Ads 468x60px

home

Thursday 26 December 2013

104. පරිගණකයකට ඕනම ඩ්‍රයිවස් (Drives ) හොයලා දාලම ඔනද?



 පරිගණකයකට  ඕනම ඩ්‍රයිවස් (Drives ) හොයලා දාලම ඔනද?




ඉතින් යලුවනේ කොහොමද​? ඔයාලා දන්නවනේ අලුත් දෙයක් හොයගත්තොත් මම ඉක්මනටම ඔයලට ඒ දේ දෙනව කියලා.ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි පරිගණක වල ඩ්‍රයිවස් හොයගන්න එක​.ඔන්න මම ඒකට සුපිරිම දෙයක් හොයාගත්තා.

මේ software එක දගත්තම ඔයාලට් ආයිත් බයවෙන්න් දෙයක් නැ මෙකෙන් පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවස් ස්වයංක්‍රීයව ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා. මේ video වත් බලල අදහසක් ගන්න​.ඒ ඇතිනේ  එහෙනම්  මම ගියා,
සදා ජය.....




මෙතනින් බා ගන්න​




ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​. 
කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.



මුල්වතාවට comment  එකක් දැමිම සදහා ඔයා 

facebook හොgoogle හෝ twitter 

coomment box එකට පහලින් තෝරා ක්ලික් කර ok කරන්න​.





 
-