Ads 468x60px

home

Saturday, 14 December 2013

70. පොටෝශොප් වැඩ්ඩෙක් වෙන්න කෙට්ම පාර




පොටෝශොප් වැඩ්ඩෙක් වෙන්න කෙට්ම පාර

 


ඔන්න ඉතින් යාලුවනේ දැන් කියල දෙන්න යන්නේ අපේ යලුවන් අසාවෙන් බලපු දෙයක් ඔයාලටත් කරන්න පුලුවන් ලෙසි විදියක්.මෙහෙම කිවුවට තෙරුනේ නැ නේද​.ඔයා දැකලා ඇතිනේ facebook එකේ අපේ යාලුවෝ එක එක විදියේ photos හදලා දානවා.හදලා කිවුවේ පට්ට වැඩදාලා.එක එක ඉෆෙක්ට් දාලා.මේවා දකිනකොට තමයි හිතෙන්නේ මෙයානම් පට්ටම පොටෝශොප් වැඩ්ඩේක් කියලා.පොටෝශොප් දන්න අයට්නම් අවුලක් නැ එත් නොදන්න අයා අරවගේ ඒවා දිහා බල බල නිකම්ම පොටෝ අප්ලොඩ් කරනවා.ඔන්න යාලුවනේ දැන් බයවෙන්න එපා.ඔයාටත් පුලුවන් දැන් අරවගේ සුපිරිම පොටෝ අප්ලොඩ් කරන්න​. 

මේක කරනන පොටෝශොප් දැනුමක් අවශ්‍ය නැ.බොහොම චුට් දෙයයි කරන්න තියෙන්නේ මම මේ දෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාට ඕන තැනක ක්ලික් කරා.ඉට පස්සේ ඔයාට හදාගන්න ඕන පොටෝ එක මෙන්න මේතනින් ගිහින් තොරගත්තා.

තොරගෙන මෙන්න මේ විදියට  GOදුන්නා




එච්චරයි.දැන් ඉතින් ඕන තැනක් බලලා සෙවු කරගන්න තියෙන්නේ.මෙතන ඕන තරම් මෝස්තර තියනවා බයවෙන්න එපා.මේවා දානකොට ඔයත් වැඩ්ඩේක් තමයි. ජිවිතය අඩවිය මගින් යම් කෙනෙක් දැනුමක් ලබාගන්නවනම් ඒය තමයි අපේ මහන්සියේ ප්‍රතිඵලය​.මෙකේ ඇනිමෙශන් වියට හදාගන්නත් පුලුවන්,තව වැඩගොඩයි එහෙනම් පහලින් ගිහින් වැඩේ කරගන්නකෝ.ඔන්න අපිත් ගියා,,,,,,,,

සදා ජය​.......

මෙතනින් යන්න.




මේ ලිපිය කියවා ඔයා යම් දැනුමක් ලාබාගත්තානම්.ඔයා කැමතිනම් 

ඔයා මගින් තවත් කෙනෙක් ඒ දැනුම 

ලබාගන්නවට,එහෙනම්share පාරක් දාන්න.

                    අපේ facebookපිටුවටත්likeඑකක් දන්න​.

                                       https://www.facebook.com/JIVITHAYASINAHAWA




 
-