Ads 468x60px

home

Saturday, 15 February 2014

185.ආදරයේ භාෂාව දන්නවද ?


ආදරයේ භාෂාව දන්නවද ?



ඉතින් යාලුවනේ ආදරවන්තයින් ගේ දිනය ඊයේ තිබුනනේ යාලුවෝ ජයටම සමරන්න ඇතිනේ, මමනම් තාම සමරන්නේ ළමාදෙනේ තමයි.මම මෙහෙම කථාවක් කිවුවේ මට මගේ යලුවෙක් ලස්සන video දෙකක් එවල තිබුනා ඊයෙම දන්න කියලා ඒත් බැරි වුනා, ඔන්න මම ඒ video දෙක අද දානවා ,මම අද වෙන ලිපියක් දෙන්න හිතන් හිට්‍ යේ කමක් නැ ඒක හෙට දෙන්නන්ම් කෝ. මේක සමහර විට ඕයා බලන්න ඇති facebook හරහා නොබලපු කෙනෙක් ඉන්නවනම් බලන්නකෝ වෙනස්ම ආදර කථා දෙකක්.













ආදරනිය අනාගතයක් සදහා සදා ජය​.............



ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.



 
-