Ads 468x60px

home

Saturday, 23 November 2013

42.facebook මිතුරන් අතරින්, තවමත් තනිකඩ කවුද කියලා බලාගමුද​?




facebook මිතුරන් අතරින්, තවමත් තනිකඩ කවුද  කියලා බලාගමුද​?







ඔන්න යලුවනේ facebook එකේ පට්ටම වැඩක් හොයගෙන අවා.මෙකනම් අනිව සෙට් එකටම වට්නවා.
ඔබ කැමතිද ඔබේ facebook මිතුරන් අතරේ තවමත් තනිකඩව ඉන්න අය කවුද කියලා බලාගන්න? එහෙම නැතිනම් ඔයාගේfacebook  මිතුරු මිතුරියන් ඔක්කොගේම relationship status එක ලේසියෙන්ම බලාගන්න? ම්ම්.. අනිවාර්යෙන්ම ඔබ අකමැති වෙන එකක් නැතුව ඇති කියලා මම හිතනවා ඈ.ඔබේfacebook  මිතුරන් අතරින්, තවමත් කවුද තනිකඩ කියලා ලේසියෙන්ම බලාගන්න


Facebook Profile’s වල relationship status එක මූලික කරගෙන බොහොම අපූරු application එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ app එකේ නම RelationBook.



ඔබට මුලින්ම කරන්න තියෙන්නේ මෙතනින්  ගිහින්




, පහත රුපයේ ලෙස ඇති “Get Started” කියලා තියෙන button එක click කරණ එකයි.



App එක සදහා permissions දීලා logged උනාට පස්සේ, මෙම App එක ඔකේ කිරිම මගින් ඔබේ මිතුරන්ගේ ලැයිස්තුව ඔබට ලබාදෙනව.


ලිපිය ඔයාට වැදගත් උනාවගේම,ඔයාගේ යලුවන්ටත් මේ දේ කියල දෙන්න කැමතිනම් share පරක් දන්න​.අපේ facebookපිටුවටත් likeඑකක් දන්න​.
https://www.facebook.com/JIVITHAYASINAHAWA

එහෙනම් යලුවනේ මම ගියා,,,,,,,

සදා ජය​.........

 
-