Ads 468x60px

home

Thursday 24 October 2013

08. skype එකේ මෙහෙම කථා කරන්නත් පුලුවන්ද ?

 skype එකේ මෙහෙම කථා කරන්නත් පුලුවන්ද ?




ඔන්න අද නම් කියල දෙන්නෙ skype එකේ කරන්න පුලුවන් පට්ට වැඩක් ගැන​. 
මම  අද  skype එකේ හොර වැඩ කරන අයට වැඩේලෙසි කරන්න හදන්නෙ.
අද වනවිට ආපි කාටත් skype account එකක් තියනවා.දෙක තුනක් තියෙන්නත් පුලුවන් නැති වෙන්නනම් බෑ .දෙක තුනක් තිබුනත් එකවර ලොග් වෙන්න පුලුවන් එකකටයිනෙ.අනිත් එවාත් ලොග්  වෙන්න පුලුවන් උනා නම් අපේ කොල්ලො, කෙල්ලො කොච්චර හොර වැඩ කරයිද  නේ  අන්න ඒක නිසා අද කියල දෙන්නෙ එකම​ machine එකේ එකම වෙලාවට skype account 2ක් එක වර ඔපන් කර්න්නෙ log වෙන්නේ on line එන්නෙ කොහොමද කියලා.

කථා මොකටද අපි වැඩේට බහිමු නේද? මේක කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා ඔයාට ලෙසි ක්‍රමයකට කරන්න මම ක්‍රම දෙකම කියල දෙන්නම්.


1.ක්‍රමය​
ඔයාගෙ ඔපරෙටීන්ග් සිස්ටම් එක​ බිට් 32 නම් 
windows 7 search box එකේ 
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary  
මේ තියන code එක පේස්ට් කරල එන්ටර් කරන්න​.
ඔයාගෙ ඔපරෙටීන්ග් සිස්ටම් එක​ බිට් 64 නම් 
windows 7 search box එකේ
 C:\Program Files (x86)\Skype\Phone\Skype.exe" /secondary  
මේ තියන code එක පේස්ට් කරල එන්ටර් කරන්න​.
ඔපරෙටීන්ග් සිස්ටම් එක​ බිට් 64 windows 7 search box එකේ  පේස්ට්
කලාම මෙහෙම පේනවා.

එතකොට අලුත් එකක් ආව නෙද?අන්න ඒකින් ඔයාලට ඕන අනිත් ගිනුමෙන් ලොග් වෙන්න.ඔයා ගාව ඉස්සෙල්ල තිබුන එකෙනුත් ලොග් වෙලා බලන්න​.දෙකම වැඩ නේද,,

***

2.ක්‍රමය​
windows xp / windows 7
මේකත් ලෙසියි  ඔයා program Files වල  skyp.exe හොයා ගන්න​ වෙනවා .
(ඔයාගෙ ඔපරෙටීන්ග් සිස්ටම් එක​ බිට් 32 නම් මෙහෙමයි යන්නෙ, C:\Program Files\Skype\Phone\)

(ඔයාගෙ ඔපරෙටීන්ග් සිස්ටම් එක​ බිට් 64 නම් මෙහෙමයි යන්නෙ, C:\Program Files (x86)\Skype\Phone\  )
හරි නේද? දැන් එ ෆයිල් එක රයිට් ක්ලික් කරල​ Send to- Desktop(Create shortcut) ශොට් කට් කර ගන්න මෙ විදියට.




දැන් Desktop එකට ගිහින් බලන්න ඔයා අලුතින් හදපු ස්කයිප් ශොට් කට් එක​ ඕකේද කියලා.
ඒකේ රයිට් කලික් කරල ප්‍රොපට්‍ස් වලට යන්න.එතන ටර්ගට් කියල තියනවනේ බ්ට් 32 අය එතනට
 "C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary  
මේක පෙස්ට් කරල ඔකේ කරන්න​.
බ්ට් 64 අය එතනට
"C:\Program Files (x86)\Skype\Phone\Skype.exe" /secondary 
 මේක පෙස්ට් කරල ඒන්ටර් කරන්න​.



දැන් Desktop එකේ තිබුන එකයි අපි අලුතින් හදපු  shortcut එකයි  පවිච්චි කරල ඕන වෙලවක skype account 2ටම ලොග් වෙන්න පුලුවන්.
එහෙනම් වැඩේ ගොඩනේ .

මම යනවා එහෙනම් දෙකෙන්ම කථා කරන්නකො ....

      සදා ජය​,,,,,,


 
-