Ads 468x60px

home

Tuesday 31 December 2013

118.2014සදහා දින 1000ක, වට්නා License key එකත් එක්ක Avast වයිරස් ගාඩ් එක නොමිලෙම​.

2014සදහා දින 1000ක, වට්නා License key එකත් එක්ක Avast වයිරස් ගාඩ් එක නොමිලෙම​ .





සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාටම.මේ අලුත් අවුරුද්දේ මගේ පලවෙනි ලිපිය ඒ නිසා අලුත්ම හොදම දෙයක් තමයි දෙන්නේ,තියන ඔක්කොම දෝස නැතිවේලා යන්න කියලා මම දෙන්නේ 2014 අලුත්ම දෙයක්.

යලුවනේ අද දෙන්න යන්නේ සුපිරිම වයිරස් ගාඩ් එකක්.මෙක මම හිතන්නේ ඔයාලා ලග නැතුව ඇති තිබුනත් දවස් 30කversion  එකක් වෙන්න ඇති.මම අද දෙනවා දවස් 1000කටම වට්නා License key එකත් එක්කම​,ඒ කිවවුවේ අවුරුදු 2කකටත් වැඩ්‍ ය ඒ ඇතිනේ වැඩ්ත් එක්කම​.
Avast මේක හොදම එකක් මමත් use කරන්නේ මේක නිසා බයනැතුව දාගන්න මම ඔක්කොම කියල දෙන්නම්.අනෙකුත් තියන වයිරස් ගාඩ්වල තියන අඩූපාඩූ ගොඩක් මෙකේ අඩූයි.එහෙනම් අපි බලමුකෝ මෙක දාගන්නේ කොහොමද කියලා....

මේකේ අලුත් 2014 version එක Windows 8 වලට වගේම පරණ ඒවටත් වැඩ. මේ ලිපියේ තියනවා දවස් 954 ක් Use කරන්න පුළුවන් Key එකකුත්.

මුලින්ම මේක මෙතනින් බාගන්න

මෙතනින් ඔයා Download කරන්න ඕන Avast Internet security 30 days trial 1




දැන් මෙතනින් License key 1 download කරගන්න.


මුලින්ම ඔයාගේ කොම් එකේ Internet on කරන්න.
දැන් Double click කරලා Install එකට යන්න. එතකොට මේ වගේ window එකක් ඒවි. මෙතනින් ඔයා උඩ තියන Option 1 select කරන්න ඕනේ. 


දැන් Browse වලින් ගිහින් Download කරපු Key 1 දෙන්න.




දැන් Continue


දැන් Install වේවි. 





දැන් Settings වල බලන්න පුළුවන් දවස් 953කට Active වෙලා තියනවා..



එහෙනම් අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන්ම ඉතිරෙවා.මමත් යනවා.....
සදා ජය​...


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.






 
-