Ads 468x60px

home

Sunday, 10 November 2013

27.ජංගම දුරකතථනයක ඔබ දැන ගතයුතු code=අංක 2 ජංගම දුරකථනයේ තත්වය​


ජංගම දුරකතථනයක ඔබ දැන ගතයුතු code=අංක 2

ජංගම දුරකථනයේ තත්වය​







ඉතින් යලුවනේ.ඔන්න අදත් ඔයලාට වැදගත් වන ලිපියක් අරගෙනයි මම අවේ.අද අපි කථා කරන්නේ.ඔයාගේ ජංගම දුරකථනය මොනවගේ එකක්ද?මොනරටේද හැදුවේ,මෙය අපිට පාවිච්චි කරන්න හොද එකක්ද යන කරනා ගැන ට්කක් කථා කරන්න​. ඔයාලා ජංගම දුරකතථනයක ඔබ දැන ගතයුතු code
ලිපියා කියවන්න ඇතිනේ මේ එකේම දෙවෙනි කොටස​,ඵලවෙනි ලිපිය කියෙවුවෙ නැත්නම් මෙතන්jivithaya යන්න​.

එහෙනම් අපි දැන් වැඩේට බහිමු, ඉස්සෙල්ලම ඔයගේ ෆෝන් එකේ *#06# මේ විදියට ටයිප් කරන්නකො

එතකොට අන්කයක් අව නේද? මේ අංකෙට කියන්නේ ' IMEI ' අංකෙ කියලා ඒ කිඋවේ  ' international mobile equipment identity number' "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" මේක එසේ මෙසේ අංකයක් නෙමේ.ජාත්‍යන්තර අංකයක්.

ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො.තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න.

____________1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15
serial නම්බරේ X-X-X-X-X-X-?-?-X-X--X--X--X--X--X

ඒ අංක දෙක,

- 02 හරි 20 හරි නම්.
ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 08 හරි 80 හරි නම්.
ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 01 හරි 10 හරි නම්.
ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 00 නම්.
ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 13 නම්.
ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්.

More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ.

30 = Korea or 03
40 = China or 04
50= Brazil, USA, Finland or 05
60 = HK, China, Mexico or 06
70 = Finland or 07
91 = Finland or 19
 
-