icon
Leave a message

Ads 468x60px

home

Friday, 1 November 2013

17.අන්තර්ජාලය තුල​ ඔබගේ රහස් අංකය,රහස් අංකයක්ම වේද? මෙය කියවිය යුතුමයි,,

අන්තර්ජාලය තුල​ ඔබගේ රහස් අංකය,රහස් අංකයක්ම වේද? මෙය කියවිය යුතුමයි,,




අද නම් යලුවනේ ඔයලට ගෙනාවේ ඔයාලට ඕනමදෙයක්.මෙකනම් ඔයල අනිව කියවන්න ඕන.ඔයාල අද වෙනවෙනකොට මේ  අන්තර්ජාලය හරහා කොච්චරනම් .රහස් අන්ක​[Password ] බවිතා කරනවද​? ඔයාට නිකමට හරි හිතුනද ඔයගේ රහස් අන්කේ ඔයට කොච්චර විස්වසද කියලා.ඔයාට ඒක දැනගන්න විදියකුත් තිබුනේ නැනේ. ඔන්න මම එකටත් විසදුමක් හොයගෙනයි අවේ.

මම මේ දෙන ලින්ක් එකට ගිහින් අද ඔයාලට ඕයාගේ Password   එකCheck  කරගන්න පුලුවන්.මෙන්න මේකයි යාලුවනේ මේ වෙබ් සයිට් එකෙන් වෙන්නේ ඔයාලාගේ Password Check කරන එක. ඒ කියන්නේ ඔයා මේ වෙනකොට මොනවා හරි Passwords පාවිච්චි කරනවානේ ගොඩාක් තැන් වලදී Internet වල. ඉතින් අන්න ඒ අපි පාවිච්චි කරන Password කොයි තරම් නම් හොඳඳ ඔයාගේ Password එක කවුරු හරි Hack කරන්න යනවානම් එයාට ඒක කරන්න යන වෙලාව වගේ ගොඩාක් දේවල් ගැන දැන ගන්න පුලුවන්. මේවා කීවට වැඩක් නෑ දීල තියන ලින්ක් එකෙන් ගිහින්ම බලන්නකෝ 

ආ.. ඒ විතරක් නෙවේ මේ සයිට් එකෙන් ඔයාලට අලුත් Passwords හදා ගන්නත් පුලුවන් කාටවත් ලේසියෙන් අල්ල ගන්න බැරි ඒවා. හරි එහෙනම් ගිහින් බලන්නකෝ වැඩේ කොහොමද කියලා. එහෙනම් මම ගියා.
සදා ජය​,,,,

මෙතනින් යන්න​

JIVITHAYA


අපේ facebook page එකට like කරන්නත් අමතක කරන්න එපා.

https://www.facebook.com/JIVITHAYASINAHAWA

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-