ආදරයට තාක්ෂනයෙන් ලැබුනු අලුත්ම kiss එක
ආදරය කරන අපේ යහලු යෙහෙලියන් වෙනුවෙන් තමයි මේ පොස්ට එක ලියන්නේ..ලොකයේ සැම දෙයක්ම පවතින්නේ ආදරය මතනේ.ඒ ආදරය හැමදාටම එකවගේ උනත් කලෙන් කලෙට ආදරයේ පැහැයවෙනස් වෙනවනේ. ඒ කිවුවේ ලිපි වලින් අදරය කරනවා, msg වලින් ආදරය කරනවා,phone callවලින් ආදරය කරනවා email වලින් ඔය වගේ ගොඩක් එව තියනවනේ. ඔය කොහොම කරත් kissඑකක් යවන එක සාමාන්යදෙයක් නේ ඒ යවන්නේ kiss,umma,xx, එකක් නෙ එහෙත් දැන් එය යල් පැන ගිය ක්රමයකි.
ඔබට ආදරර්‍ණය ඊමේල් ලිපියක අවසානයේ සැබෑ හාද්දක් තැබීමට තරම් අද තාක්ෂණය දියුණුය. ඊමේල් සහ කෙටි පණිවුඩ සමග සැබෑ හාදු යැවීමේ තාක්ෂණය බිහි වූයේ සුප්‍රකට විලාසිතා සමාගමක් වන kisses.burberry සමගම විසිනි.
පරිගණකයට සම්බන්ධ කැමරාවෙන් ඔබේ දෙතොල් සමීප ඡයාරූපයක් ගන්න. නැතහොත් ඔබේ ස්පර්ශ සංවේදක ජංගම දුරකථනයේ තිරය සිප ගන්න. එම අවස්ථාව දෙකම ඔබට කරදරකාරී නම් kisses.burberryවෙතින් ’ඉක්මන් හාද්දක්’ තෝරා යැවීමටද පුළුවනි.
හාද්දේ පැහැය රෝස, දම්, රතු හෝ සාමාන්‍ය තොල් පැහැයෙන් ලබා ගැනීමටද හැකියාව තිබේ. දැන් ඔබේ ආදර ර්ණය පණිවුඩය සටහන් කරන්න. ඔබේ ආදර ර්ණයයා වෙත එය යවන්න. එය ඔබේ ආදරණියයා වෙත ගමන් ගන්නා මාර්ගය පවා සජිවීකරණ තාක්ෂණය මගින් ඔබට පෙන්වා දෙනු ඇත.අපිට ඉතින් ඔව යවන්න කෙනෙක් නැනේ අපි තාම පොඩ් ළමයි නේ ඒක නිසා ඔයාලවත් යවලා බලන්නකෝ.
එහෙනම් මම ගියා.
සදා ජය.....
මෙතනින් යන්න.
ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න. කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.
HTML Comment Box is loading comments...