Ads 468x60px

home

Wednesday, 18 December 2013

81.ඔයාගේ Phone එකේ GPRS Settings ඔබම හදාගන්න

ඔයාගේ Phone එකේ GPRS Settings ඔබම හදාගන්න




ඉතින් යාලුවනේ ඔන්න අද කියල දෙන්නේ ඔයාලා දන්න දෙයක්ම තමයි.මෙකෙනුත්වැඩක් ගන්න පුලුවන්නම් එකෙන්ම කරගන්නකෝ.

ලංකාවේ දැන් එක එක මදිලියේ ජංගම දුරකථන  තියනවනේ.සමහර අය දුරකථනදෙක තුක්ම තියන් ඉන්නවනේ.ඔකේ අන්තර්ජල පහසුකම තිබුනත් සෙටින් හදගන්න ගියම පිස්සු හැදෙනවා.කස්ටම් කෙයර් කථා කලාම කිඅන්නේ කස්ටම් කෙයර් එකකට ගෙනත් හදගන්න, නැත් නම් මැනුවල් හද ගන්න කියනවා. ඒ අය ඉයන විදියට හදාගන්න ගියාමත් ලොකෙම නැති ප්‍රස්න එනවනේ, ඔන්න ඒකට වැදගත් වන මැනුවල් සෙටින් ටික දෙන්න යන්නෙ. මෙවිදියට හදා ගන්න දැන් කට්ට කන්න ඕන නැ. පහලින් බලාගන්නකෝ. .




Airtel Internet Settings

Connection Name : Airtel Live
Data bearer : Packet Data
Access Point Name(APN) : AirtelLive
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 10.200.184.86
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
__________________________________


Mobitel Internet Settings


Connection Name : Mobitel 3G 

Data bearer : Packet data
Access Point Name(APN) : isp
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.050.163
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
__________________________________


Dialog Internet Settings


Connection Name : Dialog Kit

Data bearer : Packet Data
Access Point Name(APN) : ppwap
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.122.002
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.

__________________________________


Etisalat Internet Settings


Connection Name : Etisalat

Data bearer : Packet Data
Access Point Name(APN) : wap හෝ  web
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.104.4
Proxy Port : 9401
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
__________________________________


Hutch Internet Settings


Connection Name : hutchlanka

Data bearer : Packet Data
Access Point Name(APN) : htwap
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 10.220.135.249
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.


එහෙනම් හරි නේ....... ඔන්න අපිත් ගියා.....

සදා ජය..



මේ ලිපිය කියවා ඔයා යම් දැනුමක් ලාබාගත්තානම්.ඔයා කැමතිනම් 

ඔයා මගින් තවත් කෙනෙක් ඒ දැනුම 

ලබාගන්නවට,එහෙනම්share පාරක් දාන්න.

                    අපේ facebookපිටුවටත්likeඑකක් දන්න​.

                                                                                                                        



 
-