Click කරන්න , ඒ මෙනු එකේ තියන Recover This File  කියන එක සිලෙක්ට් කරන්න .

පියවර 4

දැන් ඉතින් ඒ ඩේටා සේව් වෙන්න ඕනේ Location එක ලබා දෙන්න . දැන් එම දත්ත ඔයාට අවශ්‍ය පරිදි  Recover වෙනවා   


ඔච්චරයි කරන්න තියෙන්නේ ... සමහර විට මේකෙන් නැති වෙච්ච හැම ෆයිල් එකක්ම ගන්න බැරි වෙන්නත් පුළුවන් .

එහෙනම් මම යනවා.

සාදා ජය​.......


අපේ facebook page එකට like කරන්න අමතක කරන්න එපා.




 
-