icon
Leave a message

Ads 468x60px

home

Sunday, 16 February 2014

187.චයිනීස් ෆෝන් වල‍‍ට ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන්න

 චයිනීස් ෆෝන් වල‍‍ට ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන්න 





ඔන්න යාලුවනේ අද ගෙනාවෙත් ඔයාලට වට්නා ලිපියක්.චයිනීස් ෆෝන් වල‍‍ට ජාවා ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන්න බෑ කියලා අපි හැමෝම දන්නවනේ..ඒකට විසදුමක් තමා මම අද ඉදිරිපත් කරන්න යන්නේ...
චයිනීස් ෆෝන් වල‍‍ට වර්ග 2ක ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් වැඩ කරනවා..
.nes සහ .mrp කියන වර්ග 2.
.nes ගැන ඔයාල දැනටම දන්නවා ඇති.මොකද ගොඩක් අය දන්නවා ඒවා දාන විදිහ.
හොදයි එතකොට  .nes ගැන ගොඩක් අය දන්නවා නම් .mrp ගැන කියන්නේ මොන එහෙකටද කියලා ඔයාල බලනවා ඇති.හේතුව තමා .nes ගේම්ස් ගොඩක් චයිනීස් ෆෝන්ස් වලට වැඩ නෑ.ඒත් .mrp ගේම්ස් ගොඩක් ඒවට වැඩ.ඉතින් .nesවැඩ නෑ කියලා අඩ අඩ ඉන්න ඕන නෑ...
දැන්මම ඔයාගේ ෆෝන් එක අරන්   *#220807#  ගහන්න.මොනවම හරි ප්‍රතිචාරයක් ලැබුනොත් ඔන්න වැඩේ හරි.ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා වගේ ප්‍රතිචාරයක් තමා ලැබෙන්නේ...
හරි දැන් එහෙම ප්‍රතිචාරයක් ලැබෙනවා නම්වැඩේට බහිමු.

මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න

හරි දැන් ඒක අන්සිප් කරගන්න.
ඊලගට ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ mythroad කියලා ෆෝල්ඩර් එකක් හදන්න.
දැන් අර අන්සිප් කරගත්ත එකේ තිබ්බ dsm_gm.mrp කියන ෆයිල් එක ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ අර හදපු mythroad ෆෝල්ඩර් එක ඇතුලට දාන්න..
දැන් ඉතින් ඔන්න වැඩේ හරි...

දැන් මේ වෙබ් සයිට් එකට ගිහින් හොද හොද .mrp applications ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න
ඔන්න ඔය ඩවුන්ලෝඩ් කරගත්ත ඒවත් අර  mythroad ෆෝල්ඩර් එක ඇතුලටම දාන්න...
දැන් ආපහු  *#220807#  ගහන්න...
ඔන්න එතකොට එයි App List කියලා මෙනු එකක්.ඒකේ ඇති ඔයා ඩවුන්ලෝඩ් කරපු ගේම්ස් එහෙම...දැන් ඉතින් open කරලා play කරන්න...
ඔන්න එහෙනම් වැඩේ හරි නේ...
අපිත් ගියා සදා ජය​.........

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-