BLOCK කරපු WARNING කරපු වෙබ් සයිට් වලට හොරෙන් යන්නෙ මෙහෙමයි -1
ඉතින් යලුවනේ ඔන්න අද කියල දෙන්නේ ඔයලා බලා පොරොත්තුවෙන් හිටපු දෙයක්.මෙක අනිව ඔයට වැදගත් වෙවි කියලා මම හිතනවා.මේක සාමන්‍ය දැනුම විදියට තියගන්න .
අද කියන්න යන්නේ කොහොමද block කරපු,warning දෙන වෙබ් සයිට් වලට log වෙන්නෙ කියලා,මොනව නැතත් මෙක නම් දැනගන්න අස විත්තිය මම දන්නවා.මෙහෙම log වෙන්න පුලුවන් විදි ගොදක් තියනවා.මම අද කියල දෙන්නේ එයින් එක විදියක් විතරයි.අනිත් එවත් පස්සෙ කියල දෙන්නම් දැනට ඒකක් ඇතිනේ.මෙක හරිම ලෙසි දෙයක්.
අපි මේ කරන්න හදන්නේ වෙනත් සයිට් එකකින් උදවුවක් අරගෙනා අපේ වැඩේ කරගන්න.වැඩේ වෙනවනම් එච්චරයිනේ. එකිවුවේ Translation Service වලින් ප්‍රයෝජන ගැනීම. Take Advantage of a Translation Service
මේක නම් Maxxa වැඩ කෑල්ලක් ආ... මෙන්න මේකයි කතන්දරේ ඔයාලාට මේ වගේ බ්ලොක් කරපු සයිට් වලට යන්න පුලුවන් ඔන්ලයින් Translation සයිට් එකක් හරහා ඒක කරන විදිය මම කියන්නම් පහල තියන පිලිවෙලට කරන් යන්නකෝ එහෙනම්.
මුලින්ම Microsoft එකේ Translation Service වෙබ් පිටුවට යන්න.
1.දැන් ඔයාලා ඔය මතු උන අලුත් පිටුවේ වම් පැත්තේ ඇති ලොකු කොටුවේ ඔයාලට යන්න අවශ්‍ය වෙබ් සයිට් එකේ Address එක ගහන්න. (දැනට බ්ලොක් කර ඇති සයිට් එකේ Address එක.)
2.ඉන්පසු එම පිටුවේ කහ පාටින් මැද ඇති Translate නම් ස්තානයේ Click කරන්න. රූපය බලන්න.
කතන්දරේ එච්චරයි යාලුවනේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙබ් සයිට් එක ඕපන් වේවි.කොහොමද යාලුවනේ මරු නේ. Maxxa හරි හරි මම මේ ක්‍රම ගොඩාක් ඔයාලට කියලා දෙන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය විදියට මූන දෙන්න ඕනේ නිසා ඉතින් ඔයාල මේවා ටිකක් මතකයේ තියාගන්න. ඒක ඔයාට ඉස්සරහට ගොඩාක් වටිවී.
තව දෙයක් කියන්න අමතක උනා.මෙකෙන් video,බලන්න,අහන්න නම් ටිකක් අමරුයි,මට මේ post එකට දෙවෙනි එකක් ලියන්න වෙයි වගේ ඔයලාට ඒගැන කියල දෙන්න.එහෙනම් මම දෙවෙනි කොටසින් කියල දෙන්නම් videoබලන්න පුලුවන් ක්‍රම හරිනේ එහෙනම්.
පහල තියන ලින්ක් එකෙන් ඔයලත් ගිහින් බලන්න.එහෙනම් මම යනවා යලුවනේ අයිත් එන්නම් අලුත් ලිපියකින්,මෙච්චර දෙයක් කියල දිලත් අපේ ජිවිතය පෙජ් එකට ලයික් එකක් දැම්මෙ නැත්නම් වැඩක් නැ,,,,,,
ඔබට සදා ජය,,
මෙතනින් යන්න.
මේ වලිනුත් යන්න පුලුවන්