Ads 468x60px

home

Sunday, 15 December 2013

73.Windows 7වල Boot Screen එක වෙනස් කරමු...


Windows 7වල Boot Screen එක වෙනස් කරමු...


Win Boot Screen 16:9 by medi-dadu     Win Boot Screen 16:9 by medi-dadu


ඔන්න යාලුවනේ Windows 7 වල ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස් කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එක වෙනස් කරන හැටි ගැන. මේක කරන්න පොඩි software කෑල්ලක් download කරගන්න ඕනි.මේකෙන් තමන්ට කැමති විදියට boot screen හදන්නත් පුලුවන්..

 ඉස්සෙල්ල මෙතනින් මෙක බාගෙන ඉන්නකෝ

(3.7 MB)



ඕක Download කරගත්තට පස්සෙ windows 7 boot updater කියන එක run කරගන්න.. දැන් මෙහෙම පෙනෙයි..
Windows 7 boot updater


මම කියලා දෙන්නම් මේ පහල තියෙන boot screen එක දාගන්නෙ කොහොමද කියලා..
windows 7 boot screen animated gif


1. File >>> Load boot skin කියන එක click කරන්න..
windows 7 boot screen animated gif

2. මම ඔය download කරන්න දීලා තියෙන file එක ඇතුලෙ තියෙනවා win8concept කියලා file එකක්. අන්න ඒක browse කරලා තෝරලා දෙන්න.


3.  දැන් play button එක ඔබලා බලන්න පුලුවන් animation එක කොහොමද කියලා.. ඒක හොදනම් apply කියන button එක click කරලා boot screen එක දාගන්න.. ඕනිනම් message1 , message2 කියලා තියෙන තැනුත් වෙනස් කරලම apply කරන්න..


Black Rock Shooter Boot Screen by d3v1lm33        Win Boot Screen 16:9 by medi-dadu        Win boot screen  minion by nichinu

ඔයාලට ඕනතරම්  boot screen  මෙතනින් ගිහින් බාගන්න පුලුවන්



welcome screen එක​change කරගන්න  tune up දන්නවනේ, එහෙනම් මම ගියා,,,,,,,,,

සදා ජය​




මේ ලිපිය කියවා ඔයා යම් දැනුමක් ලාබාගත්තානම්.ඔයා කැමතිනම් 

ඔයා මගින් තවත් කෙනෙක් ඒ දැනුම 

ලබාගන්නවට,එහෙනම්share පාරක් දාන්න.

                    අපේ facebookපිටුවටත්likeඑකක් දන්න​.

                                                                                                                          



 
-