Ads 468x60px

home

Thursday 30 January 2014

167.සේල් SALE සේල් SALE ( Deals )

සේල් SALE සේල්  SALE
( Deals )




ඔන්න යාලුවනේ  අරන් අවේ පට්ටම දෙයක් . මේක නම් වැදගත් වෙන්නේ අපේ ශ්‍රී ලාංකාවේ කොල්ලො කෙල්ලන්ට තමයි මේක Web Site එකක්.
මේ වෙබ් ස්යිට් එකෙන් ඔයලාට හොයා ගන්න පුලුවන් ශ්‍රී ලාංකාවේ Hot Deals ගැන එහෙමත් නැත්තම් ඔය අපේ කට්ටිය සුද්ද සින්හලෙන්ම කියන්නේ SALE කියලා අන්න ඒවා තමයි. මේ සයිට් එකෙන් කරන්නේ ශ්‍රී ලාංකාවේ එදිනෙදා එක එක වලින් දෙන සහන ගැන අපිට කියන එක. මේකේ අපිට Register වෙන්නත් පුලුවන් ඊට පස්සෙ ඉතින් ඔයගේ Email එකටම දවස ගානේ මෙයලගෙ ටික ටක් ගාලා ලැබේයි.
මේක තේරුම් කරන්න දෙයක් නැ ඔයාට තෙරුම් ගන්න පුලුවන්.තව විස්තර ගොඩක් තියනවා ගිහිල්ලම බලන්නකෝ.
මමත් ගියා.......
සදා ජය​.......

මෙතනින් යන්න​.




ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.

 
-