Ads 468x60px

home

Thursday 23 January 2014

157.YOU TUBE එකේ AD නැතුව VIDEO බලන්න


 YOU TUBE  එකේ AD නැතුව 
VIDEO බලන්න

  



මේක ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.අපි හැමෝම වගේ එකේ එක එක videos බලනවනි.ඒත් ඒ එක වීඩියෝ එකක් වත් ඔයාලා නිදහසේ බලල තියෙනවද..විඩියෝ එක උඩින් එක එක විදිහේ ඇඩ් දානවා.එතකොට ඉතින් මල පනිනවා නෙහ්.

යූටුබ් එකේ ප්‍රදාන වශයෙන් ඇඩ් වර්ග 2ක් තියෙනවා.

1.ඔයාලා දැකලා ඇති වීඩියෝ එක බලන්න කලින් එයාලා ඇඩ් එකක් දානවා.මේක අනිවාරයෙන්ම අපි තත්පර 5ක් බලන්න ඕනි.ඊට පස්සේ ස්කිප් ඇඩ් කියන button එක ක්ලික් කරලා අපේ වීඩියෝ එක බලන්න පුලුවන්.මේක ඔය පොඩි පොඩි ඩේටා පැකේජ් තියෙන කට්ටියට නම් අවාසි වෙන වැඩක්.ඇඩ් එක බලනවටත් ඩේටා කැපෙනවනි.

2.2වෙනි එක තමයි ගුගල් සමාගමෙන් දාන ඇඩ්සෙන්ස් ඇඩ්.මේකෙන් වීඩියෝ එක අප්ලෝඩ් කරපු කෙන පුන්චි ගානක් හොයා ගන්නවා.(පුන්චි කිවුවට පුන්චිමත් නෑ හොදේ )මේ ඇඩ් එක දාන්නේ වීඩියෝ එක මැදින්.ඔයාලා දැකලා ඇතිනේ.මේක නම් ඉතින් අපිට ක්ලෝස් කරලා දන්න පුලුවන්..සමහර කට්ටිය ඉතින් ඒකටත් කම්මැලියිනේ.

ඔන්න අද ඉදලා youtube එකේ ඇඩ් බලන්න වෙන්නේ නෑ.මම පහලින් දාලා තියෙන extention ඔයාගේ browser එකට install කරගන්න.
එහෙනම් මම ගියා...
සද ජය​...



මෙතනින් බා ගන්න​
                                 




ලිපිය හොදනම් share පාරක් දාලා, අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.


 
-