Ads 468x60px

home

Tuesday 18 February 2014

189.Pen, Memory cards Format කරන්න බැරිද ?


 Pen, Memory cards Format කරන්න බැරිද ?



ඉතින් යාලුවනේ දැන් කියල දෙන්නේ ඔයා හොය හොය හිටපු දෙයක්......Format කරන්න බැරි Pen, Memory cards Format
කරන්නේ කොහොමද කියලයි කියල දෙන්න හදන්නේ.අපිට උවමනා වෙලාවක Format කරගන්න බැරි  උනොත් කට කනේනෙ මමත් ඔයවගේ දෙවල්වලට මුහුන දිල තියන නිසා මම ද්න්නවා ඒ ගැන​.

එක එක වයිරස් වර්ග ගියාම අපිට මේ ලෙඩේ එනවා. කරන්න තියෙන්නෙ ඔයාට මේ software 1 න් Format කරන එකයි.

මුලින්ම  software 1 Downlaod කරගෙන ඉන්නකෝ..

මෙතනින් ගනන්න

දැන් ඒක install කරලා open කරන්න. 

සැලකිය යුතුයි: 
open කිරීමේදී මේ වගේ error msg 1ක් ආවොත් ඒක ok කරලා software 1 R.click කරලා run as administrator දෙන්න. එතකොට අර error 1 එන එකක් නෑ.




දැන් Software 1ට ගිහින් ඔයාගෙ pen 1 select කරලා Format option වල තියන ටික් හැම එකක්ම disable කරලා (පහත රූපයේ ආකාරයට) Start button 1 press කරන්න..



එහෙනම් ගොඩනේ........
අපි ගියා.......
සදා ජය​......


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.

 
-