අනවශ්‍ය comments හා likes ඔබේ facebook news feed එකෙන් අයින් කරමු
ඔන්න යලුවනේ අද කියල දෙන්නේ facebookවැඩ කැල්ලක් සම්පුර්න ලිපිය කියවලා ඔයගේ දැනුමට අලුත් දෙයක් එකතු කරගනන.
අද කියල දෙන්නේ අනවශ්‍ය comments හා likes ඔබේ Facebook News Feed එකෙන් ඉවත් කරන්නේ කොහොමද කියලා.
අපේ මිතුරන් කමේන්ට් කරන ඒ වගේම පින්තුරයකට ලයික් කලත් අපේ news feed එකේ පලවෙන එක. ඔබට මිතුරන් ගොඩක් ඉන්නවනම් මේ විදියට අනවශ්‍ය දේවල් news feed එකේ පලවෙන එක ඔබට වදයක් වෙන්න පුළුවන්. ඇත්තටම පුද්ගලිකව මම දකින විදියට මෙය මට නම් වදයක්. ඉතින් අද මම කතාකරන්න යන්නේ මෙයට විසදුමක්.
දැන් බලමු මෙක කරන්නේ කොහොමද කියලා.
ඉස්සෙල්ලම මේ ලින්ක් එක ක්ලික් කරල ඉන්නකො..
ඊට පස්සේ ඔබට අවශ්‍ය විදියට Friends Lists හදාගෙන ඒ lists වලට ඔයාගේ මිතුරන්ව දාගන්න
ඊට පස්සේඑකට home ඇවිත් බලන්න. ඔබට මම කලින් කියුවා වගේ අනවශ්‍ය comments, likes ඔබේ news feed එකට ලැබෙන්න ඕනේ නැති Friends List එකක් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ Friends List එකට උඩින් දකුණු කෙලවරේ ඔබට දකින්න පුළුවන් “Manage List” ලෙස තියෙනවා. එය ක්ලික් කරලා “Choose Update Types” යන්න තෝරන්න.
ඊට පසුව නැවත “Manage List” යන්න මත ක්ලික් කරන්න. එවිට පහත රූපයේ පරිදි ඔබට දකින්න ලැබේවි. එයින් “Comments and Likes” හා “Games.photos,....,.....” යන ඒවා මත ක්ලික් කර එහි ඇති tick mark එක ඉවත් කරගන්න.
හරි නේ එහෙනම්.ලිපිය හොදනම් පහලින් comment එකක් දාගෙනම යන්න.
කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.
මමත් ගියා,,,,,,
සදා ජය........
HTML Comment Box is loading comments...