Ads 468x60px

home

Tuesday 31 December 2013

116. 2014අවුරුද්දට අලුත්විදියට Calender


2014 අවුරුද්දට අලුත්විදියට Calender




යලුවනේ අලුත් අවුරුද්ද්ට තව පැය කිපයයි අලුත් දෙයක් කියල දෙන්න හදන්නේ.ලග එන අවුරුද්දට අපේ photos දාලා Calender එකක් හදමුද?අපේ photo එක්ක calender wallpaper එකක් Desktop එකට දාමුද?
මේක කරන්න කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. 

කොහොමද ඔයාගේ පවුලේ අයත් එක්ක, wife එක්ක, බබාලා එක්ක ඉන්න photo එකක් දාලා calender එකක් හදන්න තියනවනම් පට්ට නේ. ඕනෙනම් මේක ගෙදර එල්ලන විදියට ලොකුවට හදන්න, මේසේ උඩ තියන්න , Office table එකේ තියන්න වගේ වුනත් කරන්න පුළුවන්.

මේ වගේ calender එකක් Girlfriend ගේ photos දාලා අලුත් අවුරුද්දට තෑග්ගක් විදියට දෙන්න අපිට මොකද බලන්න.

මම ඔයාලට සයිට් තුනක්ම දෙන්නම් කැමති එකකින් හදාගන්න.

1මෙතනින් යන්න.






1 - ඔයාගේ photo එක මෙතනින් දෙන්න
2 - අවශ්‍ය photo 1 size 1 (මේ සදහා වැඩි අගයක් දීමෙන් වඩා හොද photo එකක් ලබාගත හැක)
3 - Calender එකෙහි සදහන් වියයුතු මාසය
4 - Calender 1 තිබෙන්නේ photo එකෙහි කොතනද යන වග
5 - Calender එකෙහි වර්ණය

මේ ටික දීලා Create දුන්නනම් ගොඩ.


2මෙතනින් යන්න.

මෙතනින් ඔයාට කැමති Template එකක් තෝරන්න




දැන් Background photo එකයි, අනිත් photo එකයි දෙන්න

යට තියන Advance settings click කරලා අවශ්‍ය වෙනස්කම් කරන්න


දැන් යටම තියන next දෙන්න



දැන් ඔයාගේ Calender එකේ resolution එක ඉල්ලාවී. ඒක තෙරුවම වැඩේ ගොඩ..




3.මෙතනින් යන්න.

මේකෙත් කලින් වගේම වැඩක් තියෙන්නේ..



එහෙනම් වැඩේකරගන්නකෝ.අපි ගියා..
සදා ජය​.......


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.






painting portrait     animation
 
-