1GB Memory Chip,Pen Driveඑකක් 2GB Memory Chip,Pen Drive කරගන්න ඇත්තටම
ඉතින් යාලුවනේ ඔන්න අද්ත් මම පට්ටම දෙයක් තමයි කියල දෙන්න යන්නේ.අද කථා කරන්නේ1GB drive එකක් 2GB drive කරගන්නේ කොහොම්ද කියලා.මෙකන දැක්ක ගමන් හිථෙයි පට්ට පල් බොරුවක් කියලා ඒ උනාට වැඩේ ඇත්ත මෙක වෙන හැට්නම් ව්ද්යත්මක සදකය මගේ ලගනැ.
මේක Memory Chipඑකට් Pen Drive එකට වැඩ. දැන් අපි බලමු මෙක කරන්නේ කොහොමද කියලා..... මුලින්ම මේ software එක බා ගන්නකෝ MBඑකවත් නෑ පොඩිම පොඩි softwareඑකක්.හැබැයි වෙන වැඩේනම් කෝටියක් වටිනවා .software බගන්න කලින් සම්පුර්න ලිපිය කියවල ඉන්න.
මෙතනින් බා ගන්න.
Software එක Install කරගත්තාට පස්සේ ඔයාලගේ Pen එක හරි Chip එක හරි PC එකට Plug කරන්න
දැන් Software එක ඇතුලෙන් Pen එක පෙන්නයි.මෙන්න මේ වගේ
ඊට පස්සෙ Fix කියන එක ඔබන්න එතකොට මෙහෙම එකක එයි එක OK කරන්න.ඔයාලාට වැදගත් Data Pen එකේ තියනවානම් මේක කරන්න ක්ලින් ඒවා Backup කරගන්න
ඊට පස්සෙ ඔයාලාට මේවගේ Massage එකක් එයි ඒ කියන්නේ වැඩේ හරි කියන එක ඕකත් OK කරන්න
ඊට පස්සෙ මෙහෙම Massage එකක එනවා Pen එක අයෙත් Plug කරන්න කියලා,එතකොට PEN එක ගලවලා අයෙත් Pc එකට plug කරන්න
බලන්න කොහොමද වැඩේ Pen එක 2GB වෙලානේ.හැබයි මේක කරන්න පුලුවන් 1GB එවාට විතරයි.
එහෙනම් ඔයාලත් කරල බලන්නකෝ වැඩද කියලා.එහෙනම් මම ගියා,,,,,,,
සදා ජය......
මේ ලිපිය කියවා ඔයා යම් දැනුමක් ලාබාගත්තානම්.ඔයා කැමතිනම්
ඔයා මගින් තවත් කෙනෙක් ඒ දැනුම
ලබාගන්නවට,එහෙනම්share පාරක් දාන්න.
අපේ facebookපිටුවටත්likeඑකක් දන්න.