Ads 468x60px

home

Thursday 9 January 2014

138.computer සිංදුවක් අහන්නdisplay එක විතරක් off කර ගන්න.

computer සිංදුවක් අහන්නdisplay එක විතරක් off කර ගන්න.


ඔන්න යාලුවනේ මෙකත් පොඩ් softwareඑකක්.
දැන් කථා කරන්නේ මෙහෙම දෙයක්. අපි ගොඩක් වෙලාවට කම්මැලි හිතුනම computer සිංදුවක්දාගෙන අහන එක සාමාන්‍ය  දෙයක් නේ.ඔයාලා computer එක සිංදුවක් අහන්න විතරක් use කරනවනම් display එක වැඩක් නෑ නේ. ඒක නිසා ඒ වගේ වෙලාවට display එක විතරක් off කර ගන්නෙ කොහොමද ?මේකට sleep කලොත් වෙන්නෙ song එකත් නැතුව යනවා අන්න ඒකට ත්මයි මේ විසදුම ගෙනාවේ. එහෙනම් පහලින් බාගන්නකෝ.
ඔන්න අපි ගියා.....
සදා ජය​...

 මෙතනින් බා ගන්න​.



ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.


 
-