Ads 468x60px

home

Tuesday 24 December 2013

98.වින්ඩෝස් මෙයුම් පද්ධතියක තිබිය යුතුම මෘදුකාංගයක්

වින්ඩෝස් මෙයුම් පද්ධතියක තිබිය යුතුම මෘදුකාංගයක්







ඉතින් යලුවනේ කොහොමද ඔයාලට.ඕන්න අද අරගෙන අවේ ඔයාට වටිනාම දෙයක්.මෙක USE  කරන්නම ඔන වටීනාකම තෙරෙන්න​.

 මෙකේ නම තමා TERA COPY, මම ඔයාලට දෙන්න යන්නේ මෙමෙ අලුත්ම VERSION එක තමා 2.47 එක යාලුවනේ .....


ටෙරා කොපි කියන්නේ වින්ඩෝස් මෙයුම් පද්ධතියක තිබිය යුතුම මෘදුකාංගයක් කිවොත් මම නිවැරදියි.මොකද මේ මෘදුකාංගය පාවිච්චි කරලා ඕනෑම දත්ත ප්‍රමාණයක් තවත් PARTITION එකකට හෝ ඕනෑම ආකාරයක දත්ත ගබඩා කල හැකි Device එකකට ඉතාමත් ඉක්මණින්ම යවන්න පුළුවන්.මේකේ වේගය කෙතරම්ද කිවහොත් වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියේ Data Transfer Speed එකටත් වඩා පට්ට ස්පීඩ්. 
ඔයාලටත් ඕනෙනම් දැනට ඔබගේ පරිඝනකයේ Data Transfer Speed එකට වඩා ඉක්මණින්ම දත්ත යවන්න ඕනෙනම් මේ මෘදුකාංගය ලබා ගන්න. 

මේ මෘදුකාංගය අපට මෙයට අමතරව තවත් ප්‍රයෝජන ගොඩක් ලබාදෙනවා.., 

ඕනෑම ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් හුවමාරු කරගැනීමට හැකි වීම. 
දත්ත හුවමාරු කරනා අවස්ථාවේදී Pause,Resume භාවිතා කල හැකි වීම. 
Error Recovery භාවිතා කර ඔබේ පරිඝනකයේ Errors නැති කර දැමිය හැකි වීම. 
Interactive Files List භාවිතා කරහුවමාරු කර ගැනීමට නොහැකි වූ දත්ත පිළිබඳව තොරතුරු ලබාගැනීමට හැකි වීම්. 
සම්පූර්ණ වශයෙන්යුනිකෝඩ් සඳහා Support කිරීම. 
වින්ඩෝස් 8,වින්ඩෝස් 7,වින්ඩෝස් XP යන මෙහෙයුම් පද්ධති සඳහා සම්පූර්ණ ලෙස Support කිරීම. හොදයි නේද බාන්ඩේ,බා ගෙනම බලන්නකො

එහෙනම් මම ගියා.........
සදා ජය​.

මෙතනින් බා ගන්න​


 
-